අයිස් දාපු පොලීසියට ගම්පෝරියල්. සදගුටි. බුදු අම්මෝ.

Wicked Wolf

Well-known member
  • Dec 8, 2024
    94
    362
    53
    Matara
    අද රෑට මුන්ටිකව ඔක්කොම අරන් ගිහින් පුකට පොලු පාරවල් තමා හම්බෙන්නේ
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,867
    1
    9,637
    113
    Gampaha
    බලද්දි කිරියෙ ඉන්නෙ කොන්ද පණ නැති http ලා ටිකක්.
    වෙච්ච අසාධාරණේට විරුද්ධව නෙමෙයි පොලීසියට favor කරල කතා කරන්නෙ.
    owata konda thibila wedak na. sada guti hambenne. police ekata gahapu ekata nam loweth kelawenawa. masa 6k athulata dala thama naduwa ganneth.
     
    • Like
    Reactions: Tricle_Buwa

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,201
    22,672
    113
    මේක ඇත්තක්. මේක ගොඩක් උන් දන්නේ නැත්තේ ඒ වගේ සර්කල් එකක බහුතරේ නැති නිසා. හැබැයි ඉතින් ඔය කුඩ්ඩෝ වගේ පෙනුම තියෙන එවුන්ට තමයි බං ඕව වෙන්නෙත්. මම ඕන තරම් රෑට, පාන්දරට පාරේ යනවා, වාහනේ නවත්තන් ඉන්නවා මේ වෙනකන් නිකන් චෙක් කරන්නවත් අහලා නෑ. රැන්ඩම් ටැෆික් ස්ටොප් එකක වුනත් ලයිසන් චෙක් කරනවා ඇරෙන්න ඊට එහා කිසි දෙයක් වෙලා නෑ. සමහර වාහන එහෙම ඩිකි ඇරලා සීට් අස්සවල් එහෙම චෙක් කරනවා දැකලා තියෙනවා. හැබැයි මම දන්න එවුන් ඉන්නවා ගෙවල් ලඟ කඩේට පයින් යද්දිත් අයිඩී ලඟ තිබ්බෙ නෑ කියලා පොලිසියට ගෙනිච්ච.
    මම දන්න උන්වත් රෑ පොලීසියට උස්සන් ගිහින් ගහල එවල තිබ්බ නිකන් රෑ කඩේට යද්දි. ඒ එක සෙට් එකක් නඩුත් කිවුව ඕකට විරුද්ධව. මොකක් උනාද කියල අප්ඩේට් එකක් නෑ.

    කුඩ්ඩො වගේ පෙනුම ටාගට් කරන්නෙ උන්ට ආපස්සට action එකක් ගන්න තරන් ආර්ථික හයියක් නෑ කියල දන්න හින්ද.

    owata konda thibila wedak na. sada guti hambenne. police ekata gahapu ekata nam loweth kelawenawa. masa 6k athulata dala thama naduwa ganneth.
    ඒක වෙනයි මුන් පොලීසිය පැත්තට කතා කරන එක වෙනයිනෙ බන්.

    Anyway හරි ලෝයර්ස්ලා අල්ල ගත්ත නන් ඔතන බේරෙන්න පුලුවන්. අරුන් කියනව උන්ට ගැහුව කියල. එතකොට ආත්මාරක්ෂාවට දාන්න පුලුවන් ගහන්න ආපු උන් අල්ල ගත්ත එක. සිවිල්නෙ ඉන්නෙත්.

    අනිත් එක ඉතින් පොලීසියෙ වාහනේ අයිස් තිබ්බ කියන්නෙ අනිවා උන් රිමාන්ඩ් වෙන්න ඕන. වීඩියෝ එකේ පේන විදිහට පොලීසියෙ සෙට් එකවත් arrest කරල නේද? එහෙම ඇරෙස්ට් කරල නන් පොලීසියම කියල නෑ උන්ට විරුද්ධවත් පොලීසියට අධිකරණය ඉදිරියේ චෝදනා ඉදිරිපත් කරන්න වෙනව B report එකක් දාලා. පස්සෙ හීන් නූල් ගේම් දැම්මට එක පාරක් හරි රිමාන්ඩ් වෙන්න වෙයි. අනික දැන් මේක නිවුස් වල ගිහින් හින්ද ඉහළ උනුත් දැනුවත් නිසා චාන්ස් එකක් තියෙනව.

