සුරේෂ් සලේ වර්ජනය කර ඇත්තේ මුඛයෙන් ආහාර ගැනීම පමණයි..

topkollek

Well-known member
  • May 22, 2014
    44,008
    1
    58,325
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඔහොම චෝදනාවක් කරපු එකම එකා උබ. අපි ඔහොම දෙයක් ඇහුවෙත් අද. අඩුම ගානේ අච්චර නළුවා වෙච්ච රංජන් රාමනායකවත් ඔහොම දෙයක් කිව්වේ නෑ.

    අනික ඉතින් කොහොමින් කොහොමින් හරි හඬපටේ ඇත්තනේ. ශානි වළං හෝදන්න රංජන් ලාගේ ගෙදර එන්නම් කිව්වානේ. අන්න ඌ එහෙම එකක් කියන් නැතුව අපි ඌට වළන් ශානි කියනවා නම් අපි වැරදියි. නැද්ද මං කියන්නේ?
    ඌ ඔය කරපු දුෂ්ට වැඩේ නිසා දුක් වින්ද. දැන් ඒ ගැන මතක් කරන්නවත් කැමති නෑ.

    කොහොම වුනත් අංකල් ඒ වගේ වැඩ කරපු එවුන්ටනෙ කඩේ යන්නෙ
     

    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,359
    2,164
    113
    ඌ ඔය කරපු දුෂ්ට වැඩේ නිසා දුක් වින්ද. දැන් ඒ ගැන මතක් කරන්නවත් කැමති නෑ.

    කොහොම වුනත් අංකල් ඒ වගේ වැඩ කරපු එවුන්ටනෙ කඩේ යන්නෙ
    අම්මපා ??? ඌ අඬ අඬ ඇවිල්ල උබටද දුක කිව්වේ?

    ජීවිතේට අහපු නැති කතා ගොතලා බොරු කිය කිය යන්න එපා බං උබලාගේ කොට ලප පචයා වගේ. අප්පිරියයි.

    එක එකාට කඩේ යනවා නෙවෙයි. ඇත්ත කියලා ඇස් පනාපිට පේන දේ පේන් නෑ වගේ බොරු කියන්න මට පුරුදු නෑ.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,008
    1
    58,325
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අම්මපා ??? ඌ අඬ අඬ ඇවිල්ල උබටද දුක කිව්වේ?

    ජීවිතේට අහපු නැති කතා ගොතලා බොරු කිය කිය යන්න එපා බං උබලාගේ කොට ලප පචයා වගේ. අප්පිරියයි.

    එක එකාට කඩේ යනවා නෙවෙයි. ඇත්ත කියලා ඇස් පනාපිට පේන දේ පේන් නෑ වගේ බොරු කියන්න මට පුරුදු නෑ.
    සලේගේ කොම්පියුටර් එක බලන්න නරකයි, වෙන ඕන එකෙක්ගෙ කමක් නෑ. එහෙම නේද? ගෝටා සර් අහුවෙයි කියල බයද!
     

    xnfa

    Well-known member
  • Apr 7, 2025
    1,150
    1,654
    113
    ඇ‍යි? උබ හිතුවාද මම බෲනෝ කඩේ යන හැටි දැකලා නෑ කියලා. පොඩ්ඩක් අනුර කුමාර ජනාධිපතිවරණෙ දිනන්න ඉස්සෙල්ලා බෲනෝගේ වීඩීයෝස් බලපන්කෝ. බලා ගන්න පුළුවන් කොහොම කඩේ යෑමක් යනවාද කියලා අනුරට.

    එක එකාට යූටියුබ් වලින් උබලාගේ මොල හෝදන්න දෙන් නැතුව පොඩ්ඩක් උබලාම හිතලා මතලා තීරණ ගනිල්ලා.


    මේ වීඩියෝ එක සම්පූර්නෙන්ම මම බැලුවේ නෑ. මම පස්සේ බලන්නම් ලොකු වෙලාවක් යන නිසා.

    ඔය වීඩියෝ එකෙ කරන්න හදන්නේ ශානීවයි රවීවයි බේරන්න හදන එක.

