වෙබ් හොස්ටින් කියන් පලයල්ල

tarson

Well-known member
  • Feb 25, 2009
    5,896
    1,658
    113
    වෙබ් හොස්ටින් සයිට් රෙකමන්ඩේශන් ඕනෙ, බජට් එක උපරිම $4/month.
    (ගොඩක් සයිට් වල පලවෙනි අවුරුද්ද $1 - 2$ කියල දාල තියෙනව ඒත් අවුරුද්දකින් වගේ $10 -$20, එහෙම නැතුව පස්සෙත් ගානෙ ලොකු වෙනසක් නැති වෙන්න ඕනෙ, මට හොස්ටින් ප්‍රොවයිඩර් අවුරුදු දෙක තුනකට සැරයක් මාරු කරන්න අදහසක් නෑ)

    5-10 GB වත් තියෙන්න ඕනෙ. (කස්ටමර් ලොග් වෙලා ෆොටෝ ඇල්බම්ස් වගේ බලන්න හදන්න ඉන්නෙ)
    mail accounts 100 වත් හදන්න පුලුවන් වෙන්න ඕනෙ (හොස්ටින් ප්ලෑන් එකේ ප්‍රයිස් එකෙන්)
    CPanel ඕනෙ
    ලයිව් 24/7 chat support එක තියෙනවනම් හොදයි, නැත්තන් සයිට් එකේ ලෝඩ් වෙන්නෙ නැති වගේ ප්‍රශ්න ආවම බල්ලෙක් වත් නෑ.
    ෆොටෝ ඇල්බම් වගේ හොස්ට් කරන නිසා, ගොඩක්ම අවුල් නැතුව ශේප් එකේ ලෝඩ් වෙන්න ඕනෙ.
    කස්ටම්ර්ස් ල 10 දෙනෙකුට වඩා එක පාර යූස් වෙන්නෙ නෑ සයිට් එක ගොඩක් වෙලාවට.
    ලන්කාවෙ කස්ටර්මස් ල නෙමෙයි ගොඩක් වෙලාවට, ඒක නිසා ලන්කාවෙ නොවන වෙන රටක හොස්ටින් සයිට් එකක් වෙනව නම් හොදයි CDN නැත්තන්.
    අවුරුදු 5 කට කලින් වත් පටන් ගත්ත හොස්ටින් සයිට් එකක් වෙන්න ඕනෙ

    මගෙ දැනට ඩොමේන් නේම් එකක් තියෙනව, ඒක ඕකට හරවන්නයි හිතන් ඉන්නෙ.
    මම ඔය කියපු ගනන් (උපරිම $4/month. ) වලට ගන්න බැරිද? පුලුවන් නම් රෙකමෙන්ඩ් කරන්න.
     
    movie_guy

    Well-known member
  • Jun 2, 2011
    593
    373
    63
    namecheap. mama use karapu services walin hodama service eka hambune meyalage. danata aurudu 4k wage use karanawa. customer support 100/100. habai lankawe customerla target karanawanam Singapore data center thiyena host ekakin ganna.
     
    • Love
    Reactions: tarson

    tarson

    Well-known member
  • Feb 25, 2009
    5,896
    1,658
    113
    namecheap. mama use karapu services walin hodama service eka hambune meyalage. danata aurudu 4k wage use karanawa. customer support 100/100. habai lankawe customerla target karanawanam Singapore data center thiyena host ekakin ganna.
    Thank you 🍻
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    8,804
    18,327
    113
    කට්ටිය කියලා තියෙනවා වගේ මමත් දන්න තරමින් reputed ඒවගෙන් namecheap තමා අඩුම ගානට දෙන්නේ(package එකේ තියෙන දේවල් වලට සාපේක්ෂව). Service එකත් අවුලක් නෑ. Online chat support වැඩ. එහෙම නැත්තන් ලංකාවේ එකක් බලන්න.
     
    • Love
    Reactions: tarson

    paddypower

    Well-known member
  • Nov 2, 2023
    797
    1,220
    93
    වෙබ් හොස්ටින් සයිට් රෙකමන්ඩේශන් ඕනෙ, බජට් එක උපරිම $4/month.
    (ගොඩක් සයිට් වල පලවෙනි අවුරුද්ද $1 - 2$ කියල දාල තියෙනව ඒත් අවුරුද්දකින් වගේ $10 -$20, එහෙම නැතුව පස්සෙත් ගානෙ ලොකු වෙනසක් නැති වෙන්න ඕනෙ, මට හොස්ටින් ප්‍රොවයිඩර් අවුරුදු දෙක තුනකට සැරයක් මාරු කරන්න අදහසක් නෑ)

