ආධායම අඩුයි කියල සහතික කරන්නත් රුපියල් 2280ක් ගෙවන්න ඕන 🤣🤣🤣🤣🤣🤣🤣🤣

Aiden Pearce

Well-known member
  • Aug 4, 2025
    866
    1,425
    93
    ලඟ ගෙදරක දුප්පත් ‍‍ළමයෙක් Open University යනව ඒ ළමය එක්ක ග්‍රාමසේවක ලියුම අරං ගියා ප්‍රාදේශීය සභාවෙන් සහතික කරගන්න අඩු ආදායම් නිසා මහපො‍ල ගන්න කියල මම හිතුවෙ නිකන් සහතික කරල දෙයි කියල ඒකට 2280ක් ගෙවන්න ඕනලු අර කොල්ල උඩ බිම බලනව කරගන්න දෙයක් නැතුව මම ගෙවල කරල දුන්න වැඩේ.

    හිතපං අඩු ආදායම් කියල සහතික කරගන්න 2280ක් ගෙවන්න උනාම

    පකේ සිස්ටම්
     
    MAXPANE7

    Well-known member
  • Apr 17, 2021
    2,268
    2,861
    113
    2200 ට මොනවද හුත්ත්ටෝ කරන්න පුළුවන් අද ලංකාවේ, 2000 අඩු ගාණක් තමා
     
    • Like
    Reactions: samruka

    Bimmer

    Well-known member
  • Dec 27, 2023
    2,058
    2,905
    113
    ඇත්තටම දුකක් දැනෙන කතාවක්. "අඩු ආදායම්" කියල සහතික කරගන්නම 2280ක් ගෙවන්න ඕන කියන එකේ තිබෙන irony එක — ඒකම system එකේ broken nature එක පෙන්නලා දෙනවා.

    ඒත් ඔයා ඒ කොල්ලට help කරල දුන්නේ really හොඳ දෙයක්. ඒ වයසේ ළමයෙක්ට Open University යන්න try කරනකොට ඒ වගේ wall එකක් ලැබෙනකොට, ඒ moment එකේ ඔයා වගේ කෙනෙකු ඉන්නේ ලොකු difference එකක් හදනවා.

    System එක pake — ඒ fact එක වෙනස් කරන්න ඔයාට අමාරුයි. හැබැයි ඒ කොල්ලාගේ life එකට ඔයා positive impact එකක් දාල ගියා — ඒ small act එක matter කරනවා.

    Sources
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,418
    22,932
    113
    Mahapola denawada open eke unta??

    Mahapolata kohomat ohoma sahatikayak one na mama danna tharamin. Bursary mokak harida danne na.
     
    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,188
    3,990
    113
    Well done Great genuine Charity 🙏🙏🙏

    Social kiyana ewunge government Unp,PP,slfp ewunta wada Adu kuley hated and hypocrite..thuk nodakin 😣
    ------ Post added on Jun 21, 2026 at 11:59 AM
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,225
    15,775
    113
    ranil-jpg.240044

    @shenat මොනවද බං මේ හරිනි කරන්නේ
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,667
    4,901
    113
    ලඟ ගෙදරක දුප්පත් ‍‍ළමයෙක් Open University යනව ඒ ළමය එක්ක ග්‍රාමසේවක ලියුම අරං ගියා ප්‍රාදේශීය සභාවෙන් සහතික කරගන්න අඩු ආදායම් නිසා මහපො‍ල ගන්න කියල මම හිතුවෙ නිකන් සහතික කරල දෙයි කියල ඒකට 2280ක් ගෙවන්න ඕනලු අර කොල්ල උඩ බිම බලනව කරගන්න දෙයක් නැතුව මම ගෙවල කරල දුන්න වැඩේ.

    හිතපං අඩු ආදායම් කියල සහතික කරගන්න 2280ක් ගෙවන්න උනාම

    පකේ සිස්ටම්
    ප්‍රාදේශීය සභාවෙන් කවද ඉඳන්ද බල්ලො අඩුආදයම් ලාබියෝ සහතික කරන්නෙ 😂😂 . අනික DS4 ෆෝම් එක නොමිලේ අත්සන් කරනව. එතන පියන් කෙනෙක් උඹව හාව කරල සල්ලි කඩාගෙන 😂😂😂
     
