Exide battery warranty

praskruz

Well-known member
  • Nov 28, 2007
    1,307
    999
    113
    මචන්ලා, exide බැටරියට වොරන්ටි කාඩ් එකක් දෙන්නේ නැද්ද? බැටරිය ගත්තම ඌ කියනවා කාඩ් එකක් දෙන්නේ නෑ. සීරියල් නම්බර් එක කොම්පැනියට වට්සැප් කරන කතාවක්. ඒක ඇත්තද?
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,661
    12,793
    113
    ලංකාවේ.. ලංකාවේ
    අවුරුදු 3කට කලින් නම් පොඩි පොතක් තිබ්බා. එකේ තිබ්බ වොරන්ටි කන්ඩිෂන් එක්ක පොතේ අන්තිම පිටේ වොරන්ටි කාර්ඩ් එකේ විස්තර.
    දැන් වෙනස් වෙලාද දන්නේ නෑ.
    ඒ කාලේ ඉන්ෂුවරන්ස් කාර්ඩ් නේ තිබ්බේ. දැන් sms online උනාට
     
    • Like
    Reactions: Inigo Montoya

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,653
    5,326
    113
    වෙන කඩේකිනුත් අහල බලපන්
    නිකං ගූගල් සර්ච් කරලා ඔය බැටරි විකුනන වෙන කඩේකින් අහල බලපන් බන්

    උඹලත් අනේ මන්ද බන්
     
    • Like
    Reactions: Inigo Montoya

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,522
    1
    10,763
    113
    mata nan card ekak hambuna masa 3ta wtra klin damme. sms ekakuth enawa warranty wisthare

    browns eken enne sms eka
    ------ Post added on Jun 21, 2026 at 5:44 PM
     
    • Like
    Reactions: Inigo Montoya

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,240
    71,932
    113
    මචන්ලා, exide බැටරියට වොරන්ටි කාඩ් එකක් දෙන්නේ නැද්ද? බැටරිය ගත්තම ඌ කියනවා කාඩ් එකක් දෙන්නේ නෑ. සීරියල් නම්බර් එක කොම්පැනියට වට්සැප් කරන කතාවක්. ඒක ඇත්තද?
    අමරොන් එකක් ගත්තා ටික මාස ගානකට කලින්, උන් පොතක් දුන්නා. ඊටකලින් තිබ්බ exide එකටත් පොතක් දුන්නා (පොඩි එකක්). අරූට එහෙනම් whataspp කරලා පෙනන්න කලින්. යකො 40 60 දාහක් ගෙවලා ගන්න නිසා එක එක බයිලා වලට අහුවෙන්න එපා. හොයලා බලලා ගනින්.