ඉඩමක් විකිණීම (Help)

Anthurium

Well-known member
  • May 15, 2017
    466
    757
    93
    යාළුවනේ අපට අයිති කන්දක් සහිත ලස්සන ඉඩමක අක්කරයක කොටසක් විකිනීමට අදහස් කරන් ඉන්නවා. ඉඩම තියෙන්නේ ටුවරිස්ට් ඒරියා එකකට කිට්ටුව. ඉතින් මේක විකුණා ගන්න බ්‍රෝකර් කෙනෙක් නැතුව කෙලින්ම Buyer කෙනෙක් සෙට් කරගන්නේ කොහොමද ?? සුද්දෙක් උනොත් නම් ලංකාවේ කෙනෙක්ට වඩා වැඩි ගානකට දෙන්න පුළුවන් වේවි.
     
    Anthurium

    Well-known member
  • May 15, 2017
    466
    757
    93
    NBRO approval thiyenawada
    ලොකු කන්දක් නෙමෙයි බන්. ඒ පැතිවල අහල තියන කාලෙක නාය තියා පස් කන්දක්වත් කඩන් වැටිලා නෑ. buyer කියනවා නම් NBRO approval අරන් දෙන්නත් පුළුවන් .
    මේ අර ලස්සන කෙල්ලෙක් ඉන්නවා කිව්ව ඉඩමද බන් ? :cool:
    :yes::yes: උබලත් අනේ මන්ද බන්.
     
    KarolisAppu

    Well-known member
  • Nov 25, 2025
    522
    508
    93
    යාළුවනේ අපට අයිති කන්දක් සහිත ලස්සන ඉඩමක අක්කරයක කොටසක් විකිනීමට අදහස් කරන් ඉන්නවා. ඉඩම තියෙන්නේ ටුවරිස්ට් ඒරියා එකකට කිට්ටුව. ඉතින් මේක විකුණා ගන්න බ්‍රෝකර් කෙනෙක් නැතුව කෙලින්ම Buyer කෙනෙක් සෙට් කරගන්නේ කොහොමද ?? සුද්දෙක් උනොත් නම් ලංකාවේ කෙනෙක්ට වඩා වැඩි ගානකට දෙන්න පුළුවන් වේවි.

    details ewapan. but nikan nam karala denne ne puthe. business nam business