සුරේෂ් සලේ ගේ ගුද මාර්ගය පරීක්ෂා කරලා 😂 😂 😂

U.N.C.L.E

Well-known member
  • Jul 21, 2021
    1,083
    1,773
    113
    👇

    2024 මැයි 22 ශානි රාජපක්ෂලාව විවේචනය කරනවා

    https://www.newswire.lk/2024/05/22/retired-cop-shani-abeysekera-shares-details-of-his-detention/

    2024 ජුනි 12 ශානිට විරුද්ධව කරුණු හොයන්න රාජපක්ෂ ඉත්තා ජයකි ද අල්විස් කමිටුව පත් කරනවා. කමිටු වාර්තාව පොනිල්ට ලැබෙන්නෙ චන්දෙට දවස් කීපයකට කලින්.

    ඒක කොමිසමක් නෙවෙයි කමිටුවක්.
    මට තේරෙන් නෑ උබේ පොයින්ට් එක. උබ කියන විදියට කොමිශන් වලින් කියන ඒවා විතරක් පිළිගන්න ඕනේ කමිටු වලින් කියන ඒවා පිළිගන්න ඕන් නැද්ද? එහෙම බැලුවාම මුළු පාස්කු ප්‍රහාරේ ගැනම හොයන්න දාලා තියෙන්නේ එකම කොමිශන් එකයි. ඒකත් ජනාධිපති කොමිසමක්. ඒ කොමිසමෙන් සුරේශ් සලේට කිසිම චෝදනාවක් එන් නෑ. රාජපක්ශලාටත් නෑ. එතකොට ඒ කොමිශන් එකේ වාර්ථාව විතරක් පිළිනොගෙන ඉන්නවාද?

    අනික බං සෝශල් මීඩියා වල පවා ප්‍රසිද්ධ උනා රවීලාට ශානීලාට ප්‍රහාරේ වලක්වා ගන්න කියලා දාලා තිබ්බ මැසේජස් වල ස්ක්‍රීන් ශොට්ස්. එහෙම මැසේජ් එකක් ලැබිලා තියෙද්දිත් උන් දෙන්නාම ප්‍රහාරේ වලක්වා ගන්න වැඩ කලේ නෑ කියන එක උබ අමතක කරන්නේ ඇයි?

    පෙන්ෂන් අරගෙන අවුරුදු 2ක් තිස්සෙ රාජ්‍ය බුද්ධි තොරතුරු ලැප්ටොප් එකේ තියාගෙන ඉන්න සලේ හොඳයි කියන්න නේද ඕන?

    පොඩ්ඩක් පැහැදිලි කරන්න ජොබ් එකෙන් අයින්වෙලා යනකොට බුද්ධි තොරතුරු පුද්ගලික ලැප්ටොප් එකේ දාගෙන ගෙදර ගෙනියන එකා දූෂිත අපරාධකරුවෙක් නොවෙන විදිහ?

    මේ ගම්මන්පිලය කාලෙන් කාලෙට කියන මේ කතන්දර මැවෙන්නෙ ඔය සලේගෙ නෙට්වර්ක් එකේ ඊළඟ සැලසුම් නේද!

    අනේ බං, බුද්ධි අංශ කියන්නේ එහෙම ජොබ් එකෙන් අයින් උනාම එතනින් සියල්ල ඉවර වෙන ජොබ් එකක් නෙවෙයි. බුද්ධි අංශ නිළධාරීන්ට තමන්ගෙම නෙට්වර්ක් එකක් තියෙනවා. ඒ නෙට්වර්ක් එකෙන් එන ඉන්ෆෝමේශන් වලින් තමා බුද්ධි තොරතුරු ගන්නේ. ඌ බුද්ධි අංශෙන් අයින් උනා කියලා උගේ නෙට්වර්ක් එක අතරමං වෙන්න දෙන් නෑ. බුද්ධි නිළධාරීන් එහෙම තමන්ගේ නෙට්වර්ක් එක අතරමං කරනවා නම් ඊළඟට එන උන්ට නෙට්වර්ක් එකක් හදා ගන්නත් බෑ. හැරියට බැළුවොත් එක්සෙකියුටිව් ජොබක් කරන ඕනේම මනුස්සයෙක්ට ඔය කතාව අදාලයි. ඒ හින්දා ඔය වගේ මිනිස්සු ජොබ් එකෙන් අයින් වෙනකොට "ඔන්න බුදුන් මල්, ගෙදර ලිපේ තෙල්, මේන් මං ගියා" කියලා වැඩ කරන්න බෑ.