    ලංකාවෙ හරියාකාර Watchdog Organizations නැති එක ලොකු අඩුවක්.
    ------ Post added on Jun 19, 2026 at 4:58 PM
     
    Last edited:

    ලංකාවෙ හරි Watchdog Organizations නැති එක ලොකු අඩුවක්.
    ------ Post added on Jun 19, 2026 at 4:58 PM
    nadu ahanne na ban. athulata dala naduwa file nokara innawa. 🤌
     
    • Sad
    Reactions: wqe123

    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,584
    10
    3,191
    113
    මම දන්න උන්වත් රෑ පොලීසියට උස්සන් ගිහින් ගහල එවල තිබ්බ නිකන් රෑ කඩේට යද්දි. ඒ එක සෙට් එකක් නඩුත් කිවුව ඕකට විරුද්ධව. මොකක් උනාද කියල අප්ඩේට් එකක් නෑ.

    කුඩ්ඩො වගේ පෙනුම ටාගට් කරන්නෙ උන්ට ආපස්සට action එකක් ගන්න තරන් ආර්ථික හයියක් නෑ කියල දන්න හින්ද.
    අපේ පැත්තෙ එකෙක්ට අයිස් පැකට් හතරක් දාලා ඇතුලට දාලා තිබ්බා. ඌ නිකම් හොරකමක් කරලා මාට්ටු වෙලා.
    ඌ හොරෙක් තමයි . හැබැයි අයිස් විකුණන්න එකෙක් නෙවෙයි .

    උගෙ ජීවිතේ ඉවරයි .

    තරංග රත්නායක ට අත් බෝම්බයක් දාලා ඇතුලට දැම්මා. පුකටත් මොනවාද කරලා තිබ්බා.

    තව අයිස් දාලා වෑන් කාරයෙක් ඇතුලට දාන්න හදපු සීන් එක මම ත්‍රෙඩ් එකක් දැම්මා.

    හතරමං හන්දියේ තියන ට්‍රැෆික් බූත් වලා උදේ වරුවට අනිවා කහ කොල හයක් විතර ලියනවා මයි බයිසිකල් ත්‍රී වීල්. 8.30. 12.30 අතර .

    මේ සත්තුන්ට මොකක් හරි කරන්නම වෙනවා.
     
    Chemist

    Well-known member
  • Nov 19, 2023
    3,833
    6,713
    113
    Narcissistic Sociopath Manipulator
    54 ගහන්න ඕනෙ උන්ට. සති දෙකකට විතර කලින් අයිස් කාරයො දෙන්නෙක් නුගවෙලදී අල්ලලා දුන්නා කන්කරච්චලේ නිසා. එකෙක් දුවලා. මේ Httpt අනිත් එකාව කොහු ලණුවෙන් ත්‍රීවිල් එකට තියලා ගැටගහලා දුවලා අනිකව අල්ලන්න. අරු ලණුව ලිහාගෙන ත්‍රිවිල් එකත් කාණුවට පෙරලලා. ඌ මෙහෙ එකෙකුත් නෙවේ. :lol:

