Ganayonge තට්ටය

sinhawanshaya

Well-known member
  • Jul 28, 2024
    13,578
    11,147
    113
    ඇයි බන් ගණයෝ කියල කියන්නේ අපහාසෙට නොවෙන්නම්. ඔය වචනය ඉස්සර ගණින්නාසේලා කියන වචනය කෙටි කරලා හදපු එකක්.
    ganayo type karanna lesi, kohomath un silvath na ney, mona yakkuda lankawe inne, penne nada. ada ganinansela heta cheevaradhaari!
     
    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,617
    2,232
    113
    උඹ අපහාසෙට නේ ඇහුවේ, එත් කමක් නැහැ මන් උත්තර දෙන්නම්. බුද්ධ ශාසනයට ඇතුළු වෙනවා කියන්නේ පැවිදි වෙන එක. පැවිදි වුනාම ගිහි කාලයේ කරපු දේවල් කරන්නේ නැහැ. පැවිදි ජීවිතය ගතකරනකොට බාහිර ලෝකය සමග ගැටුම් ඇති වෙන දේවල් වළක්වනවා. එයින් එකක් තමයි කෙස් කැපීම. එතකොට කොණ්ඩය අලංකරණ, පීරීම නඩත්තු කටයුතු කරන්න ඕන නැහැ. ඕක නිසයි අටපිරිකර එක්ක දැලි පිහියක් දන් දෙන්නේ. ඊළඟට උඹල අහයි බුදුන්වහන්සේගේ ප්‍රතිමාවල කොහොමද කෙස් තියෙන්නේ කියල. බුදුන්ගේ කාලයේ ප්‍රතිමා එකක්වත් නැහැ. ඔය කෙස් තියෙන ප්‍රතිමා හැම එකක්ම කලාකරුවන්ගේ ප්‍රක්ෂේපන. බුද්ධ චරිතය කියවනකොට ඕන තරම් අවස්ථා තියෙනවා බුදුන් වහන්සේ හිස් බූ ගාල හිටි මහණුන් වහන්සේ නමක් කියල ප්‍රකාශ කරන. එතකොට කොහොමද කේශ ධාතු තියෙන්නේ, බුදුන්වහන්සේ මනුෂ්‍යයෙක්. ඉතින් කෙස් වැවෙනවා.
    Mail wawwata kamak nadda?
     
    • Wow
    Reactions: Be_Positive

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,294
    24,756
    113
    නාන අදත් තොප්පිය දාගෙන. :lol:
    දාන්න බේ, ටොප්පිය නේ :(
    so shaved his junk to? around asshole as well< was that in a puskola potha as well? sure interted to know the logistics how he bend down and shaved with that without a razer.. or someone else did that for him? wink wink...
    අපිනම් එහෙම නැවෙන්නෙ නෑ, සර්වබළධාරි දෙවියන්ට එක පාරයි ප්‍රේ කරන්නෙ, දෙයියො තාලෙට අත්පුඩියක් ගහපු ගමන් වල්ලයි පුකයි ඔක්කොම බ්‍රසිලියන් වැක්ස්ඩ්. ක්‍රිස්තු පූර්ව 7 විතර කාලේ හැබැයි දෙයියොන්ට අත්පුඩියෙ තාලේ පොඩ්ඩක් ඩාම් ඩූම් වෙලා බ්‍රසිලියන් වැක්ස් එක ප්‍රෙග්නන්සි එකක් වෙලා තිබුනා
     
    • Haha
    Reactions: Inigo Montoya

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,527
    6,062
    113
    පල පොන්නයා
    be positive machan

    ඇයි බන් ගණයෝ කියල කියන්නේ අපහාසෙට නොවෙන්නම්. ඔය වචනය ඉස්සර ගණින්නාසේලා කියන වචනය කෙටි කරලා හදපු එකක්.
    "ගණින්නාන්සේලා" (Ganinnansela) යනු ශ්‍රී ලංකාවේ මහනුවර යුගයේදී (විශේෂයෙන්ම ක්‍රි.ව. 16, 17 සහ 18 සියවස්වල) බිහිවූ සුවිශේෂී ආගමික කණ්ඩායමකි.

    එම යුගයේ පැවති දේශපාලන අස්ථාවරභාවය සහ පෘතුගීසි, ලන්දේසි ආක්‍රමණ නිසා ලංකාවේ උපසම්පදා සංඝ පරම්පරාව සම්පූර්ණයෙන්ම නැතිවී ගියේය. ඒ හේතුවෙන් සැබෑ භික්ෂූන් වහන්සේලා මෙරට ඉතිරි නොවූ අතර, සිවුරු හැර ගිහි ජීවිතයට කිට්ටු වූ පිරිසක් විහාරස්ථාන සහ ආගමික දේපළ රැකබලා ගත්හ. මොවුන් "ගණින්නාන්සේලා" හෝ "ගණේ බණ්ඩාරලා" ලෙස හැඳින්වේ.