    උගේ ප(ර්)සනල් කොම්පියුටරේ තියෙන දත්ත වලින් උගේ නෙට්ව(ර්)ක් එක රිවීල් වෙන්න පුළුවන් කියලා ඕනේ මොලේ තියෙන එකෙකුට තේරෙනවා. ඌ ගෙනියන්නේ බුද්ධි තොරතුරු නෙවෙයි. ඌට ප(ර්)සනලි කනෙක්ට් වෙච්ච උගේ කනෙක්ශන්ස්.

    කලින් පාරකුත් ඔය වගේ ගොං පොලිස් හුත්තෙක් ඔහොම මඟුලක් කරලා තමා මිලේනියම් සිටි සීන් එකෙන් හමුදා බුද්ධි අංශේ සෙට් එකක්ම රිවීල් වෙලා කට්ටියටම බබා හම්බ උනේ.
    ------ Post added on Jun 19, 2026 at 2:00 AM

    හිර වුනා නේද? දැන් කියපන් එහෙම හමුදා නිලධාරියෙකුත් තුවක්කුව අරගෙන ගෙදර යන්න පුලුවන්ද කියල හදිස්සියේ එන්න කිව්වොත් කියල

    Sarcastic Get Lost GIF by Amazon miniTV
    උබ නම් මෝඩ කමේ නෙක්ස්ට් ලෙවල් බං.
    ------ Post added on Jun 19, 2026 at 2:01 AM

    @topkollek උබ මේ මෙතන වැලලෙනවානේ ශානි හරී..... හොදා....යී.... කියලා

    පොඩ්ඩක් හොයලා බලලා කියපන්කෝ මොහොමඩ් ශියාම් නඩුවේ බොරු සාක්ශී හැදුවයි කියලා පොලීසියෙන්ම දාපු නඩුවෙන් වළං ශානි බේරුනේ කොහොමද කියලා.
    ------ Post added on Jun 19, 2026 at 2:10 AM
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,864
    1
    42,998
    113
    කවදා හරි දවසක CID උන්ට වෙන දේ මම කල්පනා කළේ..

    ඕකුන්ගේ පවුල වල ගෑනුන්ගේ ඉඳලා පුකවල් හාරලා මරන්න ඕන..
    මරන්නෙ නෑ බං
    ඇගිල්ල දාල වටේට කරකෝල බලනව විතරයි
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,349
    1
    32,023
    113
    - උඩරට -
    මම මේ ළඟදී ගල් තට්ටයෙක් ගේ වීඩීයෝ එකක් බැලුවා.. ඌ කියනවා තට්ටයෝ විනය විරෝධි කොච්චර දේවල් කරත් ඒ ගැන කතා කරන්න එපාලු, අපිට පව් පිරෙනවලු 🤣 සිතේ සතුටින් අපි කරන පින් වැඩ ඒ විදිහටම තියා ගන්නලු ද් වේශයෙන් තොරව...
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,401
    1
    57,502
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මට තේරෙන් නෑ උබේ පොයින්ට් එක. උබ කියන විදියට කොමිශන් වලින් කියන ඒවා විතරක් පිළිගන්න ඕනේ කමිටු වලින් කියන ඒවා පිළිගන්න ඕන් නැද්ද? එහෙම බැලුවාම මුළු පාස්කු ප්‍රහාරේ ගැනම හොයන්න දාලා තියෙන්නේ එකම කොමිශන් එකයි. ඒකත් ජනාධිපති කොමිසමක්. ඒ කොමිසමෙන් සුරේශ් සලේට කිසිම චෝදනාවක් එන් නෑ. රාජපක්ශලාටත් නෑ. එතකොට ඒ කොමිශන් එකේ වාර්ථාව විතරක් පිළිනොගෙන ඉන්නවාද?

