පුත්ටලම් බුරුවෙක්ට පොලිසියෙන් හොද පාඩමක්.

Yudewwa

Well-known member
  • Oct 8, 2023
    3,201
    4,576
    113
    මේ බලපන් මූ, අර ඇමරිකාවේ කිසි හේතුවක් නැතුව මිනිස්සුට කෑගහන karen බඩුවක් වගේ.
    මූ පාරටත් බදු දීල අරගෙන වගේ.

    හොද පොලිස් මහතෙක් මූට හොදට කියල දෙනවා මුට. ලගදීම ගුටි කනවා මු ෂුවර්.

    බල්ලට බැල්ලිගෙ පුතා තෝ එළකිරි ඉන්නව නම් පරිස්සමෙන් හිටපන්.