    Sonik Sonik

    Well-known member
  • Apr 8, 2026
    868
    1
    1,759
    93
    32
    🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    wolf.lk
    මේ තියෙන්නෙ බන් ස්වයන් රැකියා. ලන්කාවට එන මෝඩ පහේ සුද්දියෙක් අල්ලන් ඒකිට එක්ස්පිරියන්ස් දෙන්න කියලා ඒකි ලව්ව නොමිලේ වැඩ ටික කරගන්නවා. දවසෙ පඩිය ගෙවන්න ඕනෙත් නෑ. :yes::yes:

    හවසට ඒකි ගානෙ ශොට් එකක් දාල, අහවල් වැඩෙත් කරගෙන හොටලේට යවනවා. පුක දීගෙන ඉගෙනගත්තත් මෙහෙම සැපක් කොයින්ද යකූ

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,818
    1,502
    113
    Mahapola denawada open eke unta??

    Mahapolata kohomat ohoma sahatikayak one na mama danna tharamin. Bursary mokak harida danne na.

    ඔවු

    හැබැයි අනෙක් විශ්වවිද්‍යාල වගේ නෙමෙයි ...

    රෙජිස්ටර් වුන අවුරුද්දෙ exam ඔක්කොටම හොඳ result තියෙනව නම් අඩු ආදායම් කියල තහවුරු නම් ඊ ලඟ අවුරුද්දෙ course fee එක දෙනව (ගෙවන්න තියෙන ගාන අඩු වෙනව)

    ඊ ලඟ අවුරුද්දෙ ත් results හොඳයි නම් bursary ඉල්ලන්න පුලුවන් ...

    අවුරුදු 3 හරි 4 හරි වෙන උපාධියකට register වෙන ලමයෙකුට පලමු වසර ගාස්තුව සහ දෙවන වසර ගාස්තුව ගෙවල (වැඩිපුර ගෙවපුව refund කරනව course එක ඉවරවුනාම) ඉගෙනගන්න පුලුවන්.....

    හැබැයි repeat වෙන්න බෑ.....

    මම දන්න කෙනෙක් science degree එක කලා පලමු වසර විතරයි වියදම..

    ඉතිරි ටික මහපොළ අරව මේව ශිෂ්‍යත්ව වලින් cover වෙලා degree එක ගත්තට පස්සෙ සල්ලිත් ලැබුන overpayment කියල
     
    fromhome89

    Well-known member
  • Apr 11, 2018
    493
    590
    93
    https://dilshan.net/services/
    dilshan.net
    ඉගෙනගන්න ආශාවට මම ඕකේ 4 පාරක් රෙජිස්ටර් වෙලා තියෙනවා

    AL maths fail නිසා මම ඕකේ Foundation කරා.. AB තියෙනවා

    BSc එකේ අව්‍රුද්දක් කළා

    ජීවන අරගලය එක්ක ඒ ආසාව අතාරින්න උනා.
     
    Ghost_Devil

    Junior member
  • Dec 6, 2025
    38
    15
    8
    ලඟ ගෙදරක දුප්පත් ‍‍ළමයෙක් Open University යනව ඒ ළමය එක්ක ග්‍රාමසේවක ලියුම අරං ගියා ප්‍රාදේශීය සභාවෙන් සහතික කරගන්න අඩු ආදායම් නිසා මහපො‍ල ගන්න කියල මම හිතුවෙ නිකන් සහතික කරල දෙයි කියල ඒකට 2280ක් ගෙවන්න ඕනලු අර කොල්ල උඩ බිම බලනව කරගන්න දෙයක් නැතුව මම ගෙවල කරල දුන්න වැඩේ.

    හිතපං අඩු ආදායම් කියල සහතික කරගන්න 2280ක් ගෙවන්න උනාම

    පකේ සිස්ටම්
    What??? Grama seewakage liyuma walata praadeshiya sabha walin sahathika denne ne. Praadeshiya sabha walin kohomath adu aadayam laabi kiyala sahathika denne ne.

    Grama niladari ge liyumata anu athsan gahanne ag office eken. Eewata salli ganne ne.
    Ubalagen kawru hari pagaawak aran.
     
    Aiden Pearce

    Well-known member
  • Aug 4, 2025
    866
    1,425
    93
    What??? Grama seewakage liyuma walata praadeshiya sabha walin sahathika denne ne. Praadeshiya sabha walin kohomath adu aadayam laabi kiyala sahathika denne ne.

    Grama niladari ge liyumata anu athsan gahanne ag office eken. Eewata salli ganne ne.
    Ubalagen kawru hari pagaawak aran.
    අඩු ආදායම් නෙමේ ආදායම සහතික කිරීම