    මොවුන් පිළිබඳ වැදගත් කරුණු කිහිපයක් පහත පරිදි වේ:

    පෙනුම සහ ඇඳුම: මොවුන් සාමාන්‍ය භික්ෂූන් වහන්සේලා මෙන් සම්පූර්ණයෙන් සිවුරු පෙරෙව්වේ නැත. බොහෝ විට සුදු රෙද්දක් ඇඳ, කහ පැහැති සළුවක් (සිවුරු කැබැල්ලක්) කරට දමා ගැනීම හෝ පොරවා ගැනීම සිදු කළහ. සමහරෙක් කොණ්ඩය සහ රැවුල වැවීමද සිදු කළහ.

    ජීවන රටාව: මොවුන් බුදුදහමේ එන විනය නීති (ප්‍රාතිමෝක්ෂ සංවර ශීලය) ආරක්ෂා කළේ නැත. විවාහ වී අඹුදරුවන් නඩත්තු කිරීම, ගොවිතැන් කිරීම, වෙදකම් කිරීම සහ ජ්‍යොතිෂ්‍ය කටයුතුවල නිරත වීම සිදු කළහ.

    කාර්යභාරය: විනය විරෝධී ජීවිත ගත කළද, මහනුවර යුගයේදී බුදුදහම මුළුමනින්ම විනාශ වී යා නොදී, පන්සල් සහ විහාර සතු පොත්පත් මෙන්ම පූජා භූමි ආරක්ෂා කර ගැනීමට මොවුන්ගෙන් යම් සේවාවක් සිදුවිය.

    අවසානය: ක්‍රි.ව. 1753 දී වැලිවිට සරණංකර සරණ ශ්‍රේණි (වැලිවිට ශ්‍රී සරණංකර සංඝරාජ හිමි) මහතාණන්ගේ සහ කීර්ති ශ්‍රී රාජසිංහ රජුගේ මූලිකත්වයෙන් තායිලන්තයෙන් (සියමෙන්) උපසම්පදාව නැවත ලංකාවට රැගෙන එන ලදී. ඉන්පසුව මෙම ගණින්නාන්සේලා බොහොමයක් දෙනා සැබෑ ලෙසම මහණ වී උපසම්පදාව ලැබූ අතර, ඉතිරි පිරිස සාමාන්‍ය ගිහියන් බවට පත් වූහ.
    ------ Post added on Jun 21, 2026 at 8:57 PM
     
    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,084
    5,683

    මුන් ඕව තේරුම් ගන්න මොලයක් තියන උන් නෙමේ. :lol:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,632
    165,032
    113
    එකමත් එක රටක
    උඹ අපහාසෙට නේ ඇහුවේ, එත් කමක් නැහැ මන් උත්තර දෙන්නම්. බුද්ධ ශාසනයට ඇතුළු වෙනවා කියන්නේ පැවිදි වෙන එක. පැවිදි වුනාම ගිහි කාලයේ කරපු දේවල් කරන්නේ නැහැ. පැවිදි ජීවිතය ගතකරනකොට බාහිර ලෝකය සමග ගැටුම් ඇති වෙන දේවල් වළක්වනවා. එයින් එකක් තමයි කෙස් කැපීම. එතකොට කොණ්ඩය අලංකරණ, පීරීම නඩත්තු කටයුතු කරන්න ඕන නැහැ. ඕක නිසයි අටපිරිකර එක්ක දැලි පිහියක් දන් දෙන්නේ. ඊළඟට උඹල අහයි බුදුන්වහන්සේගේ ප්‍රතිමාවල කොහොමද කෙස් තියෙන්නේ කියල. බුදුන්ගේ කාලයේ ප්‍රතිමා එකක්වත් නැහැ. ඔය කෙස් තියෙන ප්‍රතිමා හැම එකක්ම කලාකරුවන්ගේ ප්‍රක්ෂේපන. බුද්ධ චරිතය කියවනකොට ඕන තරම් අවස්ථා තියෙනවා බුදුන් වහන්සේ හිස් බූ ගාල හිටි මහණුන් වහන්සේ නමක් කියල ප්‍රකාශ කරන. එතකොට කොහොමද කේශ ධාතු තියෙන්නේ, බුදුන්වහන්සේ මනුෂ්‍යයෙක්. ඉතින් කෙස් වැවෙනවා.
    කොණ්ඩය කපලා තට්ටය නඩත්තු කිරීම , දවස ගානේ රැවුල කැපීම වගේ ඒව කරන්න වෙන්ව නේ ඒ උනාට .

    මම දන්නා විදියට හිස බූ ගාන්නවත් , සම්පුර්ණ රැවුල කපන්න කියලා නෑ .
    කොණ්ඩය රැවුල එක්තරා මට්ට්මකට ok .

    "මහණෙනි, දික් හිසකේ නො දැරිය යුතුය. යමෙක් දරා නම් ඔහුට දුකුළා ඇවැත් වේ. මහණෙනි, දෙමසකට වරක් හෝ දෙඅඟලක් වැඩුණු කල්හි හෝ හිසකේ කැපීම අනුදනිමි"
     
    • Like
    Reactions: Inigo Montoya

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,762
    1
    42,920
    113
    කොණ්ඩයක් පිහිටල තියෙන්නෙ ඔලුවෙ ආරක්ෂාවට. මොළයෙ ආරක්ෂාවට

    තට්ටෙ ගානව කියන්නෙ එක අතකට බලනකොට රිස්ක් එකක් තමයි
     
    • Like
    Reactions: Inigo Montoya