දැන් නම් පාරේ යන්නත් බයයි... මේ සෙල්ලම් ඔක්කොම පොලීසිය දාන්නේ පොඩි මිනිහා එක්ක විතරයි වගේ

Psiko

Well-known member
  • Mar 10, 2023
    13,429
    13,013
    113
    🤍
    726596934_1356415679966073_3724634376086147008_n.jpg
     
    • Haha
    Reactions: Inigo Montoya

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,965
    34,392
    113
    ඔය වගේ නිවුස් බලලා
    මනස නෙගටිව් වයිබ් එකකින් කල් ගෙවන්න එපා
    පොසිටිව් වයිබ් එකකින් කල් ගෙවපං
    වැදගත් විදයට හැසිරියං, වැදගත් විදියට කතා කරපං
    කවුරුවත් එන්නේ නෑ ඔලුවට අත හෝදන්න
     
    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,429
    13,013
    113
    🤍
    ඔය වගේ නිවුස් බලලා
    මනස නෙගටිව් වයිබ් එකකින් කල් ගෙවන්න එපා
    පොසිටිව් වයිබ් එකකින් කල් ගෙවපං
    වැදගත් විදයට හැසිරියං, වැදගත් විදියට කතා කරපං
    කවුරුවත් එන්නේ නෑ ඔලුවට අත හෝදන්න
    man owa balannema na eth me hutta viral giyane hemthenama oka
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,965
    34,392
    113
    man owa balannema na eth me hutta viral giyane hemthenama oka
    කොච්චර වයිරල් ගියත් ඔය වගේ වීඩියෝ බලන්න එපා.
    ඕනෙම නම් ඒ වගේ නිවුස් වෙබ් සයිට් එකකින් English වලින් කියවපං
    අපි නොදන්නවා උනාට ඔය වගේ වීඩියෝ බැලීමෙන් මනස අඩුකුලයට වැටෙනවා
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,860
    9,606
    113
    ප්‍රයිවෙට් වාහනවල යන කොට තවත් අවධානම්..අත දාල අැදල ගනියි මෙන්න බඩු කියලා..😅
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,932
    46,193
    113
    හිරේ ඉන්නේ බාගෙට බාගයක් වැරදි කරපු උන් නෙමෙයි..ඔය වගේ අැතුලට දාපු උන්..
     
    niroshanab

    Well-known member
  • Jun 25, 2023
    944
    1,773
    93
    ඔය වගේ නිවුස් බලලා
    මනස නෙගටිව් වයිබ් එකකින් කල් ගෙවන්න එපා
    පොසිටිව් වයිබ් එකකින් කල් ගෙවපං
    වැදගත් විදයට හැසිරියං, වැදගත් විදියට කතා කරපං
    කවුරුවත් එන්නේ නෑ ඔලුවට අත හෝදන්න
    👆
     
    • Like
    Reactions: Psiko

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,429
    13,013
    113
    🤍
    vezel ekak ganin. bike eke giyoth badu thamai. eeye man dakka bike nathara karala helmet assa hitan balanawa.
    pare giya bike okkoma wage nathara kara.
    ikmanata low tier eken udata enna one
    කොච්චර වයිරල් ගියත් ඔය වගේ වීඩියෝ බලන්න එපා.
    ඕනෙම නම් ඒ වගේ නිවුස් වෙබ් සයිට් එකකින් English වලින් කියවපං
    අපි නොදන්නවා උනාට ඔය වගේ වීඩියෝ බැලීමෙන් මනස අඩුකුලයට වැටෙනවා
    elakiri
    ප්‍රයිවෙට් වාහනවල යන කොට තවත් අවධානම්..අත දාල අැදල ගනියි මෙන්න බඩු කියලා..😅
    ewa nawttnaw aduine neda kule usas wahana walata adu kule police karayo bayai lu