පාසලට සමාජවාදය 🥳 ෆේල් ළමයින්ගේ හිත රිදෙන නිසා OL ප්‍රථමයෙන්ට වෙනම ටැක්ස් එකක්!

ozykolla

Well-known member
  • Jun 20, 2022
    9,068
    15,460
    113
    ජනාදිපතිවරණයටත් ඔය ක්‍රමේ දැම්මනම් ලපයට මොකද වෙන්නේ ? :unsure:

    2nd round එකෙන් ගැනලා
    අනිත් උන්ගේ චන්ද ටිකක් තමන්ට දා ගන්නවා.

    හුටා ඒකත් කලා නේ 🤣 🤣
     
    • Haha
    Reactions: Inigo Montoya

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,508
    22,603
    113
    අම්බකිස්ස
    O/L වල A B C S W කියලා දෙන එකත් වැඩක් නැහැනේ. පාස් ෆේල් විතරක් තිබ්බනම් ඇතිනේ.
    ලමයනව කඩන්නේ ඔප්ශන් දෙකකට නන් ඒ ඇති. ඒ වුනාට සයන්ස්, මැත්ස්,කොමර්ස්,ආර්ට්,ටෙක් කියලා සබ්ජෙක්ට් ගොඩකට කාඩනකොට ඒවට ඕනි රික්වයර්මන්‍ට් වෙනස් වෙනකොටයි වෙනස් ග්‍රේඩ් ඕනි වෙනවා. කඩයිම් විභාගයක් කියන්නේ ඒ කඩයිම පාස් නන් ඊලග එකට යන්න එලිජබල් එච්චරයි, තරග විභාගයක් කියන්නේ සීමිත අවස්තා ගානකට විශාල පිරිසක් තරග කරනකොට හොදම කෙනාව තෝරගන්න විතරක් කරන එකක්.ෆේල් වෙන අයට ඔප්ශන් එකක් නෑ. AL Z එක අඩු නන් කැම්පස් යන්නෙ නෑ, ඊලග ඔප්ශන් එක ලමයම තමයි හොයාගන්න ඕනි. කඩයිම් විභාගෙදි සයන්ස් බැරි නන් කොමස්,අර්‍ර්ට් මොනා හරි ඔප්ශන් එකකට ලමය්ව වැටෙනවා,එලියට එන්නෙ නෑ. ඒ දෙක වෙනස්

    මට නන් තේරේන්නෙ නෑ මෙකෙන් කොහොමද කම්පෙටිශන් එක නතර වෙන්නෙ කියලා. ලංකාවේ 1,2,3 කිව්වේ නෑ කියලා ගනන් ෆේල් නන් ෆෙල්ල්ම තමා, z එක අඩු නන් කැපස් යන්න බෑ,මෙඩිසින් යන්න න්න වැඩි එකක් ගන්න ඕනි. ලමයි 3 දෙනෙක්ගේ නම නොකියන එක විතරයි
    ------ Post added on Jun 22, 2026 at 6:08 AM
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,286
    2,338
    113
    colombo
    Ol වලට ඇවුල්කි. නැහැ ටොප් 10 වලට විශේෂ වරප්‍රසාද ලැබෙන්නේ නැත්නම් ශිසත්ත වගේ. ස්කෝලෙ ඇතුල් වෙද්දි කෙල වෙනවා a9s රොත්තක් තියෙන නිසා රෝයල් වගේ යද්දී island 1st ත යාගන්න බැරි වුනොත්
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,569
    3,242
    113
    දැන්නම් දන් නෑ. ඉස්සර පළවෙනි දහයට පිට රට ටුවර් එකක් සෙට් වෙනවා. අපේ පාර ජැපෑන්, චයිනා, සවුත් කොරියා තමා එක්කන් ගියේ. ඊට අමතරව ඉතින් එක එක ආයතන වලින් සෑහෙන්න ස්කොලර්ශිප්ස් එහෙමත් ලැබෙනවා. සාමාන්‍යයෙන් ඒ/ලෙවල් වලට යන සියලුම වියදම් ඒවයින් කවර් කරගන්න පුළුවන්.