    කොමිසන් කමිටු කීයක් පාස්කු ගැන, ඒ සම්බන්ධයෙන් නිලධාරීන් ක්‍රියාත්මක වුන විදිහ ගැන හෙව්වද? 2024 මැයි මාසේ ශානි ගොටාබයට බැන්න නිසා තකහනියකින් ජූනි මාසේ ශානිට විරුද්ධව කමිටුවක් දැම්ම පොන්න රනිල්. කවුද බන් ඔය වගේ සෙටප් කරලා ගහන ගේම් විශ්වාස කරන්නෙ?

    ඔන්න ඕකයි අංකල් නොදන්නා දේවල් කියවන්න එපා කියන්නෙ.

    අනික බං සෝශල් මීඩියා වල පවා ප්‍රසිද්ධ උනා රවීලාට ශානීලාට ප්‍රහාරේ වලක්වා ගන්න කියලා දාලා තිබ්බ මැසේජස් වල ස්ක්‍රීන් ශොට්ස්. එහෙම මැසේජ් එකක් ලැබිලා තියෙද්දිත් උන් දෙන්නාම ප්‍රහාරේ වලක්වා ගන්න වැඩ කලේ නෑ කියන එක උබ අමතක කරන්නේ ඇයි?
    ඔහොම දේවල් සෝෂල් මිඩියාවලට දාන්නෙ කවුද? ගොටාබය + රනිල් ඩබලගේ සෝෂල් මීඩියා වැඩකරන එවුන්. ඇයි ඒවා දාන්නෙ? ගෝටාබයව බේරගන්න.

    ඕවට අහුවෙන්න එපා අංකල්. ඔය සෝෂල් මිඩියා විතරක් තියෙන දේවල් විශ්වාස කරන්න එපා. උන් පච දැම්මම වගකීමක් නෑනෙ

    අනේ බං, බුද්ධි අංශ කියන්නේ එහෙම ජොබ් එකෙන් අයින් උනාම එතනින් සියල්ල ඉවර වෙන ජොබ් එකක් නෙවෙයි. බුද්ධි අංශ නිළධාරීන්ට තමන්ගෙම නෙට්වර්ක් එකක් තියෙනවා. ඒ නෙට්වර්ක් එකෙන් එන ඉන්ෆෝමේශන් වලින් තමා බුද්ධි තොරතුරු ගන්නේ. ඌ බුද්ධි අංශෙන් අයින් උනා කියලා උගේ නෙට්වර්ක් එක අතරමං වෙන්න දෙන් නෑ. බුද්ධි නිළධාරීන් එහෙම තමන්ගේ නෙට්වර්ක් එක අතරමං කරනවා නම් ඊළඟට එන උන්ට නෙට්වර්ක් එකක් හදා ගන්නත් බෑ. හැරියට බැළුවොත් එක්සෙකියුටිව් ජොබක් කරන ඕනේම මනුස්සයෙක්ට ඔය කතාව අදාලයි. ඒ හින්දා ඔය වගේ මිනිස්සු ජොබ් එකෙන් අයින් වෙනකොට "ඔන්න බුදුන් මල්, ගෙදර ලිපේ තෙල්, මේන් මං ගියා" කියලා වැඩ කරන්න බෑ.

