තෙල් මිල සතයක් අඩු කරන් නෑ පුලුවන් දෙයක් කරපන් - හරිනි මැණික

Aluth Eka

Well-known member
  • Apr 12, 2016
    7,257
    10,509
    113


    මාස දෙකකට ඇතිවෙන්න තෙල් තියෙනවා කියලා මීඩියා වලදි කියලා ඊලග දවසේ තිබ්බ ස්ටොක් වල ගාන වැඩි කරා තමයි..එහෙමයි කියලා අඩු උන ගමන් අඩු කරන්න බෑ..වැඩිමිලට ගෙනාවේ🤭🤭🤭🤭
     

    mall_9n

    Well-known member
  • Apr 19, 2026
    772
    1,875
    93
    fight scissor GIF
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,258
    5,684
    113
    චැහ් පච කොටා සක්කිලි බල්ල විපක්ෂේ හිටියනම් පෙට්‍රල් රු. 200 දෙන විදිහ අහගන්න තිබ්බා 🤌🖕🤌

    නොදන්න මගුල් මීඩියා ඉස්සරහට ඇවිල්ලා කියන්න කලින් පච කොටා ගෙන් අහල එන්න එපැයි. බලපන් ඉතිං ආප්ප වේ+#*, මිනිස්සු මැරිලා ඉපදුන ගානට කතා කරන ලස්සන. 🤣🤣🤮🤮
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,324
    12,113
    113
    35
    Spain
    මේවා ට විපක්ෂ සපෝට් ඒකයි අවුල
    ඒකාලේ මෙහෙම කළා නම් මුන් කරන උද්ගෝෂණ, උසාවි පෙත්සම් ගැන තමයි අහන්න ලැබෙන්නේ. දැන් ඉන්න විපක්ෂය හරි දුර්වලයි. ආණ්ඩුව මේ වගේ උද්ධඡ්ඡ ඒ නිසයි.
     

    planner123

    Well-known member
  • May 22, 2018
    8,286
    14,348
    113
    i don't think so. They will win 2029 election too. dumber people = more years on power (I'm serious here)
    Will be an interesting case AKD only won with 2nd round counting. He did not get the required majority in first round .

    Mun ochchara boru gahalath labune 50% walata wada adu gaanak neh. Rajapakse lokko tikak athulata nodammoth aaith enawa boru.
     
    • Like
    Reactions: Blogerwiki