ඇයි 2030 වෙද්දි ලෝකෙ විනාසෙ වෙනව කියන්නෙ?

dikmon

Active member
  • Apr 24, 2025
    165
    133
    43
    මං දැක්ක එක එක තැන්වල මේ ගැන කියල තිබ්බා , ඇත්තටම එහෙම දෙයක් වෙන්න පුලුවන්ද? නැත්තම් මේකත් 2012 වගේ ආතල් එකක්ද?
     
    • Like
    Reactions: lima20

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,795
    2,936
    113
    ඔයවගේ කතා ගැන හිතන උඹ වගේ එවුන් තවත් ඉන්න නිසා
    මං දැක්ක එක එක තැන්වල මේ ගැන කියල තිබ්බා , ඇත්තටම එහෙම දෙයක් වෙන්න පුලුවන්ද? නැත්තම් මේකත් 2012 වගේ ආතල් එකක්ද?
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,542
    6,084
    113
    උබලට වයස 35ට වැඩි නම් , මට 39යි, ඉස්සර විදුසර එකේ එකෙ එහෙම ගිය ප්‍රබන්ද කතා මතකද? ඒවාගේ 2025 කියන්නේ අමුතුම ලෝකයක්.. ඒ උනාට 2000ට කලින් ලෝකේ දිවුනු උන එක මාර ස්ලෝවෙලා.. ඒවා වෙයි සමහර විට 2300 විතර.. ලෝක විනාස ගැන කලෙන් කාලෙට කතා කියනවා, අවුරුදු ගානක් ඉස්සරහට තියල හැම එකාම බයිලා ගහන සීන් එකක් තියෙන්නේ.. 2000, 2012, 2025, දැන් 2030...
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,816
    2
    115,810
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    එහෙම දෙයක් වෙයි කියල විශ්වාස කරන්ඩ අමාරුයි..ලෝක යුද්දයක් එයි, රසායනික ප්‍රහාර එයි (දරුණු වයිරස් එකක්) කියල හිතන්ඩත් අමාරුයි..වෙයිට් ඇන්ඩ් සී තමා 2030 වෙනකන්.
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,880
    1
    43,048
    113
    view_archive.php
    9780345303066.jpg
    img_20240912_0016.jpg
    images
    මේ මොන රෙද්දක්වත් වුණේ නෑ 🥱