"එහෙන් කෙසෙල් කඳ දැම්මාම මෙහෙන් ඇඳුම එළියට එන ෆැක්ටරියක් හදනවා" - නාමල් කරුණාරත්න 🤣🤣

KDH

Well-known member
  • Jul 4, 2014
    18,176
    8,255
    113
    රූකඩ රාජ්ජේ
    ඇඹිලිපිටිය ප්‍රදේශයේ කෙසෙල් වගාකරුවන්ගේ ආර්ථිකය ඉහළ නැංවීමේ අරමුණින් කෙසෙල් කඳ භාවිතයෙන් නිමි ඇඳුම් නිෂ්පාදනය කිරීමේ නව කර්මාන්තශාලාවක් ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න පවසනවා.

    චීන රජයේ තාක්ෂණික සහාය ඇතිව ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය සඳහා ආයෝජකයින් දැනටමත් කැමැත්ත පළ කර ඇති අතර, ඒ පිළිබඳ විශේෂ සාකච්ඡාවක් පසුගියදා ඇඹිලිපිටිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පවත්වා තිබෙනවා.



    මෙම ව්‍යාපෘතියේ ඇති විශේෂත්වය වන්නේ කෙසෙල් කඳ කර්මාන්තශාලාවට ඇතුළු කළ පසු ඉන් නූල් නිපදවා, ඒවා වර්ණ ගන්වා (Batik) අවසානයේ සම්පූර්ණ නිමි ඇඳුමක් ලෙස පිටතට පැමිණීමේ නවීන තාක්ෂණික ක්‍රියාවලියක් වීමයි.

    මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ;

    "කෙසෙල් කඳ මේ පැත්තෙන් දැමූ විට නූල් නිෂ්පාදනය වී, සායම් වී අන්තිමට නිමි ඇඳුමක් විදිහට එළියට එනවා. එමෙන්ම මෙහිදී ඉතිරිවන රොඩු කොටස් මගින් තවත් අතුරු නිෂ්පාදන රැසක් සිදු කිරීමට සැලසුම් කර තිබෙනවා" යනුවෙන්.

    මීට පෙර කෙසෙල් ගෙඩි පිරිසිදු කර පැකට් කර විදේශ රටවලට යැවීමේ ව්‍යාපෘතියක්ද ඇඹිලිපිටිය මොලකැටිය ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් ආරම්භ කර ඇති අතර, නව රෙදිපිළි කර්මාන්තශාලාව සඳහා දැනට භාවිතයට නොගන්නා රජයේ ගොඩනැගිලි පරිශ්‍රයක් යොදා ගැනීමට නියමිතයි.

    මෙම ව්‍යාපෘතිය හරහා කෙසෙල් වගාකරුවන්ට තම අස්වැන්නට අමතරව කෙසෙල් කඳ සඳහාද ඉහළ වෙළඳපොළ වටිනාකමක් හිමිවන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේ.


    ජෙප්පෝ 🤌🤣🤣🤣
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,072
    11,555
    113
    35
    Spain
    ඕකුන්ගේ කැපෑසිටි එක ඔය පෙන්නුම් කරන්නේ. මොළ භාග අතේ පැළවෙන පච දෙසුවාම මෙහෙ ඉන්න අං සහ කුර ඇති ඡන්ද දායකයෝ ඒවා ඉස්මුදුනින් පිළිගත්තා.
     

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,765
    4,176
    113
    හිනාවෙයන් පුක හිනාවෙයන් 🎶🎵🥁🎸🎻🎷
    Animated GIF
     

    thomian

    Well-known member
  • May 20, 2011
    12,284
    17,213
    113
    ජෙප්පෝ හදන්න කලින් තමන්ගේ පස්සේ හදා ගනින්.. 😁

    තැරි හොරු ටිකක් නේ ජෙප්පන් ගෙන් රට බෙර ගන්න ප්ලෑන 🤭

    මුං මේ දුප්පත් මිනිස්සුන්ව රවට්ටන හැටි බලපන්කො ඉතින් 🤌🤌


    කෙහෙල් වවපන් 🤌🤌
    ------ Post added on Jun 19, 2026 at 10:44 AM

    ------ Post added on Jun 19, 2026 at 11:00 AM
     
    • Haha
    Reactions: shenat

    thomian

    Well-known member
  • May 20, 2011
    12,284
    17,213
    113
    ඕවා මොනවද... මෙන්න ෆැක්ටරි..

    එහෙන් බයියෙක් දැම්මාම මෙහෙන් පුන්නක්කු මී හරකෙක් එලියට ගන්න පුළුවන් 🤭

    image-1.png
     

    thomian

    Well-known member
  • May 20, 2011
    12,284
    17,213
    113
    වොක්ස්වැගන් බයියො... දැන් කෙහෙල් කොටං බයියන් වෙලා 🤭
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,072
    11,555
    113
    35
    Spain
    ඕවා මොනවද... මෙන්න ෆැක්ටරි..

    එහෙන් බයියෙක් දැම්මාම මෙහෙන් පුන්නක්කු මී හරකෙක් එලියට ගන්න පුළුවන් 🤭

    image-1.png
    ඉතින්, ඒ කොම්පැණි එකේ වාහන හදනවා දැන්. උඹටත් ඕනේ නම් ගන්න පුළුවන්.
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,336
    27,877
    113
    මේ වගේ ග්‍රාමීය හොරුන්ට රැවටෙන අඳ බාලයෝත් ඉන්නවනේ බුජ්ජිමතුන් කියාගත්ත :lol: