අයිස් දාපු පොලීසියට ගම්පෝරියල්. සදගුටි. බුදු අම්මෝ.

Psiko

Well-known member
  • Mar 10, 2023
    13,034
    12,552
    113
    🤍
    පොලිස් කාරයො ගොඩකගේ ලමයි අන්ගවිකලයි , මොන්ගල් , අබ්බගාතයි, එක්ක්කො අතක් පයක් නෑ , කතා කරන්න බෑ, හොදට බලපන්
     

    Mr.Wikirana

    Well-known member
  • Jun 28, 2023
    4,476
    10,204
    113
    44
    Living in an Atom
    මෙතන මුන් වීරයෝ වගේ පොලිසියට පහර දුන්නට ...හැබැයි ඉතින් මුන්ට පොලිසියෙන් පසුවට කන්න වෙනවා සඳ බොඳ වෙන්න. උසවියෙනුත් කේස් වැටෙනවා පහර දීමට එරහිව.
     
    • Haha
    Reactions: Spiderman.Ayya

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,061
    25,381
    113
    Fantasy
    පොලිසිය නිකන් වුන් ට ලේසියෙන් අයිස් දාන්නේ නැහැ අනිවාර්යෙන් මුන් කුදුණයුස් විකුණන වුන් වෙන්න ඕනේ. දැක්කම කියන්නන්පුළුවන්.


    පකයා ලාට දෙන්න තියෙන්නේ පෝරියල්. එක කුඩු විකුණන්න. වුන් නම්.

    ඔය සීන් එක. මුන්ට කලින්ම පොලිසිය ඇතුලෙන්ම ලි ක් කරන්න ඇති. පොලිසිය එනවා. බඩු නැති වුණොත් අතින් හරි දායි කියලා
    Ehema unath daana eka weradiene.
     
    • Like
    Reactions: Tramadol

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,563
    11,139
    113
    බෞද්ද රාජ්ජයෙ දම්ම චක්කරෙ ගහන් ඉන්න හෙල පොලිසිය
     
    • Like
    Reactions: shenat

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,061
    25,381
    113
    Fantasy
    මෙතන මුන් වීරයෝ වගේ පොලිසියට පහර දුන්නට ...හැබැයි ඉතින් මුන්ට පොලිසියෙන් පසුවට කන්න වෙනවා සඳ බොඳ වෙන්න. උසවියෙනුත් කේස් වැටෙනවා පහර දීමට එරහිව.
    Ehema policiye unta melowadiima owaa pala denna ooni
     
    • Like
    Reactions: Spiderman.Ayya

    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,687
    1,872
    113
    Regardless of getting severely beaten, the cops were disciplined enough to not utilize their fire arms or things could've ended up like that Gampaha fiasco..
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,601
    1
    10,847
    113
    එහෙම කැරි වැඩ කරන පොලිස්කාරයොන් නම් කුණුවෙලා මැරෙන්න ඕන(2)
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,496
    23,044
    113
    පොලිසිය නිකන් වුන් ට ලේසියෙන් අයිස් දාන්නේ නැහැ අනිවාර්යෙන් මුන් කුදුණයුස් විකුණන වුන් වෙන්න ඕනේ. දැක්කම කියන්නන්පුළුවන්.


    පකයා ලාට දෙන්න තියෙන්නේ පෝරියල්. එක කුඩු විකුණන්න. වුන් නම්.

    ඔය සීන් එක. මුන්ට කලින්ම පොලිසිය ඇතුලෙන්ම ලි ක් කරන්න ඇති. පොලිසිය එනවා. බඩු නැති වුණොත් අතින් හරි දායි කියලා
    Uba danna magulak na bn. Rata nikan pare yana unta kisi hetuwak natuwa ice dala atulata danawa ona taran. Ubalata mungen poriyal ekak set wenakan mewa teren na.
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,708
    12,832
    113
    ලංකාවේ.. ලංකාවේ
    මම නම් කියන්නේ දෙන්න ඕනා සද ගුටි ආයේ පැත්ත නොබලන්න.
    මේවා නවත්තන්න ඕනා නම් arrest කරන්න නම් වීඩියෝ එක අනිවාර්ය කරන්න බල කරන්න ඕනා.
    බොඩි කෑම් එක නැති නම් සැකයේ වාසිය සිවිල් එකාට දෙන්න ඕනා.
    මොකද ඇරස්ට් එකක් කරන්න ඒගොල්ලෝ සුදානම් වෙලා නේ එන්න ඕනා...

    ගහන්න අයිතියක් නැතත්, එකටත් සහනයක් දෙන්න ඕනා. මොකද මේවා හරි විදිහට උනානම් මෙහෙම වෙන්නේ නෑ
    හාවෝ අල්ලලා වලහා කරන එක නතර කරන්න ඕනා.
     

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,568
    6,343
    113
    හරි අයිස් බඩු, අයිස් බඩු.

    අම්මෝ දෙනව හොදටම කැරි හොර පොලිස්කාරයොන්ට. මුන් වගේ ජරා පොලිස් බල්ලෝ තමයි පොලිසිය කන්නේ.











    kill them
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,496
    23,044
    113
    බලද්දි කිරියෙ ඉන්නෙ කොන්ද පණ නැති http ලා ටිකක්.
    වෙච්ච අසාධාරණේට විරුද්ධව නෙමෙයි පොලීසියට favor කරල කතා කරන්නෙ.
     
    • Like
    Reactions: peakySwifter

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,096
    4,869
    113
    -In Darkness-
    Uba danna magulak na bn. Rata nikan pare yana unta kisi hetuwak natuwa ice dala atulata danawa ona taran. Ubalata mungen poriyal ekak set wenakan mewa teren na.
    මේක ඇත්තක්. මේක ගොඩක් උන් දන්නේ නැත්තේ ඒ වගේ සර්කල් එකක බහුතරේ නැති නිසා. හැබැයි ඉතින් ඔය කුඩ්ඩෝ වගේ පෙනුම තියෙන එවුන්ට තමයි බං ඕව වෙන්නෙත්. මම ඕන තරම් රෑට, පාන්දරට පාරේ යනවා, වාහනේ නවත්තන් ඉන්නවා මේ වෙනකන් නිකන් චෙක් කරන්නවත් අහලා නෑ. රැන්ඩම් ටැෆික් ස්ටොප් එකක වුනත් ලයිසන් චෙක් කරනවා ඇරෙන්න ඊට එහා කිසි දෙයක් වෙලා නෑ. සමහර වාහන එහෙම ඩිකි ඇරලා සීට් අස්සවල් එහෙම චෙක් කරනවා දැකලා තියෙනවා. හැබැයි මම දන්න එවුන් ඉන්නවා ගෙවල් ලඟ කඩේට පයින් යද්දිත් අයිඩී ලඟ තිබ්බෙ නෑ කියලා පොලිසියට ගෙනිච්ච.