ඒක තමයි මහත්තයො අපිට තියෙන ආතල් එක.
ලන්කා කුකුල් කොටුව පැත්තෙ රවුමක් ගහල අනාත කුකුල්ලු අවුස්සන එක
ඔයා කොයින් බිස්නස් එකකට ඉන්වෙස්ට් කලාද?
pawn කරන්න පුලුවන් කියල ශුවර් ද? 18% වැට් එක නතින්ලු

18% ක් කියන්නෙ සෙල්ලමක් නෙමෙයි පුතෝ, ලෝන්ග් ටර්ම් උනත් ඒක මුලින්ම කෙල උනාම රිකවර් වෙන්න කොච්චර කල් යයිද ගෝල්ඩ් වගේ දෙයක්.
හරි හරි, අපි කාගෙවත් බිස්නස් කඩන්න ආවෙ නෑ.
හැබැයි ලන්කාවෙ අයට කෙලින්ම වෙන රටවල ගෝල්ඩ් ගන්න පුලුවන් ක්‍රම තියෙනව.
ඔයා ගන්න හිතන් ඉන්නව නම් කියන්න.
18% ක් නිකන් නාස්ති කරගන්න එපා.