    උගේ ප(ර්)සනල් කොම්පියුටරේ තියෙන දත්ත වලින් උගේ නෙට්ව(ර්)ක් එක රිවීල් වෙන්න පුළුවන් කියලා ඕනේ මොලේ තියෙන එකෙකුට තේරෙනවා. ඌ ගෙනියන්නේ බුද්ධි තොරතුරු නෙවෙයි. ඌට ප(ර්)සනලි කනෙක්ට් වෙච්ච උගේ කනෙක්ශන්ස්.

    කලින් පාරකුත් ඔය වගේ ගොං පොලිස් හුත්තෙක් ඔහොම මඟුලක් කරලා තමා මිලේනියම් සිටි සීන් එකෙන් හමුදා බුද්ධි අංශේ සෙට් එකක්ම රිවීල් වෙලා කට්ටියටම බබා හම්බ උනේ.
    ------ Post added on Jun 19, 2026 at 2:00 AM

    ඔන්න ඕකයි අංකල් නොදන්නා දේවල් කියවන්න එපා කියන්නෙ.

    උබ නම් මෝඩ කමේ නෙක්ස්ට් ලෙවල් බං.
    රටේ නීති තියෙනවා. රාජ්‍ය තොරතුරු පනත 1955. ඒ නීති අනුව එහෙම පෙන්ෂන් අරගෙන ඉන්න එවුන් රාජ්‍ය රහස් ගෙදර ගෙනියන්න බැහැ. අධිකරණයෙන් නීතිය විසඳයි.

    ලෝකේ කිසිම රටක කරන්න බැරි නීති විරෝධී දෙයක් තමයි, පෙන්ෂන් ගත්තම බුද්ධි තොරතුරු ගෙදර ගෙනියන එක.

    අංකල් දයාසිරිගෙන් නීතිය ඉගෙන ගන්න ගියාම පච වෙනවා

    ------ Post added on Jun 19, 2026 at 2:01 AM

    @topkollek උබ මේ මෙතන වැලලෙනවානේ ශානි හරී..... හොදා....යී.... කියලා

    පොඩ්ඩක් හොයලා බලලා කියපන්කෝ මොහොමඩ් ශියාම් නඩුවේ බොරු සාක්ශී හැදුවයි කියලා පොලීසියෙන්ම දාපු නඩුවෙන් වළං ශානි බේරුනේ කොහොමද කියලා.
    ------ Post added on Jun 19, 2026 at 2:10 AM
    ශානිට මුලින්ම මඩ ගහල බොරු චෝදනා කරේ ගොටාබය 2019 න් පස්සෙ (වාස් ගුණවර්ධන නඩුව). බොරු සාක්ෂි හැදුව කියල බොරු චෝදනාවෙන් අන්තිමට ශානි 2023දී නොදොස් කොට නිදහස් කරා.

    ඔන්න ඕකයි අංකල් නොදන්නා දේවල් කියවන්න එපා කියන්නෙ. අංකල් ටෝක් දුන්නට දන්නෙ නෑ ශානිව 2023දී ඒ බොරු චෝදනාවෙන් නිදහස් කරා කියන එක

    https://www.dailymirror.lk/front-pa...eysekara-and-four-others-acquitted/238-266043
     
    • Like
    Reactions: AnuradhaRa

    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,861
    2,473
    113
    colombo
    මම මේ ළඟදී ගල් තට්ටයෙක් ගේ වීඩීයෝ එකක් බැලුවා.. ඌ කියනවා තට්ටයෝ විනය විරෝධි කොච්චර දේවල් කරත් ඒ ගැන කතා කරන්න එපාලු, අපිට පව් පිරෙනවලු 🤣 සිතේ සතුටින් අපි කරන පින් වැඩ ඒ විදිහටම තියා ගන්නලු ද් වේශයෙන් තොරව...
    Thread eka maru unada
     
    • Wow
    Reactions: charitha2011

    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,083
    1,773
    113
    කොමිසන් කමිටු කීයක් පාස්කු ගැන, ඒ සම්බන්ධයෙන් නිලධාරීන් ක්‍රියාත්මක වුන විදිහ ගැන හෙව්වද? 2024 මැයි මාසේ ශානි ගොටාබයට බැන්න නිසා තකහනියකින් ජූනි මාසේ ශානිට විරුද්ධව කමිටුවක් දැම්ම පොන්න රනිල්. කවුද බන් ඔය වගේ සෙටප් කරලා ගහන ගේම් විශ්වාස කරන්නෙ?

