බ්රුනෝ දිවාකර සහ sl vlog

firerix

Well-known member
  • Jan 29, 2018
    3,167
    4,426
    113
    මු පස්සේ ඉන්න දේශපාලන පක්ෂය මොකක්ද බන් ..සජිත් වෙන්න බැ මොකද පොර මිහරකනේ ..චම්පික හරි හර්ෂද සිල්වා වෙන්න බැයිද මුන් අර අදින්නේ නම් ලොකු ගේමකට ලගදීම
     
    • Like
    Reactions: Naughty_kiththa

    t.dinusha

    Well-known member
  • Dec 2, 2007
    1,269
    338
    83
    .චම්පික.චම්පික.චම්පික.චම්පික.චම්පික.චම්පික.චම්පික
     
    • Dislike
    Reactions: ozykolla

    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,150
    1,924
    113
    උගේ ගේම් ප්ලෑන් එක වෙනස්. ඌ දැන් කරන්නේ පොදුවේ හැමෝටම බනින එක. ඡන්දේ කාලේ ලං වෙනකොට ඌ ශේප් එකේ දිනන පැත්ත බලලා හීන් නූල් කැම්පේන් එක ගෙනියනවා. ඡන්දෙන් ඌ සපෝට් කරපු පැත්ත දිනලා ටික දවසකට පස්සේ (ඌගේ ගතමන්ට් එක ලැබුනාට පස්සේ වෙන්න ඇති ) ආයි ශේප් එකේ හැමෝටම බනිනවා.
     
    • Like
    Reactions: wpril5 and hesian99

    Truth seeker 2020

    Well-known member
  • Sep 29, 2019
    1,363
    1,955
    113
    බෲනෝ කියන්නෙ අමු ජෙප්පෙක්..
    ඒක තේරුම් ගන්න තරම් තොපිට තවම මොළයක් නැද්ද බං..?
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,110
    16,928
    113
    වැරැද්දක් කරනවනම් කර්මය පල දීලා slvlog තට්ටයට වුන දේම උෟටත් වෙයි..