    පොලිසිය පැත්ත ගන්න උන්ට කියන්නෙ. කුඩු /අයිස් 90% ක් ඇල්ලුවොත් ඔක්කොම බොරුවට දාන ඒවා. මිලි අහු වෙන ඒවා පැනඩෝල් කලවන් කරලා ග්‍රෑම් කරලා දානවා 54 ගහන්න. ග්‍රෑම් අහු වෙන උන් ෆිට් නං පවර් ෆුල් නං නැට්ට පුකේ ගහගෙන ඉන්නවා. අනික ඇරියස් කාරයෙක් ඉන්නවා නං කෙලින්ම ඇතුලෙ. ගහපු එකෙක්ට එලියට ඇවිත් නවත්තලා ඉන්න දෙන්නෙ නැහැ. එක්කො ඉන්න පලාතෙන් යන්න ඕනෙ. නැත්නම් උන්ට හිතුනම උස්සං යනවා.
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,065
    4,791
    113
    -In Darkness-
    owata konda thibila wedak na. sada guti hambenne. police ekata gahapu ekata nam loweth kelawenawa. masa 6k athulata dala thama naduwa ganneth.
    එහෙම හිතෙන හිතෙන විදියට ඇතුලට දාන්න බෑ යකෝ. එහෙම මාස 6ක් වගේ ඇතුලට දාන්න බෑ නඩු නො අහ. කොටින්ම කිව්වොත් පැය 48කට වඩා ලොකප් එකේ තියන්නත් බෑ උසාවි නොදා. එහෙම තියාගන්නත් උසාවි දාලා උසාවියෙන් තමයි ආපහු පොලිසියෙ රඳවලා ප්‍රශ්න කරන්න දින/වෙලාව දෙන්නෙත්. එහෙම කරන්නේ නැති වෙලාවට තමයි උසාවි දාලා උසාවියෙන් රිමාන්ඩ් කරන්නේ වැඩි දුර පරීක්ෂන වලට. ඔය කුඩු සීන්/අත්බෝම්බ සීන්/ නිධන් හාරන සීන් එකට ගොඩක් කල් රිමාන්ඩ් වෙලා ඉන්න වෙන්නෙ රසපරීක්ෂක වාර්ථාව එන්න කල් යන නිසා. ගහන සීන් එකට කොහොමත් බෑ ඔච්චර කල් තියන්න. ඔන්න ගහලා අරූ හොස්පිටල් ඇඩිමිට් වුනොත් සමහර වෙලාවට උගේ ටිකට් කපනකන් ඇප දෙන්නේ නෑ තත්වෙ බරපතල නම්. ටිකට් කැපුවම ඇප හම්බෙනවා. පොලිසිය එක්ක ඇරගන්නවා නම් ගූ‍ නාන්න බලන් ඇරගන්න ඕන. හැබැයි හරියට නීතිපති කාර්යාලේ අල්ලලා වැඩේ කරොත් පොලිසියටත් බඩු පත්තු වෙනවා.
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,338
    45,354
    113
    මම දන්න උන්වත් රෑ පොලීසියට උස්සන් ගිහින් ගහල එවල තිබ්බ නිකන් රෑ කඩේට යද්දි. ඒ එක සෙට් එකක් නඩුත් කිවුව ඕකට විරුද්ධව. මොකක් උනාද කියල අප්ඩේට් එකක් නෑ.

    කුඩ්ඩො වගේ පෙනුම ටාගට් කරන්නෙ උන්ට ආපස්සට action එකක් ගන්න තරන් ආර්ථික හයියක් නෑ කියල දන්න හින්ද.

    ඒක වෙනයි මුන් පොලීසිය පැත්තට කතා කරන එක වෙනයිනෙ බන්.

    Anyway හරි ලෝයර්ස්ලා අල්ල ගත්ත නන් ඔතන බේරෙන්න පුලුවන්. අරුන් කියනව උන්ට ගැහුව කියල. එතකොට ආත්මාරක්ෂාවට දාන්න පුලුවන් ගහන්න ආපු උන් අල්ල ගත්ත එක. සිවිල්නෙ ඉන්නෙත්.

