
link pleaseමාත් සිල්ක් ජොක්කු ගෙනාවා ජොක්කුන්ට 30 ඩොලර් ටැක්ස් එක 4500යි
oka hodai whey protine ekak gennuwa 100% tax ekalapaya tax gahanawa gahanwa iwarayak ne..dan hema ekama hoya hoya gahanne...me lagadi robot vacuum ekak genwaw tax eka 45000i..package hold karala eka clear karala iwara wenakan thiyaganna thawa wenama charge kranawa...yakage tax gehillak gahanne...51% tax rate eka...![]()
![]()
![]()
![]()
![]()
මොකක්ද ප්‍රශ්නේ ? Tax ගෙවන්න ඕන නේන්නම් ?
ආනයනය කරන බඩු වලට tax ගහනවා කියල දන්නේ නැද්ද ?
මාත් සිල්ක් ජොක්කු ගෙනාවා ජොක්කුන්ට 30 ඩොලර් ටැක්ස් එක 4500යි
Shein Online Shopping වෙබ් එකෙන් ඕඩර් එකක් දැම්මා පළවෙනි වතාවට කියලා.. Free Shipping කියලා තිබ්බේ... Aliexpress එකේ වගේ Tax සීන් මුකුත් පෙන්නුවේ නෑ...
ගත්තේ Cocktail Shaker , Mens long Wallet, LED Light , Tin Cutter මේ ටික විතරයි.. ආසන්න වසයෙන් රුපියල් 5500 ක් වගේ ගියා මේ ටිකට.. Tracking Details වල පෙන්නනවා ලංකාවට ඇවිත් කියලා... DPEX වලින් කූරීයර් කරන්නේ.. උන් මට ඊමේල් එකක් එවලා තියෙනවා රිසිට් එකක් එක්ක මෙහෙම...
The attached invoice reflects the Custom Taxes of your package.
Please note that your package will arrive to you in the next 1 - 5 working days. You can pay the taxes to the courier who brings your package.
ටැක්ස් 2500 ක් ගෙවලා ගන්නලු පාර්සල් එකහුකන වැඩ බන් මෙව්වා..

බයියන්ගෙ ලෝකෙ වෙනස්. උන් කතා කරන්නෙ උන්ට තේරෙන තරමට
15000% ක් විතර ටැක්ස් ගහලනේ ලපමෑන්
------ Post added on Jun 25, 2026 at 6:36 AM
හැම ලබ්බ්කටම ගහනව බන්.Temu එකත් ඔහොමද බන් දැන්.. ලගදි මුකුත් ගෙනාවේ නෑ ???
e kiwwe 1000 / 2000 kali walatat dan post office yanna onada tax eka gewannaහැම ලබ්බ්කටම ගහනව බන්.