අද නම් ශ්‍රී ලංකා පොලීසියට අවාසනාවන්ත දුක්බර දවසක්.

chathura414

Well-known member
  • Jan 2, 2014
    6,231
    8,249
    113
    M-Town
    අද නම් ශ්‍රී ලංකා පොලීසියට අවාසනාවන්ත දුක්බර දවසක්. මේ වෙද්දි කට්ටියම වෙච්ච සීන් එක දන්නවානෙ. සිවිල් පිට ගිය අවිස්සාවේල්ල පොලීසියේ නිලධාරින් පිරිසකට ප්‍රදේශයේ තරුණ පිරිසක් කන්න දුන්නා දීමක් ආයේ ඉතින් සඳ බොඳ වෙන්නම 😂😂. අරගලෙත් මතක් වුනා කවුද මන්දා කොල්ලෙක් බැකෝ එකකුත් අරන් ඇවිත් තව ටිකෙන් පොලීසිය ආපු වැගන් R එකට බඩු බනිස් වෙනවා. ඇත්තටම ලැජ්ජා වෙන්න ඕනේ පොලීසියේ මහත්තුරු කරන්න ගිය වැඩේට. කොල්ලන්ගෙ මොකක් හරි වැරැද්දක් තියෙනවා නම් ඒවා ඔප්පු කරලා අත් අඩංගුවට ගත්තට කවුරුත් මුකුත් කියන්නෙ නෑ මේක එහෙම නෙමේ පොලීසියෙන් අ#යිස් ගෙනල්ලා කොල්ලන්ට දාලා පොලීසියට මාට්ටු කරන්න ගියේ. නඩු හිඟයි නම් ඇත්තටම කරපු වැඩේනම් පට්ටම පිචං. නිකං හරි ඔය කොල්ලො මාටු වුනා නම් ම#ත්ද්‍රව්‍ය සීන් එකකට නඩු ගියා නම් උන්ගෙ ජීවිත කාලෙම ඉවරනෙ . ඕවට තමා මහත්තයො 2.50 වැඩ කියන්නෙ. හොඳ වෙලාවට රත්තරන් වගේ එකාට එකෙක් නෑ කොල්ලො ඔක්කොම ගමේ එකතු වෙලා පොලීසියට ලස්සන පාඩමක් ඉගැන්නුවා. ඒ කරලා අවිස්සාවේල්ලේ සිවිල් පිට ආපු පොලීසියේ අයගෙ අ#යිස් දැරණියගල පොලීසියට ගෙනල්ලා බාර දීලා එයාලගෙ රාජකාරිය අකුරටම කෙරුවා. මේවා දැන් බොරු කරන්න ගියත් බෑ ගමේ කොල්ලො ඔක්කොම විඩියෝ කරගෙන තියෙන්නෙ. සාමාන්‍ය මනුස්සයෙක් වැරැද්දක් කලාම ක්ෂණික පටස් අප්ඩේට් වෙන පොලිස් පේජ් එකේ මේකේ සවිස්තරාත්මක විස්තරයක් අපි බලාපොරොත්තු වෙනවා. පොලීසියට එයාලගෙම අ#යිස් බාර දුන්න ඒ තරුණයා රෝහලට ගියා ඉදිරි රාජකාරි කටයුතු නීතියට පහසු වෙන්න. මොකද කොල්ලන්ට පොලීසිය අහුවෙන්න කලින් එයාලගෙ ගෙවල් වලට ගිහින් සෝදිසි මෙහෙයුම් කරලා ඒ කොල්ලන්ට ග#හලා.ඉස්පිරිතාලෙ ඇඩ්මිට් උන් කොල්ලන්ට කියන්නෙ පුතේ උම්බලා සතියක් දෙකක් ඉස්පිරිතාලෙ ඉදපල්ලා. ඔළුවම රිදෙනවා කියපල්ලා ස්කෑන් දාහක් ගත්තත්. නැතිව මේ වගේ වැඩ කරන නිලධාරීන් කවදාවත් හැදෙන්නෙ නෑ. ආයෙමත් කියන්නෙ අවිස්සාවේල්ලෙ පොලීසියේ නිලධාරීන්ගෙ ම#ත්ද්‍රව්‍ය වටලා දැරණියල පොලීසියට බාර දුන්න ගමේ කොල්ලො ටික නම් අයේ සුපිරියි 😍❤️💪
     