    අනිත් එක ඉතින් පොලීසියෙ වාහනේ අයිස් තිබ්බ කියන්නෙ අනිවා උන් රිමාන්ඩ් වෙන්න ඕන. වීඩියෝ එකේ පේන විදිහට පොලීසියෙ සෙට් එකවත් arrest කරල නේද? එහෙම ඇරෙස්ට් කරල නන් පොලීසියම කියල නෑ උන්ට විරුද්ධවත් පොලීසියට අධිකරණය ඉදිරියේ චෝදනා ඉදිරිපත් කරන්න වෙනව B report එකක් දාලා. පස්සෙ හීන් නූල් ගේම් දැම්මට එක පාරක් හරි රිමාන්ඩ් වෙන්න වෙයි. අනික දැන් මේක නිවුස් වල ගිහින් හින්ද ඉහළ උනුත් දැනුවත් නිසා චාන්ස් එකක් තියෙනව.

    ලංකාවෙ හරියාකාර Watchdog Organizations නැති එක ලොකු අඩුවක්.
    ------ Post added on Jun 19, 2026 at 4:58 PM
    අපේ පැත්තෙ එකෙක්ට අයිස් පැකට් හතරක් දාලා ඇතුලට දාලා තිබ්බා. ඌ නිකම් හොරකමක් කරලා මාට්ටු වෙලා.
    ඌ හොරෙක් තමයි . හැබැයි අයිස් විකුණන්න එකෙක් නෙවෙයි .

    උගෙ ජීවිතේ ඉවරයි .

    තරංග රත්නායක ට අත් බෝම්බයක් දාලා ඇතුලට දැම්මා. පුකටත් මොනවාද කරලා තිබ්බා.

    තව අයිස් දාලා වෑන් කාරයෙක් ඇතුලට දාන්න හදපු සීන් එක මම ත්‍රෙඩ් එකක් දැම්මා.

    හතරමං හන්දියේ තියන ට්‍රැෆික් බූත් වලා උදේ වරුවට අනිවා කහ කොල හයක් විතර ලියනවා මයි බයිසිකල් ත්‍රී වීල්. 8.30. 12.30 අතර .

    මේ සත්තුන්ට මොකක් හරි කරන්නම වෙනවා.
    මිනිස්සුන්ගේ බදු සල්ලි වලින්ම පඩි අරන් මිනිස්සුන්ටම කෙලවනවා..ඔකුන්ගේ වැඩ තහනම් කරන්න ඕන..
     
    • Like
    Reactions: Bam

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,201
    22,672
    113
    nadu ahanne na ban. athulata dala naduwa file nokara innawa. 🤌
    ඒවා පස්සෙන් පන්නල කරගන්න ඕනෙ බන් ඉතින්. ඒකයි මං කිවුවෙ හරි නීති සහයක් හම්බෙන්න ඕනෙ කියල.
     
    Sanundil

    Well-known member
  • Feb 28, 2023
    198
    296
    63
    සර්ජිකල් බ්ලේඩ් 2ක් අරන් සීට් අස්සෙ ගහලා තියපන්. පොලිසියෙන් අත දාලා ක්ෂණික ඇදලා ගන්නෙ. මම නම් දාලා තියෙන්නෙ
    පොලිසියේ එකාගේ මාපටැගිල්ල කැපිලා ලේ විද්දා.
     
    Axeoil

    Well-known member
  • Mar 29, 2018
    1,918
    2,255
    113
    Norway
    gahapu unta topiya hamba wela