    ඕකේ එක තැනක කියනවා ශානීට විරුද්දව එක පාරක් කරපු පැමිණිල්ල විභාග කරේ නෑලු පොලිස්පති ඒකට අත්සන් කරලා තිබ්බේ නැති නිසා. ආයි පාරක් ඒ පැමිණිල්ලම දැම්මාලු ශානිට විරුද්දව පරීක්ශණ කරන්න. මේ වීඩියෝ එකේ උලුප්පලා පෙන්නන්න හදන දේ තමා ශානිට විරුද්දව ඊළඟ පැමිනිල්ල දැම්මේ රවී සහ ශානි එන්.පී.පී එකේ සාකච්ඡාවට සහභාගීවීමෙන් පස්සෙ කියන එක. ඊළඟට ඒ පැමිණිල්ලට අත්සන් කරපු පොලිස්පති දේශබන්දු කියන එක. (දේශබන්දුට විරුද්දව චෝදනා එල්ල උනත්, ඒවා ඔප්පු වෙලා නැති උනත් ඒකේ ඉන්නේ පොරවල් කතා කරන්නේ ඌව වැරදි කාරයා කරලා.). ඊළඟට ඒ අත්සන් කරපු දේශබන්දු සති තුනකට පස්සේ තනතුරින් ඉවත් කලා කියන එක.

    අනිත් එක ඔය තරිඳු කියන එකා සාක්ශි වශයෙන් ඉදිරිපත් කරන ගොඩක් ලියුම් පොලිස් දෙපාර්ථමේන්තුවේ අභ්‍යන්තරව ගනුදෙනු වෙච්ච ලිපි. ඒ ලිපි වල තියෙන්නේ "පරීක්ශණ අවසන්", "ප්‍රමානවත් තරම් සාක්ශී සපයා ගත නොහැක" වගේ දේවල්. ඒ අතරෙම මතකෙට ගන්න ලංකාවේ දූශිතම ආයතන අතරින් පොලිස් දෙපාර්ථමේන්තුවට තියෙන ස්ථානේ කීයද කියන එක. කොටින්ම පොලිස්පති වෙච්ච දේශබන්දුට තියෙන එක චෝදනාවක් තමා පොලිස් දෙපාර්ථමේන්තුවේ නිළදාරීන් තමන්ගේ පුද්ගලික මෙහෙයුම් වලට යොදා ගත්තා කියන එක.
    ------ Post added on Jun 24, 2026 at 2:59 PM

    අනේ බන්! :lol:
     

    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,359
    2,164
    113
    සලේගේ කොම්පියුටර් එක බලන්න නරකයි, වෙන ඕන එකෙක්ගෙ කමක් නෑ. එහෙම නේද? ගෝටා සර් අහුවෙයි කියල බයද!
    දැන් සලේගේ කොම්පියුටරේ ගොඨා සැර් ගැන තියෙනවාමයි කියලා උබ කොහොමද දන්නේ?

    අපරාදෙනේ බං වළං ශානියි, මෝඩ රවියයි සලේගෙන් පාස්වර්ඩ් එක ගන්න සලේගේ ගුදමාර්ගය පරීක්ශා කරන්නේ. උබෙන් ඇහුවා නම් උබ ගාව සියලු විස්තර තියෙනවානේ. උබ ගිහින් ඉදිරිපත් වෙයන්කෝ කොම්පියුටරේ අරින්න ඕන් නෑ උබ ගාව සියළු විස්තර තියෙනවා කියලා.

    හැබැයි රජෝ, උසාවියේදී උබ කියන විස්තර ඔප්පු කරන්න කිව්වොත් ට්‍රස්ට් මී බ්‍රෝ කියලා නම් හරි යන් නෑ.....

    නිකං පලයන් බං මෝඩ කතා නොකියා.

    අනේ බන්! :lol:
    උබ ලින්ක් එක දැම්මාට අඩුම ගානේ උබවත් වීඩියෝ එක බලලා නෑ වගේ. නැත්තන් වීඩියෝ එක බලලා තියෙන්නේම තරිඳු කියන එකා කියන සියළු දේ සත්‍යයි කියලා හිතාගෙන ඌ කියන හැම දේටම ආමෙන් ගගා.

    සුපිරි ඉතින්. :ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO:
    ------ Post added on Jun 25, 2026 at 4:31 PM