Honor Phones gana mokada hitanne kastiya ? Recomend karanna puluwanda ? Huawei da eka karanne ?

hi.dushan

Well-known member
  • Jun 29, 2009
    8,828
    10,356
    113
    Huawei ම තමයි Honor කරන්නේ , sanction වලින් බේරෙන්න තමයි වෙනම brand එකක් විදියට යන්නේ.

    මටනම් Honor හොඳයි අවුල තියෙන්නේ call recoding නැති එක.

    ps - Honor 100000/= අඩු phone ගැන නම් දන්නේ නෑ
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,663
    1
    99,915
    113
    33
    Kalutara
    Huawei ම තමයි Honor කරන්නේ , sanction වලින් බේරෙන්න තමයි වෙනම brand එකක් විදියට යන්නේ.

    මටනම් Honor හොඳයි අවුල තියෙන්නේ call recoding නැති එක.

    ps - Honor 100000/= අඩු phone ගැන නම් දන්නේ නෑ
    sex call record karannada recording ona wenne?
     

    Thilinacw

    Well-known member
  • Oct 3, 2011
    1,347
    606
    113
    Colombo

    Brothers,
    Honor X9D da Xiaomi 17t da honda? nathnam honda phone ekak kiyanna balanna. Rs 1.50 range eke nam hondai. Games gahnne nam na.
    Redmi note 10 pro ekak use karanne danata.

     
    Last edited:
    • Like
    Reactions: NRTG and lilman

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,828
    10,356
    113
    sex call record karannada recording ona wenne?
    ජොබ් එකේ දී client handling තියෙනවා නම් call recoding මාර විදියට වටිනවා බන් , දවසට 20-30ක් call කරනකොට උන් කියන හැම දේම note කරගන්න බෑනේ විශේෂයෙන් ඉලක්කං , ඉඩක් ලැබුන වෙලාවට recoding එක අහලා deal එක finalise කරනවා .

    උඹ ඉතින් දවසේ වැඩි හරියක් කරන්නේ කෙල්ලෝ ටෝක් කර කර ගහන්න සෙට් කරගන්න එක නේ , උඹට ඕවා කිවුවට තේරෙන්නේ නෑ ,