වෙබ් හොස්ටින් කියන් පලයල්ල

tarson

Well-known member
  • Feb 25, 2009
    8,722
    5,934
    113
    pricing wadi bro . ehema tiyana ewa....

    ඉතින් ඒ ටිකට් එක දාල උන් දවසක් වගේ ගන්නවද ප්‍රශ්නයක් ආවම රිප්ලයි කරන්න.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,156
    12,705
    113
    38
    ඉතින් ඒ ටිකට් එක දාල උන් දවසක් වගේ ගන්නවද ප්‍රශ්නයක් ආවම රිප්ලයි කරන්න.
    Namecheap එකේ Chat එකෙන් එවෙලේම කරනවා සමහර වෙලාවට උන් පිස්සු කෙලිනවා ඒ වෙලාවට E-mail දාන්න ඕනේ.

    VPS වගේ ගත්තොත් Unmanaged නම් උන් 24/7 Support කියලා Managed Support දෙන්නේ නැහැ ඔයාම කරගන්න ඕනේ Software අවුල් හදන්නේ නැහැ. උදා හිතන්න mysql down වුනා කියල එක ඔයාම හදා ගන්න ඕනේ එක උන්ගේ ගැටළුවක් නොවේ. Managed VPS එකක් උනොත් උන් බලයි

    ඔයාට පහසු විදිය කියන්න ද ?
    $ 3,4 වගේ මාසිකව තියෙන VPS එකක් ගන්න පිටරට කොම්පැනි වල තියෙනවා , නැතිනම් මගේ කොම්පැනි එකේ තියෙනවා. කැමති තැනකින් ගන්න.
    අරගෙන Free Control Panel එකක් Install කරගන්න Hestiacp වගේ.
    එතකොට ඔයාට ඕනේ විදියට අඩු මුදලකින් වැඩේ කරගන්න පුළුවන්.
    තවත් පැහැදිලි කරලා ඕනේ නම් කියන්න කියලා දෙන්නම්.
     
    • Love
    Reactions: wqe123

    Mard

    Well-known member
  • Nov 9, 2023
    1,140
    1,267
    113
    Ado mama ada mage wedakata hadisi wela, Register.lk eken domain ekak gatta. Awulak na neda?
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,722
    5,934
    113
    Namecheap එකේ Chat එකෙන් එවෙලේම කරනවා සමහර වෙලාවට උන් පිස්සු කෙලිනවා ඒ වෙලාවට E-mail දාන්න ඕනේ.

    VPS වගේ ගත්තොත් Unmanaged නම් උන් 24/7 Support කියලා Managed Support දෙන්නේ නැහැ ඔයාම කරගන්න ඕනේ Software අවුල් හදන්නේ නැහැ. උදා හිතන්න mysql down වුනා කියල එක ඔයාම හදා ගන්න ඕනේ එක උන්ගේ ගැටළුවක් නොවේ. Managed VPS එකක් උනොත් උන් බලයි

    ඔයාට පහසු විදිය කියන්න ද ?
    $ 3,4 වගේ මාසිකව තියෙන VPS එකක් ගන්න පිටරට කොම්පැනි වල තියෙනවා , නැතිනම් මගේ කොම්පැනි එකේ තියෙනවා. කැමති තැනකින් ගන්න.
    අරගෙන Free Control Panel එකක් Install කරගන්න Hestiacp වගේ.
    එතකොට ඔයාට ඕනේ විදියට අඩු මුදලකින් වැඩේ කරගන්න පුළුවන්.
    තවත් පැහැදිලි කරලා ඕනේ නම් කියන්න කියලා දෙන්නම්.

    mySQL නෙමෙයි බන්, සමහර හොස්ටින් සයිට් තියෙනව SSL එක ඔටෝ රිනිව් වෙන්නෙ නෑ වගේ ප්‍රශ්න. උන්ගෙ පැත්තෙන් එන ඒව.
    VPS ඒ ගනන් වලට දෙන්නෙ නෑනෙ. ලන්කාවෙ කම්පනි වලින් ගන්න හිතෙන්නෙ නෑ බන්, විශේශයෙන් අවු 5 ට අඩු ඒව. හිතුනොත් කියන්නම්.
     
    • Like
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,156
    12,705
    113
    38
    mySQL නෙමෙයි බන්, සමහර හොස්ටින් සයිට් තියෙනව SSL එක ඔටෝ රිනිව් වෙන්නෙ නෑ වගේ ප්‍රශ්න. උන්ගෙ පැත්තෙන් එන ඒව.
    VPS ඒ ගනන් වලට දෙන්නෙ නෑනෙ. ලන්කාවෙ කම්පනි වලින් ගන්න හිතෙන්නෙ නෑ බන්, විශේශයෙන් අවු 5 ට අඩු ඒව. හිතුනොත් කියන්නම්.
    මම උදාහරණයක් බන් කිව්වේ Mysql කියලා , ඔයා Cloudflare එක්ක ද Use කරේ ? එහෙම නම් Free SSL Auto Renew වෙන්නේ නැති ගැටළු එන්න පුළුවන්,

    VPS දෙනවා ගොඩක් තැන් වල ප්‍රසිද්ධම තැන් වල දෙනවා මම කිහිපයක් දන්නවා P.M එකක් එවන්න ඕනේ නම් දෙන්නම්. මම අවුරුදු 5 වැඩි 2018 ඉදලා කරන්නේ මගේ ලග හොස්ටින් දෙකක් තියෙනවා.
     
    JoyWega

    Junior member
  • Jul 23, 2008
    90
    55
    18
    namecheap. mama use karapu services walin hodama service eka hambune meyalage. danata aurudu 4k wage use karanawa. customer support 100/100. habai lankawe customerla target karanawanam Singapore data center thiyena host ekakin ganna.
    ලංතාවේ කස්ටමර්ස්ලා ටාගට් කරන කොට සිංගප්පූරැ ඩේටා සෙන්ටර් තියන හොස්ටින් ගත්තම ලැබෙන වාසි මොනවද ඒ වගේ එව්වට නම් කීපයක් දෙන්නකො
     
    Mr.Wikirana

    Well-known member
  • Jun 28, 2023
    4,549
    10,332
    113
    44
    Living in an Atom
    ලංතාවේ කස්ටමර්ස්ලා ටාගට් කරන කොට සිංගප්පූරැ ඩේටා සෙන්ටර් තියන හොස්ටින් ගත්තම ලැබෙන වාසි මොනවද ඒ වගේ එව්වට නම් කීපයක් දෙන්නකො

    Low network latency . හැබැයි ගන්න කලින් bandwidth provider කවුද කියලා බලපන්. Cogent , TATA වගේ නම් අවුලක් නැහැ.
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,722
    5,934
    113
    උබලට අප්ඩේට් එකක් දෙන්නම්. namecheap උබල රෙකමන්ඩ් කරපු නිසා ගත්ත. කියන්න සන්තෝසයි, අවුරුද්දක් තිස්සෙ කිසිම අව්ලක් නෑ පට්ට.
    Shared hosting ගත්තෙ, ඒත් shared කියල දැනෙන්නෙ නැති තරමට ස්පීඩ් හොදයි.
    කස්ටමර් සර්විස් උපරිමයි.
    Features තියෙනව ඇති වෙන්නම.

    අනාගතේ චොප්ප චොර උනොත් ඒකත් දාන්නම්.
     
    • Like
    Reactions: wqe123