    5-10 GB වත් තියෙන්න ඕනෙ. (කස්ටමර් ලොග් වෙලා ෆොටෝ ඇල්බම්ස් වගේ බලන්න හදන්න ඉන්නෙ)
    mail accounts 100 වත් හදන්න පුලුවන් වෙන්න ඕනෙ (හොස්ටින් ප්ලෑන් එකේ ප්‍රයිස් එකෙන්)
    CPanel ඕනෙ
    ලයිව් 24/7 chat support එක තියෙනවනම් හොදයි, නැත්තන් සයිට් එකේ ලෝඩ් වෙන්නෙ නැති වගේ ප්‍රශ්න ආවම බල්ලෙක් වත් නෑ.
    ෆොටෝ ඇල්බම් වගේ හොස්ට් කරන නිසා, ගොඩක්ම අවුල් නැතුව ශේප් එකේ ලෝඩ් වෙන්න ඕනෙ.
    කස්ටම්ර්ස් ල 10 දෙනෙකුට වඩා එක පාර යූස් වෙන්නෙ නෑ සයිට් එක ගොඩක් වෙලාවට.
    ලන්කාවෙ කස්ටර්මස් ල නෙමෙයි ගොඩක් වෙලාවට, ඒක නිසා ලන්කාවෙ නොවන වෙන රටක හොස්ටින් සයිට් එකක් වෙනව නම් හොදයි CDN නැත්තන්.
    අවුරුදු 5 කට කලින් වත් පටන් ගත්ත හොස්ටින් සයිට් එකක් වෙන්න ඕනෙ

    මගෙ දැනට ඩොමේන් නේම් එකක් තියෙනව, ඒක ඕකට හරවන්නයි හිතන් ඉන්නෙ.
    මම ඔය කියපු ගනන් (උපරිම $4/month. ) වලට ගන්න බැරිද? පුලුවන් නම් රෙකමෙන්ඩ් කරන්න.
    Namecheap අන්න offer dala
     
    • Love
    Reactions: tarson

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    5,979
    5,770
    113
    Arituza
    Eka parak 15000 ta hostinger ekak gatta , second year eke renewal eka 44000 k awilla appata ukola ganan hithuna mata
     
    • Wow
    Reactions: tarson

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    11,615
    9,574
    113
    36
    ඉල්ලලා තියෙන ඒවගේ හැටියට Shared Hosting නම් ගන්න එකේ තේරුමක් නැහැ ඔයාට
    VPS එකක් වගේ බලන්න. 24/7 Support ඕනේ නිසා VPS එක Managed කරගන්න කෙනක් හොයාගන්න වෙයි. නැතිනම් Managed VPS එකක් වගේ බලන්න කොහොමත් $ 3-4 වඩා වියදම් වෙයි Cpanel License එහෙම ගන්න වෙන නිසා. (VPS අරන් $ 3-4 කරන්න පුළුවන් ඔයා ඉල්ලන දේවල් අනුව ඒ ගානට වඩා ඔයාට වියදම් වෙනවා) Namecheap තමා ලාබම එත් Speed එක ගැන හිතනවා නම් ඒක විසදුමක් නොවේ.
     
    • Love
    Reactions: tarson

    dilshanniranga

    Well-known member
  • Jan 3, 2024
    1,695
    2,577

    අයියෝ නදුන් namecheap නෙවෙයි උඹ උඹේ business එක promote කරලා sale එකක් කරගන්න බලපන්කෝ
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    11,615
    9,574
    113
    36
    අයියෝ නදුන් namecheap නෙවෙයි උඹ උඹේ business එක promote කරලා sale එකක් කරගන්න බලපන්කෝ
    අපේ ලග Cpanel Shared Hosting නෑ මචන්
    අනික අවුරුදු 5 කට වඩා වැඩි එකක් එයා ඉල්ලන්නේ
    අනිත් ඒවා නම් මට දෙන්න පුළුවන්. ගැලපෙන්නේ නැති නිසා හොද විදියක් කිව්වේ

    වෙන අයට මගෙන් ගන්න අවාම අපිව ගැලපෙන්නේ නැතිනම් ලංකාවේ මම අදුරන වෙන Hosting හෝ පිටරට මම ගන්න කොම්පැනි දෙනවා ඕනේ කෙනක් ට. සල්ලි පස්සේම යන්නේ නැහැ මචන් මම එක නිසා අවුලක් නැහැ

    thank you machan
    ------ Post added on Jul 27, 2024 at 4:21 PM
     
    • Like
    • Love
    Reactions: wqe123 and tarson

    tarson

    Well-known member
  • Feb 25, 2009
    5,896
    1,658
    113
    https://ultahost.com/

    මෙන්න වැන්දා පොරවයිඩර් ඩොට් ඇල් කේ . නම් යන්න එපා ..

    මේ ultahost කියන එකේ ටෙක්නිකල් සපෝට් ලයිව් දෙන්නෙ නෑලු. ටිකට් එකක් දාල කරගන්න වෙන්නෙ. ඒක කරදරයි. චැට් එකේම සපෝට් තියෙනව නම් තමයි හොද.
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    3,955
    7,119
    113
    මේ ultahost කියන එකේ ටෙක්නිකල් සපෝට් ලයිව් දෙන්නෙ නෑලු. ටිකට් එකක් දාල කරගන්න වෙන්නෙ. ඒක කරදරයි. චැට් එකේම සපෝට් තියෙනව නම් තමයි හොද.
    pricing wadi bro . ehema tiyana ewa....
     
    • Like
    Reactions: tarson