    ඔන්න ඕකයි අංකල් නොදන්නා දේවල් කියවන්න එපා කියන්නෙ.
    පාස්කුවට දාලා තියෙන්නේ කොමිශන් එකයි කමිටු හතරයි. උබ ඔය කියන ජයකි ද අල්විස් කමිටුවේ වාර්ථාව විතරද අපි ප්‍රතික්ශේප කරන්න ඕනේ? නැත්තන් හැම කමිටුවකම වාර්ථා අපි ප්‍රතික්ශේප කරන්න ඕනේද? අර කොමිශන් වාර්ථාව පිළිගන්නවාද නැත්තන් ඒකත් එපාද? හරියට හිතලා එකක් කියපන් ගොන් කතා කියන් නැතුව. :ROFLMAO::ROFLMAO:

    ඔහොම දේවල් සෝෂල් මිඩියාවලට දාන්නෙ කවුද? ගොටාබය + රනිල් ඩබලගේ සෝෂල් මීඩියා වැඩකරන එවුන්. ඇයි ඒවා දාන්නෙ? ගෝටාබයව බේරගන්න.

    ඕවට අහුවෙන්න එපා අංකල්. ඔය සෝෂල් මිඩියා විතරක් තියෙන දේවල් විශ්වාස කරන්න එපා. උන් පච දැම්මම වගකීමක් නෑනෙ
    හරි. ඔන්න උබ කියන විදියට මම සෝශල් මීඩියා වල තියෙන ඒවා පිළිගන් නෑ. හැබැ‍යි අර ස්ක්‍රීන් ශොට්ස් වල තියෙන්නේ රවීගෙයි, වළං ශානිගෙයි නොම්මර වලට යවලා තියෙන මැසේජස්. ඒ මැසේජ් වල තියෙනවා මෙහෙම ඇටෑක් එකක් වෙනවා නවත්තන්න ක්‍රියා මාර්ග ගන්න කියලා. හැබැ‍යි උබේ වීරයෝ දෙන්නාම කිසිම පියවරක් ගන් නෑ ඒක නවත්තන්න. උන් පොඩි හරි එෆර්ට් එකක් දැම්මා නම් අඩු ගානේ මැරෙන ගානවත් අඩු කරගන්න තිබ්බා. එහෙම වෙලත් නෑනේ. දැන් එතකොට වළං ශානියි, රවීයි අතේ කිසිම වැරැද්දක් නැද්ද?

    නොදන්න නීතී ගැන කියවන්න ගිහින් ගොනා මාක් දාගන් නැතුව ඉදින් බං. ස්ක්‍රීන් ශොට් එක එස්.එම්.එස්. එකක් උනත් වට්ස් ඇප් මැසේජ් එකක් උනත් ඒක උසාවියේ සාක්ශියක් විදියට පිළිගන්නවා. කාව බේර ගන්න දැම්මත් ස්ක්‍රීන් ශොට් එක හරි නම් ඒක උසාවියේ සාක්ශියක්. ස්ක්‍රීන් ශොට් එකෙන් ඔප්පු වෙනවා පාස්කු ප්‍රහාරෙට කලින් රවියයි වළං ශානියයි දෙන්නාම දැණුවත් උනත් ප්‍රහාරේ වලක්වා ගන්න කිසි දෙයක් කරලා තිබ්බේ නෑ කියලා.