    දැරණියගල හම්බානවෙල ප්‍රදේශයේ සිදුවන මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධව ලැබී ඇති පෙත්සමක් අනුව අවිස්සාවේල්ල කොට්ඨාස දූෂණ මර්ධන ඒකකයේ නිලධාරීන් 2026.06.19 වන දින උදෑසන උපාය දූතයින් ලෙස සිවිල් ඇදුමින් සැරසී එම ප්‍රදේශයේ වැටලීමක් සිදුකර ඇත.
    එහිදී සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් නිලධාරීන් දැරූ ප්‍රයත්නය අතරතුර සැකකරුවන් කිහිපදෙනෙකු පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධාකරමින් නිලධාරීන් හා ගැටී ඇති අතර, තුවාල ලැබූ පොලිස් නිලධාරීන් සිව් දෙනෙකු ප්‍රතිකාර සඳහා අවිස්සාවේල්ල රෝහලට සහ දැරණියගල රෝහලට ඇතුලත් කර ඇත.
    රාජකාරියට බාධාකිරීම සම්බන්ධව මේ වන විට සැකකරුවන් සිව්දෙනෙකු දැරණියගල පොලිස් ස්ථානය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
    සිද්ධිය සම්බන්ධයෙන් අවිස්සාවේල්ල සහකාර පොලිස් අධිකාරී III නිලධාරීවරයා යටතේ ස්වාධීන විමර්ශනයක් ආරම්භකර ඇති අතර මෙම සිදුවීම බාධාවක් ලෙස නොගෙන එම ප්‍රදේශයේ ඉදිරියටත් අඛන්ඩව වැටලීම් සිදුකිරීමට නියමිතය.
    දැරණියගල පොලිස් ස්ථානය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.
     
    sunlog

    Well-known member
  • Dec 9, 2012
    3,532
    1,554
    113
    sri rajasinha adawiya

    okun kohomath return eka denawa.
     
    • Like
    Reactions: jjpala and Giant

    MR.BILLA

    Well-known member
  • Jun 24, 2011
    6,145
    1,519
    113
    ai kiyanna oneda?
    මේක ඇත්තක්. මේක ගොඩක් උන් දන්නේ නැත්තේ ඒ වගේ සර්කල් එකක බහුතරේ නැති නිසා. හැබැයි ඉතින් ඔය කුඩ්ඩෝ වගේ පෙනුම තියෙන එවුන්ට තමයි බං ඕව වෙන්නෙත්. මම ඕන තරම් රෑට, පාන්දරට පාරේ යනවා, වාහනේ නවත්තන් ඉන්නවා මේ වෙනකන් නිකන් චෙක් කරන්නවත් අහලා නෑ. රැන්ඩම් ටැෆික් ස්ටොප් එකක වුනත් ලයිසන් චෙක් කරනවා ඇරෙන්න ඊට එහා කිසි දෙයක් වෙලා නෑ. සමහර වාහන එහෙම ඩිකි ඇරලා සීට් අස්සවල් එහෙම චෙක් කරනවා දැකලා තියෙනවා. හැබැයි මම දන්න එවුන් ඉන්නවා ගෙවල් ලඟ කඩේට පයින් යද්දිත් අයිඩී ලඟ තිබ්බෙ නෑ කියලා පොලිසියට ගෙනිච්ච.
    Yes Penuma wedagath,
     
    • Like
    Reactions: ^Night Fury^

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,331
    8,875
    113
    එකෙක් දෙන්නෙක් දිවංගත වෙන්න ලඟයි පුතේ
    ලඟදිම ගමේ සුදුකොඩියක් දෙකක් ඉස්සෙයි

    අපේ ලංකාවේ පොලිසිය මීනි මරන්න දක්සයි. මුන් ඉල්ලන් කන්නේ
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,744
    24,828
    113
    Fantasy
    අපේ පැත්තෙ එකෙක්ට අයිස් පැකට් හතරක් දාලා ඇතුලට දාලා තිබ්බා. ඌ නිකම් හොරකමක් කරලා මාට්ටු වෙලා.
    ඌ හොරෙක් තමයි . හැබැයි අයිස් විකුණන්න එකෙක් නෙවෙයි .

    උගෙ ජීවිතේ ඉවරයි .

    තරංග රත්නායක ට අත් බෝම්බයක් දාලා ඇතුලට දැම්මා. පුකටත් මොනවාද කරලා තිබ්බා.

    තව අයිස් දාලා වෑන් කාරයෙක් ඇතුලට දාන්න හදපු සීන් එක මම ත්‍රෙඩ් එකක් දැම්මා.

    හතරමං හන්දියේ තියන ට්‍රැෆික් බූත් වලා උදේ වරුවට අනිවා කහ කොල හයක් විතර ලියනවා මයි බයිසිකල් ත්‍රී වීල්. 8.30. 12.30 අතර .