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,311
    113
    Narcissistic Sociopath Manipulator
    ඕවා අලුත් දේවල් නෙවෙයි බං. ගහන වුන්ව අසාදාරණ විදිහට 54 ගහලා ඇතුලට දානව. කරන්න දෙයක් නැහැ ඉතිං. ග්‍රෑම් 2 ක් දාපු එකාගෙ පෙරිල එද්දී මිලි 10ක් වගේ. ඒක එන්නත් අවුරුදු 1 හමාරක් ඇතුලෙ තපින්න ඕන. මොන දෙයියන්ට කියන්නද?
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,564
    21,125
    113
    Panadura
    අරගල මිනීමරු ජෙප්පට හැපී වගේ
    උබේ යාළුවෝ ද ඒ ඩස්පි ටික
    සක්කිලි කුඩ්ඩෝ ටික අද රෑට කනවා පොලීසියෙන් කෑමක්
     

    hiran108

    Well-known member
  • Nov 1, 2006
    1,721
    771
    113
    88
    පොලිසිය අයිස් purse එකේ දාගෙන එන්නෙ නෑ නෙ බන් ගෙනාවත්...
    කැරිම මෝඩයොනෙ දැරනියගල ඉන්නෙ.
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,592
    8,845
    113
    මේක අලුත් දෙයක් නෙවෙයිනේ.. නඩු මදි නිසා මේවගෙ මොකක් හරි පොඩි කෙස් එකක් තියෙන එකෙව ටර්ගට් කරනවා
     

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,210
    113
    පොලීසිය කරන මේ ජරා වැඩේ නවත්තන්න ඕනි
    Documentary එකක් ගැහුවොත් මේ වගෙ පොලිසියෙන් කුඩු දාල හිරෙ යවපු උන් බර ගාණක් ඉදියි voice cut දෙන්න
    කොල්ලෙක්ට කුඩු නඩුවක් පැටලෙව්ව කියන්නෙ උගෙ ජීවිතේම ඉවරයි
    පාරක යද්දි උඹට මට උනත් මුන් පුඩිය සෙට් කරන්න පුලුවන්
    මේව කරන බල්ලන්ව රස්සාවෙන් පන්නලා දාන්න ඕනි
     
    Last edited:

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    ගානට වැඩේ යටින් යවන කලු කොට අඟුරු කුමාර බදු කොටා කම්බ හොරාගේ 8 පාස් ශ්‍රී ලංකට් පොලිශ් පොන්නයෝ :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: 🤮🤮🤮🤮🤮🤮
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,626
    22,774
    113
    අම්බකිස්ස
    game unta poriyal eka hambei tika tika
    ආපහු කැරකුනොත් තනියෙන් නඩුව කන්න ඕනි කියලා ගොඩක් උන් ඉස්සර තරන් අනුන්ගේ ගූ කේස්වලට කරගහන්නෙ නෑ, ඇම්බිලිපිටියේ ගුටි කෑවා කියපු පොලිස් කාරයාව කවුරුවට් සප් කලේ නෑනේ
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,459
    8,601
    113
    Galaha
    ඔය මදි බං ගැහුවා කරපු බලු වැඩේට, තරුන කොල්ලො කුඩු දාල අමාරුවේ වැටුනාම අදකාලේ රට රස්සාවකටවත් යනන් බැරිවෙනවනෙ. මට එහෙම ඔහොම කරානම් මම ගෙවල් හොයන් ගිහිල්ල හරි ඔලුවක් පලල එන්නෙ.
     
    • Like
    Reactions: Cypress

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,092
    22,159
    113
    ගම මහනුවරයි
    පොලීසිය කරන මේ ජරා වැඩේ නවත්තන්න ඕනි
    Documentary එකක් ගැහුවොත් මේ වගෙ පොලිසියෙන් කුඩු දාල හිරෙ යවපු උන් බර ගාණක් ඉදියි voice cut දෙන්න
    කොල්ලෙක්ට කුඩු නඩුවක් පැටලෙව්ව කියන්නෙ උගෙ ජීවිතේම ඉවරයි
    පාරක යද්දි උඹට මට උනත් මුන් පුඩිය සෙට් කරන්න පුලුවන්
    මේව කරන බල්ලන්ව රස්සාවෙන් පන්නලා දාන්න ඕනි
    un ehema hamotama karanne na ban... hodata katha karala innawane ban... un owa karanneth pare rasthiyadu gahagena , ohe inna aduwonta...