ලඟ ගෙදරක දුප්පත් ළමයෙක් Open University යනව ඒ ළමය එක්ක ග්‍රාමසේවක ලියුම අරං ගියා ප්‍රාදේශීය සභාවෙන් සහතික කරගන්න අඩු ආදායම් නිසා මහපොල ගන්න කියල මම හිතුවෙ නිකන් සහතික කරල දෙයි කියල ඒකට 2280ක් ගෙවන්න ඕනලු අර කොල්ල උඩ බිම බලනව කරගන්න දෙයක් නැතුව මම ගෙවල කරල දුන්න වැඩේ.
හිතපං අඩු ආදායම් කියල සහතික කරගන්න 2280ක් ගෙවන්න උනාම
පකේ සිස්ටම්
හිතපං අඩු ආදායම් කියල සහතික කරගන්න 2280ක් ගෙවන්න උනාම
පකේ සිස්ටම්
