Google AI Pro

sw7x

Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    1000025067.jpg

    මෙවා කොහොමද මෙච්චර අඩුවට දෙන්නේ
    Google site එකේ එක මාසෙකට ම රු 6000 ක් වගේ වෙනවානේ

    ඔයාලා ඇරන් තියනවාද මේ වගේ ඒවා local sellers ලා ගෙන්
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,041
    5,240
    113
    මේක ඉන්දිඅන් jio connection තියන උන්ට ඉන්දියාට දෙන offer එකක් 18 months වලට free. ඕක මෙහෙ උන් කොහොමහරි අරන් විකුණනව.
     
    • Like
    Reactions: .::J@S::.

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,607
    1
    6,430
    113
    මේක ඉන්දිඅන් jio connection තියන උන්ට ඉන්දියාට දෙන offer එකක් 18 months වලට free. ඕක මෙහෙ උන් කොහොමහරි අරන් විකුණනව.
    $3 විකුණන්න තියනවා මම උඩ දාපු TG එකේ
    මම අරගෙන නෑ හැබැයි authentic කියලා හිතනවා
    Binacne pay ගන්න පුළුවන්
     
    • Like
    Reactions: manarrow and sw7x

    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    මේක ඉන්දිඅන් jio connection තියන උන්ට ඉන්දියාට දෙන offer එකක් 18 months වලට free. ඕක මෙහෙ උන් කොහොමහරි අරන් විකුණනව.
    ලංකාවේ අපිට නෑ.... නේ කිසිම OFFER එකක් 🙄🙄🙄🙄
     
    • Like
    Reactions: manarrow

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,812
    6,393
    113
    ගග අද්දර
    මේක ඉන්දිඅන් jio connection තියන උන්ට ඉන්දියාට දෙන offer එකක් 18 months වලට free. ඕක මෙහෙ උන් කොහොමහරි අරන් විකුණනව.
    Meka tamai krnne. Ape ekek gatta. Link ekk ewanne, eka click kalama active wenawa.
     
    san**

    Well-known member
  • Feb 21, 2012
    5,581
    8,702
    113
    kandy
    Antigravity වල quota එක share වෙනවා ඔය group එක ඇතුලේ . Antigravity වගේ use කරන්න ගන්නවා නම් ඕක වැඩක් නෑ .
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,041
    5,240
    113
    Meka tamai krnne. Ape ekek gatta. Link ekk ewanne, eka click kalama active wenawa.
    Ithin dan active උනාට වෙන ip එකකින් යන හින්ද ඕව detect වෙලා ඉක්මනටම disable වෙයි කියල හිතෙනව. එහෙම නැත්තන් india වෙ ගත්ත අයට තව අයව add කරගන්න පුළුවන් seen එකක් තියනවද දන් නෑ
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,812
    6,393
    113
    ගග අද්දර
    Meke ganan adui neh henata

    Ithin dan active උනාට වෙන ip එකකින් යන හින්ද ඕව detect වෙලා ඉක්මනටම disable වෙයි කියල හිතෙනව. එහෙම නැත්තන් india වෙ ගත්ත අයට තව අයව add කරගන්න පුළුවන් seen එකක් තියනවද දන් නෑ
    Ehema wenna widiyak ne bn, mage pixel ekata one year free awa, eka man gatte country wenas krla VPN Dala. Magadi deactivate une nehe.
    ------ Post added on Jun 20, 2026 at 7:05 PM
     
    • Like
    Reactions: Yeezus and manarrow

    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    Antigravity වල quota එක share වෙනවා ඔය group එක ඇතුලේ . Antigravity වගේ use කරන්න ගන්නවා නම් ඕක වැඩක් නෑ .
    😵😵😵
     
    applex

    Well-known member
  • Oct 6, 2007
    1,109
    234
    63
    Antigravity වල quota එක share වෙනවා ඔය group එක ඇතුලේ . Antigravity වගේ use කරන්න ගන්නවා නම් ඕක වැඩක් නෑ .
    e kiwwe?