    ඔය ප්‍රයිවට් කොම්පණීස් එහෙම ඒවගේ ස්කොලර්ශිප්ස් කියලා සල්ලි දෙන්නේ ඒකෙන් ලැබෙන ප්‍රමෝශන් එක එහෙම බලලා. එතකොට උන් ලංකාවේ පළවෙනියාට මෙච්චර සල්ලි දුන්නා කියලා වෙනම ඇඩ්වර්ටයිසින් කරනවා. ඒවා ඉතින් කොම්පණිවල ප්‍රමෝශන්. හැබැ‍යි ඒකෙන් ළමයාට සල්ලි ලැබෙනවා තමන්ගේ ඉදිරි වැඩ කටයුතු කරගෙන යන්න.

    දැන් ඔය ප්ලේසස් ඩික්ලෙයාර් කරන එක නැවතුනාම ඔය වගේ ප්‍රමෝශන්ස් වෙන් නෑ. ළමයින්ට ලැබෙන ස්කොලර්ශිප්ස් තුත් නෑ. පිට රට වලට ගිහිල්ලා ගන්න පුළුවන් එක්ස්පීරියන්සස්තුත් නෑ.
    Absolute truth.
     
    mall_9n

    Well-known member
  • Apr 19, 2026
    546
    1,389
    93
    එංගලන්තේ/ඇමරිකාවෙ වගේ ලෝකෙ දියුණු රටවල් එහෙමත් මේ වගේ සමස්ථ ලංකා 1,2,3 දෙන් නෑ නෙ , ඒ නිසා මේක හොද තීරණයක් කලු කැත කොට ගනාතිපති තුමෝ , රෙස්පෙක්ට් මේ තීරණේට

    I Love Hearts GIF
     
    TheShadow

    Well-known member
  • May 19, 2019
    154
    313
    63
    Malabe
    කොහොමත් කැම්පස් වල පොලිටික්ස් කර කර, කාලකන්නි වෙලා කෝස් එක ගොඩ දාගන්න බැරි වෙච්ච ගෝතයෝ රටක් කරන්න ගත්තම හරියට ඉගෙනගන්න උන්ට කැපිල්ල දානවා තමයි.
     
    • Like
    Reactions: Inigo Montoya

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,764
    2,856
    113
    OLවල 1,2,3.... තෝරද්දි අනිවාර්ය විෂයන්වල ලකුණු විතරනම් එකතු කරන්නේ එහෙම තෝරන එක වටිනවා සහ සාධාරණයි
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,415
    10,058
    113
    35
    Spain
    ඇමරිකන් උනුත් වෝක් හුත්තක් අරන් රිසල්ට් වැඩක් නැහැ කියල නාගත්තා නෙ. උන්ගේ කැම්පස් උසස් පාසල් වල ඉන්නවලු කියවන්න බැරි උන්. සාමාන්‍ය වචනයක තේරුම දන්නේ නැති උන්. එත් ඩයිවසිටි කියල උන් බඳවාගෙන අභ්‍යන්තර විභාග පවා පාස් වීගන්න බැරිව ඉන්නවා කියල ප්‍රවෘත්ති අපි දැකල තියෙනවා. ඕනෑම විභාගයක 1,2,3 කියන්නේ සුපිරිම දක්ෂයෝ තමයි. උන්ගේ දක්ෂකම් වලට නිසි ඇගයීමක් ඕන.
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,163
    10,898
    113
    දැන්නම් දන් නෑ. ඉස්සර පළවෙනි දහයට පිට රට ටුවර් එකක් සෙට් වෙනවා. අපේ පාර ජැපෑන්, චයිනා, සවුත් කොරියා තමා එක්කන් ගියේ. ඊට අමතරව ඉතින් එක එක ආයතන වලින් සෑහෙන්න ස්කොලර්ශිප්ස් එහෙමත් ලැබෙනවා. සාමාන්‍යයෙන් ඒ/ලෙවල් වලට යන සියලුම වියදම් ඒවයින් කවර් කරගන්න පුළුවන්.

    ඔය ප්‍රයිවට් කොම්පණීස් එහෙම ඒවගේ ස්කොලර්ශිප්ස් කියලා සල්ලි දෙන්නේ ඒකෙන් ලැබෙන ප්‍රමෝශන් එක එහෙම බලලා. එතකොට උන් ලංකාවේ පළවෙනියාට මෙච්චර සල්ලි දුන්නා කියලා වෙනම ඇඩ්වර්ටයිසින් කරනවා. ඒවා ඉතින් කොම්පණිවල ප්‍රමෝශන්. හැබැ‍යි ඒකෙන් ළමයාට සල්ලි ලැබෙනවා තමන්ගේ ඉදිරි වැඩ කටයුතු කරගෙන යන්න.

