පෙට්‍රල් ෂෙඩ් එකට ගියා තෙල් ගහගන්න. මම රුපියල් 9000ක ගහන්න කියලා සල්ලි දුන්නා. මේ කැරි බල්ලා කලින් රුපියල් 5000 - 6000ක විතර ගහපු එකක් reset කරලා නෑ බන්. රුපියල් 3000ක වගේ විතර වැදිල තියෙන්නෙ. මම ගෙදරත් ආවා fuel meter එක බැලුවෙත් නෑ. බිලක් ගත්තෙත් නෑ පෝලිම නිසා. මට ආයෙ යන්න බෑ. පුදුම කැරි පකයො තමයි. හොම්බට දෙකක් අනින්න හිතෙනව ගිහින්. 
මම මේකෙ ත්‍රෙඩ් එකක් දැම්මා හිතේ තියෙන තරහ යන්න.
මම දැන් හිතේ කිසිම වෛරයක් නැති මිනිසෙක්. දැන් හරි. ඕවද මිනිස්සුන්ට වෙන්නෙ නේද බන්? 
මම මේකෙ ත්‍රෙඩ් එකක් දැම්මා හිතේ තියෙන තරහ යන්න.