    දාන්නේ කවුද, කවුරු බේර ගන්නද කියන එක නෙවෙයි, පාස්කු ප්‍රහාරේ වෙනවා කියලා දැන ගෙන ඒක නැවැත්තුවේ නැත්තේ ඇයි කියලා කියලා හිතපං ගොන් කතා කිය කිය ඉන් නැතුව. උන් දෙන්නා ඇක්ටිව් වෙලා ඕක නැවැත්තුවා නම් 300 ගානකගේ මරණ නවත්ත ගන්න තිබ්බ කියන එක ඔළුවට දා ගනින්.

    ඔන්න ඕකයි අංකල් නොදන්නා දේවල් කියවන්න එපා කියන්නෙ.

    ඉස්සෙල්ලා උබ ඉස්කෝලේ එහෙම ගිහිල්ලා ඉවර වෙලා, උපාධියක් එහෙම කරලා, රස්සාවක් හොයාගෙන අඩුම විධායක ශ්‍රේණියට පලයන්. එහෙම ගිහිල්ලා ඒ ජොබ් එකෙන් අයින් වෙනකොට උබට ඔය කියලා තියෙන කොමෙන්ට් එක කියෝලා බලපන් මම හරිද වැරදිද කියලා. උබලා වගේ හරියට අධ්‍යාපනයක් ලබලා නැති උන් එක්ක කතා කරන්න ගත කරන කාලේත් අපරාදේ. කොහොම හරි උබේ මොළේ පොඩ්ඩක් පාදන්නයි මගේ උත්සහය. :ROFLMAO: :ROFLMAO::ROFLMAO::ROFLMAO:

    රටේ නීති තියෙනවා. රාජ්‍ය තොරතුරු පනත 1955. ඒ නීති අනුව එහෙම පෙන්ෂන් අරගෙන ඉන්න එවුන් රාජ්‍ය රහස් ගෙදර ගෙනියන්න බැහැ. අධිකරණයෙන් නීතිය විසඳයි.

    ලෝකේ කිසිම රටක කරන්න බැරි නීති විරෝධී දෙයක් තමයි, පෙන්ෂන් ගත්තම බුද්ධි තොරතුරු ගෙදර ගෙනියන එක.

    අංකල් දයාසිරිගෙන් නීතිය ඉගෙන ගන්න ගියාම පච වෙනවා

    රාජ්‍යය තොරතුරු පනත 1955? උබ මොනවා හරි අරගෙනද මෙහෙම ගොං කතා කියන්නේ? නැත්තං උබේ ඔළුව කොහේ හරි වැදිලාද මෙහෙම ගොං කතා කියන්නේ ? එහෙමත් නැත්තං මෙහෙම ගොං කතා කියන එක උබේ උපන් ගතියක්ද? සලේ සී.අයි.ඩී. ලොක්කා කිව්ව කතාව වගේම ගොන් කතාවක් මේක. :ROFLMAO: :ROFLMAO::ROFLMAO: :ROFLMAO::ROFLMAO: :ROFLMAO:

    යකෝ 1955 අංක 32 කියන්නේ රාජ්‍යය තොරතුරු පනත නෙවෙයි. රාජ්‍යය රහස් පනත. මෙතන පල්ලෙහායින් මම පනත තියෙන ලින්ක් එක දානවා. කියවලා බලපන්කෝ පනතේ මොකද්ද කියලා තියෙන්නේ කියලා. හැබැ‍යි ඉංග්‍රීසියෙන් තියෙන්නේ රජෝ. :ROFLMAO: :ROFLMAO: නොදන්න මඟුල් කියවන් නැතුව ඉදින් බං.