    දැන් ඔය ප්ලේසස් ඩික්ලෙයාර් කරන එක නැවතුනාම ඔය වගේ ප්‍රමෝශන්ස් වෙන් නෑ. ළමයින්ට ලැබෙන ස්කොලර්ශිප්ස් තුත් නෑ. පිට රට වලට ගිහිල්ලා ගන්න පුළුවන් එක්ස්පීරියන්සස්තුත් නෑ.
    Oya benefits kohomath Denna puluwan adyapana amathyanshen ahala.

    ඇමරිකන් උනුත් වෝක් හුත්තක් අරන් රිසල්ට් වැඩක් නැහැ කියල නාගත්තා නෙ. උන්ගේ කැම්පස් උසස් පාසල් වල ඉන්නවලු කියවන්න බැරි උන්. සාමාන්‍ය වචනයක තේරුම දන්නේ නැති උන්. එත් ඩයිවසිටි කියල උන් බඳවාගෙන අභ්‍යන්තර විභාග පවා පාස් වීගන්න බැරිව ඉන්නවා කියල ප්‍රවෘත්ති අපි දැකල තියෙනවා. ඕනෑම විභාගයක 1,2,3 කියන්නේ සුපිරිම දක්ෂයෝ තමයි. උන්ගේ දක්ෂකම් වලට නිසි ඇගයීමක් ඕන.
    අපෙත් ඉන්නෙ,. Roman numerals 1 ඉඳන් 10 ට ලියන්නත් බැ . 6 ලියන්නෙ IV කියලා
    ------ Post added on Jun 22, 2026 at 11:52 AM
     
    • Haha
    Reactions: Inigo Montoya

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,621
    1
    42,736
    113
    රටේ දක්ෂතම දරුවන්ගේ උපරිම කැපවීම සහ අසීමිත උත්සාහය
    මේ කතාව පට්ටම වැරදියි

    ඒක ඒ ළමයගෙ සහජ කුසලතාවය - එහෙමයි කියන්න ඕනෙ

    ඩොක්ටර්ස්ල ඉංජිනේරුවො වෙන්නෙ දුක් විදල නෙමේ. එයාල ඒක කරන්නෙ ආසාවෙන් කැපවීමෙන් මොකද එයාලට ඒ හැකියාව තියෙන නිසා

    සහජ කුසලතාවය නැති දරුවන්ටත් ඒ ජානයම පිහිටියනං උනුත් නිකම්ම ඩොක්ටර්ස්ල වෙනව.

    ඇත්තටම මේ ලෝකෙ සැබෑ ජයග්‍රාහකයො නෑ. මොකද හැමෝගෙම විභව මට්ටම සමාන නැති නිසා...
     
    • Like
    Reactions: Inigo Montoya

    astrin

    Well-known member
  • Oct 9, 2022
    512
    628
    93
    ඒක හොද වැඩක් බන් , A B C වලින් තමන්ගෙ තත්වෙ මැන ගත්තම ඇති , කොහොමත් ඔය 1 2 3 වෙන උන් කියන කතා හැටියට උනා නම් ලංකාව මීට වඩා ලස්සනයි
     
    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,002
    1,626
    113
    Oya benefits kohomath Denna puluwan adyapana amathyanshen ahala.
    ඉතින් බං අමාත්‍යංශෙන් දෙන එකට තමා එක, දෙක, තුන ඩික්ලෙයාර් කරනවා කියන්නේ.

    අනික ඔහොම ඩිකොලෙයාර් නොකලාම ප්‍රයිවට් කොම්පණිස් ස්කොලර්ශිප්ස් දෙන් නෑ. ඉස්සර ලංකාවේ පලවෙනියාට ඊගල් ඉන්ශුවරන්ස් එකෙන් රුපියල් ලක්ශයක් දුන්නා. ඒ කාලේ රුපියල් ලක්ශයක් කියන්නේ දැන් ලක්ශ දහයකට වඩා වටිනවා මම හිතන්නේ. ඒවා ඉතින් මේ ළමයින්ට නෑ
     
    • Like
    Reactions: sinhawanshaya