මචන් මට වෙබ් සයිට් එකක් හදා ගන්න ඕනේ..................

creed1

Well-known member
  • Aug 19, 2007
    6,750
    1,597
    113
    Hakata-ku, Fukuoka
    මචන් මට වෙබ් සයිට් එකක් හදා හන්න ඕන ඩොමේන් නේම් එකක් තියෙනවා. එකක් වාහන වලට
    අප්ඩේට් කරනන පුලුවන් වදියට. ස්ටක් එකක් පෙන්නන විඩියට ඉක්මන් එකෙ වගේ. වහන වල විස්තර ඩෙට බේස් එකකට ලින්ක් කරගෙන වගෙ. මටම අප් ලෝඩ් කරන්න පුලුවන් විඩියට.
    දැරය හැකි මීලකට

    කරලා දෙන්න පුලුවන් කෙනෙක් කතා කරන්න 0772406462
     
    • Like
    Reactions: Mawathagama

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,968
    113
    මගේ ලඟත් වැඩ තියෙනවා.
    හැබැයි දැන් මාර අඩුවට කරන්න පොඩි උන් ඉන්න නිසා වැඩ එහෙම එනව අඩුයි.
     
    • Like
    Reactions: Inigo Montoya