    https://www.parliament.lk/uploads/acts/gbills/english/5568.pdf

    බුද්ධි තොරතුරු ගෙදර ගෙනියන්න තහනම් නම් බුද්ධි අංශ නිළධාරින් ඔෆිස් එකට හරි කෑම්ප් එකට හරි ඇවිල්ලා විතරක් වෙන්න ඇති වැඩ කරන්න ඕනේ. ගෙදර ගියපුවාම ස්විච් එක ඕෆ් කලා වගේ ලැබිච්ච තොරතුරු ගැන මුකුත් නොහිතා ඉන්න ඕනේ ඇති. ඇයි ගෙදරට බුද්ධි තොරතුරු ගෙනියන්න තහනම් නේ. :ROFLMAO: :ROFLMAO: අර බූරුවෙක් එක්ක වාහනේ යන වටගලයාගෙන් නීතිය ඉගෙන ගත්තාම ඔහොම තමා. ඇ‍යි ඉතින් ඌත් යන්නේ එන්නේ බූරූවෙක් එක්කනේ.

    නොදන්න නොතේරෙන මඟුල් කියවලා නිකං කිච වෙන්න එපා.
    ශානිට මුලින්ම මඩ ගහල බොරු චෝදනා කරේ ගොටාබය 2019 න් පස්සෙ (වාස් ගුණවර්ධන නඩුව). බොරු සාක්ෂි හැදුව කියල බොරු චෝදනාවෙන් අන්තිමට ශානි 2023දී නොදොස් කොට නිදහස් කරා.

    ඔන්න ඕකයි අංකල් නොදන්නා දේවල් කියවන්න එපා කියන්නෙ. අංකල් ටෝක් දුන්නට දන්නෙ නෑ ශානිව 2023දී ඒ බොරු චෝදනාවෙන් නිදහස් කරා කියන එක

    https://www.dailymirror.lk/front-pa...eysekara-and-four-others-acquitted/238-266043
    ඔන්න ඕකයි ටොප් කොල්ලා උබට කියන්නේ නොදන්න රෙද්දවල් කියවලා රෙද්දේ රෙවා ගන්න එපා කියලා. :ROFLMAO::ROFLMAO: :ROFLMAO::ROFLMAO:

    වළං ශානි නිදොස් කොට නිදහස් වෙලා තියෙන්නේ තමන්ගේ නිවැරදි භාවය ඔප්පු කරලා නෙවෙයි. නීතීපති නඩුව ඉල්ලා අස් කරගත්ත නිසා. නීතීපති කෙනෙක් නඩුවක් ඉල්ලා අස් කරගන්න ඇයි කියලා දන් නැත්තන් හොයලා බලපං 2015 යහපාලන ආණ්ඩුව (ඔව් ඔව්.ජෙප්පෝ මුක්කු ගහලා පාස්කු ප්‍රහාරේට පාර කපාපු ආණ්ඩුව තමා. :ROFLMAO::ROFLMAO: ) පත් වෙලා දවස් කීයකින්ද රවී කරුණානායක සතොස නඩුවෙන් නිදහස් උනේ කියලා සහ ඒ ඇ‍යි කියලා.

    පස්සේ ශානි නඩුවක් දැම්මා උගේ කීරිතී නාමයට කරපු හානිය වෙනුවෙන් රුපියල් බිලියනයක්ද කොහෙද ඉල්ලලා. හොයලා බලාපන්කෝ ඒක ඌට ලැබුනාද කියලා. :ROFLMAO::ROFLMAO:

    උබේ මෝඩ මොලේට තේරෙන විදියට සරලව කියනවා නම් වළං ශානි නිදොස් කොට නිදහස් වෙන්නේ කජු මුත්තාගේ නීතීපති නඩුව ඉල්ලා අස් කරගත්ත නිසා. ඒ කජු මුත්තාම දාපු ජයකිද් අල්විස් කමිටුව වළං ශානි වැරදිකරු කලාම උබ කියනවා ඒවා පළි ගැනීම්ලු. අනේ උබේ තර්ක. නොදන්න ලබ්බවල් කියවන් නැතුව පොතක් පතක් බලා ගනින් ගිහිල්ලා. :ROFLMAO::ROFLMAO: