පූසව බල්ලෙක් අල්ලලා පස්ස පන නැති වෙලා

Psiko

Well-known member
  • Mar 10, 2023
    13,547
    13,140
    113
    🤍
    මූ හොදින් ඉන්නවා හැබැයි මූට ඇවිදින්න එහෙම බෑ, ඌ දන්නෙත් නෑ චූ එහෙම යනවා ,

    ඉස්සරහ ගෙදර අම්මට හුකන Rotweiler වේසිගේ පුතෙක් ඉන්නවා ඒ පකයගේ කෑම එක කන්නවත් රින්ගන්න ඇති අපේ පූසා.. පව් බන්

    මෙහෙම උනාම ආයේ හොද වෙන් නැද්ද බන්?

    මේ වගේ එකක් ගැහුවත් බන් ඌට ගේ ඇතුලේ තමයි යන්න එන්න පුලුවන් වෙන්නේ නේද?

    v4-460px-Help-a-Cat-That-Is-Dragging-Its-Rear-Legs-Step-11-Version-2.jpg

    Last edited:

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,857
    13,223
    113
    35
    Spain
    අපෙත් හිටිය බන් ඔහොම පූසෙක්, හරි අමාරුවෙන් ඌ බේරාගත්තේ. මුල් දවස් ටිකේ ඇද අද ඇවිද්ද. අවුරුද්දක් දෙකක් ගියාට පස්සේ ඌ කොර ගහ ගහ ඇවිද්ද. මුල් දවස් වල ඌ ඇඟේ ම ජරා කරගත්ත. අපි ඉතින් ඌ හැමදාම නාවල සුද්ද කළා. පස්සේ හොඳ හය්ය ශක්තිය තියෙන බළලෙක් වුනා. ඌත් නැති වෙලා දැන් ගොඩක් කල්.
     
    ඒක තම්යි . ඊයෙ තමයි උනේ සීන් එක. තාම සීරින්ජර් එකකට කිරි දාල මම කට අල්ලලා පොවනවා, බල්ලා අල්ලපු දත් පාරක් තියනවා, මූ ඇගේම චූ කරගන්න නිසා හෙට පොඩ්ඩක් වතුරෙන් හොදන්න බැලුවේ. පනුවො ගැහුවොත් එහෙම කියල.
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,857
    13,223
    113
    35
    Spain
    ඒක තම්යි . ඊයෙ තමයි උනේ සීන් එක. තාම සීරින්ජර් එකකට කිරි දාල මම කට අල්ලලා පොවනවා, බල්ලා අල්ලපු දත් පාරක් තියනවා, මූ ඇගේම චූ කරගන්න නිසා හෙට පොඩ්ඩක් වතුරෙන් හොදන්න බැලුවේ. පනුවො ගැහුවොත් එහෙම කියල.
    ඔවු බන් සුද්ද කරන්න, ලොකු පිනක් එක. ග්ලවුස් දාගෙන කරන්න.
     
    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,546
    4,624
    113
    බෙහෙත් ගෙනාවා, ඌ කියන්නෙත් ආයේ හිටියා වගේම ඇවිදියිද කියන එක කියන්න බැලූ....
    පූසට පණ 7 තියෙනව කියනව, ඕකුන් හිතන්නෙ නැති විදියට සනීප වෙනව සමහර විට 👍