වත්කම කෝටි 10යි.. කෙල්ලෙක්නම් සල්ලි නතින්...

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    5,942
    11,224
    113
    35
    Spain
    මොකක්ද මේ අලුත් පොලිස් ජීප් එක? මන් මේක කලින් දැකල තිබ්බේ නැහැ.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,687
    73,113
    113
    උඹට නෙමේ කිව්වෙ කම්ප්ලේන්ට් කරපු උන් ගැන කිව්වෙ.
    සිරාවට අවුරුදු 24න් ගහපු ගේම කොහොමද.
    18 ඉඳන් කලත් අවුරුද්දකට කෝටි 1.6ක් හම්බ කරන්න ඕනා (ජීවත් වෙන්න යන ගාන නැතුව). දවස් 365ක් ඇඟ වික්කත් බන් දවසකට 45ක් ගානෙ හොයන්න ඕනා. වෙන සීන් එකක් වගී 🥴🥴
     
    • Like
    Reactions: CohenLenstra

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    13,960
    23,850
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    18 ඉඳන් කලත් අවුරුද්දකට කෝටි 1.6ක් හම්බ කරන්න ඕනා (ජීවත් වෙන්න යන ගාන නැතුව). දවස් 365ක් ඇඟ වික්කත් බන් දවසකට 45ක් ගානෙ හොයන්න ඕනා. වෙන සීන් එකක් වගී 🥴🥴
    මඩමක් කරල තියෙන්නෙ ඒකි. ඔන්ලි ෆෑනුත් ඇති.
    මැනේජරයට 35ක් දීල තියෙන්නෙ. හෙන මල්ටිප්ලැන් ගේමක් ගහල තියෙන්නෙ.
     
    • Wow
    Reactions: tharakaf

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,755
    3,517
    113
    ඉස්සර දයා රාජපක්ෂ කියල කෙනෙක් කාටුන් ඇන්දා ලංකාදීප පත්‍තරේ .
    ඒකෙ එක දවසක් තිබුනා , එකෙක් කෙල්ලෙකුගෙන් අහනවා නිළියක් වෙන්න සුදුසුකම් මොනවද තිබුනෙ ඔබට කියල.
    කෙල්ල කියනවා ඒ සුදුසුකම කෙල්ලොන්ට ඉපදෙද්දිම හම්බ වෙනවා කියල .
     
    • Haha
    Reactions: NowUCmeNowUDont

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,870
    11,908
    113
    Dan godak hoyanna puluwan oka illegal and uncommon nisa..
    Legal kala nam okkoma bassama maseta lakshayak hoyannath bari wei..
     
    • Like
    Reactions: CohenLenstra

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,687
    73,113
    113
    Pau bn
    athme wikunala salli hamba krana un paw. mn me kiynne duppathkama nisa e thathweta watena un gena
    කෙල්ලො ගොඩක් ඉන්නව මොකක්හරි plan එකක් execute කරන්න සල්ලි නැතිකොට spa වල වැඩට යනව. ඒකෙන් උන් ඉක්මන්ට ලක්ශ ගානක් හම්බ කරන් ඒකෙන් අයින් වෙලා කරන්න ගිය වැඩේ කරන්න යනවා.

    තව උන් ඉන්නවා කාටහරි අහුවෙලා scam වෙලා නය වෙලා ගෙවාගන්න spa වල වැඩ කරන.

    ඉස්සර කතාවක් තිබ්බා කැලනි කැම්පස් එක ගාව spa ඕකේ ඉගෙනගන්න කෙල්ලො ඉන්නවා කියලා