පෙට්‍රල් ෂෙඩ් එකේ පොන්න පකයා..

-333-

Well-known member
  • Aug 3, 2014
    10,192
    13,068
    113
    33
    ෆින්ලන්ඩ්
    Aehema gahnna behe bun.
    kaling 5000 / 6000 k machine eka set karala tibba num aye aluthen reset karala gahanna ona.
    hebai pora kiyak wath set karala natuwa open gahuwa num uta shade eka hidenakan ma gahanna puluwun.

    ilaga para poddak alert eka idapun. Kokatath Google review ekak dapun.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,329
    1
    59,673
    113
    Mother Earth
    යසයි වාහ්නේ කටුව කැරකෙන්නෙ නැද්ද
    ඒ හුත්ත බලන්නෙ කවුද බන්. මාර සීන් එක මට හිතාගන්න බෑ ඒක ඒ වෙලාවෙ දැක්කෙ නැත්තෙ ඇයි කියලා. වෙන දෙයක් කල්පනා කර කර ආවේ. ඒක වෙන්න ඇති. 🤷‍♂️
     
    • Sad
    Reactions: Amith0424

    Bimmer

    Well-known member
  • Dec 27, 2023
    2,058
    2,905
    113
    ඕක ඇත්තෙන්ම කේන්ති යන තත්වයක් 😤 කැරි pump attendant ලා reset කරන්නෙ නැති එක සුලබ ගැටලුවක්.

    ## ඔයාට කරන්න පුළුවන් දේවල්

    **දැන් වහාම:**
    - Fuel meter එක බලන්න — tank full නම් සෙට්, නමුත් 9000 කියල දීල 3000ක් ගහල තිබ්බොත් meter ගානෙ පේනවා
    - Fuel gauge half වගේ නම් ගිහිල්ල complaint කරන්න worth එක තියෙනවා

    **Petrol shed එකට call කරන්න:**
    - බොහෝ sheds වල manager/owner නම්බර් board එකේ ගහලා තියෙනවා
    - "Pump reset කරලා නැතිව fuel දුන්නා, bill දෙන්න" කියල demand කරන්න පුළුවන්
    - Time stamp (ගිය වෙලාව) සහ pump number දන්නවා නම් ගොඩක් help වෙනවා

    **Official complaint:**
    - Sri Lanka — **Consumer Affairs Authority (CAA)** හරහා complaint කරන්න පුළුවන් 📞 **1977**
    - Ceylon Petroleum Corporation (CPC) / Lanka IOC complaint line වලටත් report කරන්න පුළුවන්

    ## ඉස්සරහට මතක තියාගන්න

    - Pump ගාන **0 reset වෙනකම් බලාගෙන ඉන්න** — අයිතිය ඔයාගේ
    - Bill අනිවාර්යයෙන් ගන්න (pump slip)
    - රු. 2000+ transaction නම් **pump number** හෝ attendant note කරගන්න

    ඒකා reset නොකර ගහල නම් ඒක **fraud** — ඔයා complain කරන්න entitled. 🔥

    Sources
     

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,705
    4,739
    113
    යසයි වාහ්නේ කටුව කැරකෙන්නෙ නැද්ද
    මු ෂෙඩ් එකේ මීටරේ බලන්නෙත් නෑ, වාහනේ කටුව බලන්නෙත් නෑ, අරුට නිකන්ම ඔන්න උබට හිතෙන විදියට ඇරලා ගහපන් කියල බලන් ඉන්න එකෙක්. ඊට පස්සේ කෑගහනවා ඇරියො ඇරියො ගාල. :ROFLMAO: :ROFLMAO: තව හිතට එනවා දේවල් ඒත් සංවරව ඉන්න ඕන නිසා මේ විදියට ලිව්වා.
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,826
    11,857
    113
    Umba adui kiyala hithanne meter eke katu adu nisada, tikak duwala balapan samahara wita meter eke update wei..

    Pump man ta oya jalthare karanna puluwan cash dunnoth witharai. Card dunnoth oka karanna amarui shed owner geth support nathuwa..
     

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,667
    4,901
    113
    ෂෙඩ් එකේ ඉන්න ඇත්තෙ ජෙප්පෙක් උඹ බයිය කියල දැනගෙන තමා ඕක කරන්න ඇත්තෙ.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,329
    1
    59,673
    113
    Mother Earth
    ඇත්තටම මේක මාර effective. මට දවල් පෙට්රෝල් බෝම්බයක් හදලා ඒක පෙට්රෝල් ෂෙඩ් එකට ගහල ගිණි තියන්න හිතුණා.මේ thread එක දැම්මම මගෙ හිත නිවුනා. 🤷🏻‍♂️
     
    • Like
    Reactions: Inigo Montoya

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,974
    25,206
    113
    Fantasy
    ඇත්තටම මේක මාර effective. මට දවල් පෙට්රෝල් බෝම්බයක් හදලා ඒක පෙට්රෝල් ෂෙඩ් එකට ගහල ගිණි තියන්න හිතුණා.මේ thread එක දැම්මම මගෙ හිත නිවුනා. 🤷🏻‍♂️
    Power anonymousness
     
    • Love
    Reactions: Candid-B

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,790
    1
    100,183
    113
    33
    Kalutara
    කලින් ගැහුව එකා ගැහුවට පස්සේ ආයේ උඹට තෙල් වදින්නේ නෑ ඒ නවත්තපු තැන ඉඳන්. මොකද ඌ ලිමිට් එක හදලානේ ගහන්නේ. එතැනදී නවතුවනාට පස්සේ හැන්ඩ්ල් එක කොච්චර තද කලත් තෙල් එන්නේ නෑ. ඔන්න මැනුවල් බල බල ගැහුවා නම් විතරක් එතන ඉඳල ඉස්සරහට තෙල් ගහන්න තිබ්බා ගොඩක් වෙලාවට තෙල ගහන්නේ ගාන ගහලා ඔටෝ නවතින විදිහට.
     
    • Like
    Reactions: Inigo Montoya