බර වාහන උදව්වක් ඕන මිට්ටනි 🙏

Bigspin

Well-known member
  • May 27, 2007
    4,227
    3,781
    113
    LONDON
    නෑ බන්.
    අදුරන එකෙක්. ගේම් ගගහ ඉන්නවා. නස්තිවෙන්න කලින් මොනවහරි කරලා දෙන්න ඕන
    Motor mechanic is better bun specially hybrid/EV technology. Plenty of jobs available and good money. Not enough qualified mechanics.
    I
     
    • Like
    Reactions: Inigo Montoya

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,360
    8,909
    113
    මචන් හොදම Course එක මොකක්ද රට ජෝබකට?
    පොඩි එකාව පොඩ්ඩක් ගොඩ දාගන්න ඕන
    ප්‍රයිම්මුවර් අල්ලපන් ටේලර් එක්ක
    ආතල් සීතල රටකට පැනතැකි
    හැබැයි එක්ස්පිරියන්ස් ඕනේ

    එක්ස්කැවේටර් , ජේසිබි ඔපරේටරුත් පට්ට දන්න තරමින්
    සයිට් හැමතැනම
     
    • Like
    Reactions: Walter White

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    5,960
    6,843
    113
    Nawala
    නිකන් බැකො වගේ ඒවා.
    දන්න තැනක් කියන්න පුලුවන්ද එවත් සුදුසු.

    කුරුනෑගල එවානම් එපා හොදේ 🤭
    බැකෝ කියන්නේ ඉඩම් වාහන නේද ? මමහිතන්නේ වෙන DL එකක් තියෙන්නේ
     
    • Like
    Reactions: Walter White

    dbug

    Well-known member
  • Sep 7, 2008
    1,809
    2,450
    113
    මචන් හොදම Course එක මොකක්ද රට ජෝබකට?
    පොඩි එකාව පොඩ්ඩක් ගොඩ දාගන්න ඕන
    danna vidiyata Hightec Lanka hodayi machan

    mama danna family ekak innawa mihiha oya wagge cause ekak karala mulinma second hand bako ekak salli deela gathtaa.. iita passe minihage puthala dennata cause walata yawwa.. dan minihata bako thiyenawa 4k. minihage puthala denna family business ekak hatiyata karagena yanawaa..
     
    Last edited:
    • Like
    Reactions: Walter White