    මේ සත්තුන්ට මොකක් හරි කරන්නම වෙනවා.
    Yeps. Lgadi police kamriyek mn car eka drive kran yaddi atha demma irak kepuwa kiyla. Mn hodatama sure kepuwe ne kiyla. Anika uu hitapu thenata ira kepuwath penda widihak nee.
    Mn waradak nokarapu hinda gemenmai hitiye. Uuth kiynawa ehenm usawi daanawa kiyla. Math haa kiwwa moko maawa allapu hariye paranama padinchi kaarayo kihipa denek mn hodata aduranawa. E hinda lagapatha cctv footage ekak hoyaa gnna eka mta nothing.
    E police kaarayath ekka hitapu anith kenaa oya siddiya welawe wena waahanayak nawattan bala bala hitiye. Passe manussayath ewith ehuwa mokkda krapu warada kiyla. Anthimta uuta teeuna ethana waradak krath unta penne ne kiyla. Ehinda ynda kiwwa.
    Mn hodatama awadaanen giyapu hinda mn dannawa mn kepuwe nee kiyla. Ohoma iri nokapapu kii denekta mun boruwata fines gahanawa edda. Sakkili hetta
     
    • Like
    Reactions: peakySwifter

    Username_Required

    Well-known member
  • Jun 11, 2025
    166
    251
    63
    නීතියෙ තියන්න විදියට කරන්න නම් පොලීසියත් නීතිය හරියට කරන්න ඕනෙ
    හොර වැඩ කරනන්න ගිහින් මට්ටු උනාම ඔහොම වෙන්වනම් ඕකුන් හොර කරන්න කලින් දෙපාරක් හිතනවා
    රටේ ඕනෙ එකෙක්ගෙන් අහපන්කො පොලීසිය ගැන තියන ආකල්පෙ
    පොලිස් කාරයෙක්ගෙ පව්ලෙ එකෙක් විතරයි උන්ගැන හොද කියන්නෙ
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    6,743
    11,412
    113
    අරූ කොහොමද අයිස් දැකපු ගමන් අදුනගන්නේ?? චැට්ජීපිටි දාලා නෙමෙයිනේ ...ඇස්දෙකිනේ ...අනිවා ! තග දාලා තියෙන්නේ සාමාන්‍ය අය නෙමේ.
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,256
    2,297
    113
    colombo
    මේ සීන් එකේ මම පොලිසිය පැත්ත ගන්නේ අරුන් නම් බාන් තද අයිස් විකුණන වුන් වගේ පොල්ෂියේ *රි වැඩ වෙනවා හැබැයි. අයිස් විකුණන වුන් ට ඔවා කරලා තමයි හිතේ දාන්න ඕනේ.
     
    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,509
    1,716
    113
    Ow ehema unaa nm aniwa policiyata merun kannna wenne. Pettaka hitapu unuth ewith gahaka yai. Video evidences tiyenawane kohomth

    If you are from Aus you would've followed the recent Kumanjayi Little Baby saga, where the people assaulted the Cops but the Cops only withdrew..

    The baby was an Aborigine and therefore the circumstances were even more sensitive..

    I do not think I even read about a recent incident even in SL, about the Cops at least shooting at the sky to control the crowd..

    I am not an expert in anything but for whoever laughed at me about the difference in training of Army and Cops just look how Gotagohome protests ended, with people clashing with the military and the military shooting back..

    සර්ජිකල් බ්ලේඩ් 2ක් අරන් සීට් අස්සෙ ගහලා තියපන්. පොලිසියෙන් අත දාලා ක්ෂණික ඇදලා ගන්නෙ. මම නම් දාලා තියෙන්නෙ
    පොලිසියේ එකාගේ මාපටැගිල්ල කැපිලා ලේ විද්දා.

    You should be hanged..!

    If it was here, the Cops would need you to confirm whether there are needles, syringes, cutting devices in your belongings before they search..
    ------ Post added on Jun 20, 2026 at 5:56 AM