පුසෙක් අල්ලන්න බෙහෙතක්

warangana2009

Active member
  • Jan 9, 2009
    633
    85
    28
    WWW.com
    මචන්ලා අපී දිහා හිලෑ නැති පුසෙක් ඉන්නවා....
    ඌව අලන්න බෑ හපන්න හදනවා...ඉල්ලන්කන්න බෑ හැපුවොත් බෙහෙත් විදින්න වෙන නිසා...
    ඌට තුවාලයක් තියෙනවා බෙහෙත් දාන්න ඕනේ...
    අනේ දන්න කෙනෙක් ඉන්නවානම් කියන්න ඌව අල්ලගන්න නින්ද යන බෙහෙතක් දෙන්න බෙහෙතක් නමක්...
    ලොකු උදව්වක්.....
    🙏🙏🙏🙏🙏🙏
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,765
    3,174
    113
    37
    @ katubedda
    Wtf උට ඉන්නන දීපන්කො උගෙ පාඩුවේ අතවර කරන්න යන්නෙ.

    BTW කුප්පමෙනියා ට්‍රයිකරපන්.

    අඩො තුවලේ සීන් එක දැක්කෙ දැන්.
     
    Last edited:
    • Angry
    Reactions: Tramadol

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,782
    30,860
    113
    එහෙම උබ එක එකා කියන හිතෙන හිතෙන බෙහෙත් ෆාමසි වලින් අරන් කෑමට දාලා දෙන්න එපා නින්ද යන්න කියලා පූසට. ඌ මැරෙයි එහෙම කරොත්.

    ලගම තියන වෙට් ඩොක්ටලාගෙ ක්ලින්ක් වලට කෝල් කරලා අහපන් මෙහෙම පූසෙක් ඉන්නවා එයාලගෙන් කට්ටියක් එවලා අල්ලන් ගිහිං බෙහෙත් කරන්න පුලුවන්ද කියලා. සමහර ගෙවල් වලට ගිහිං සත්තුන්ට බෙහෙත් කරන සර්විස් දෙන වෙට් ක්ලින්ක්වල අය වැඩේ බාරගෙන කරලා දෙයි. හැබැයි ඉතිං තරමක ගානක් වියදම් වෙනවා.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,917
    73,748
    113
    මචන්ලා අපී දිහා හිලෑ නැති පුසෙක් ඉන්නවා....
    ඌව අලන්න බෑ හපන්න හදනවා...ඉල්ලන්කන්න බෑ හැපුවොත් බෙහෙත් විදින්න වෙන නිසා...
    ඌට තුවාලයක් තියෙනවා බෙහෙත් දාන්න ඕනේ...
    අනේ දන්න කෙනෙක් ඉන්නවානම් කියන්න ඌව අල්ලගන්න නින්ද යන බෙහෙතක් දෙන්න බෙහෙතක් නමක්...
    ලොකු උදව්වක්.....
    🙏🙏🙏🙏🙏🙏
    ඌට ඉන්න දීපන් බන්, නිකන් ඉල්ලන් පුකේ මාමයිට් ගාගන්නෙ මොකද?
     
    • Sad
    Reactions: Inigo Montoya

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,684
    9,755
    113
    පරණ බෙඩ් ශීට් එකක් හරි ලොකු තුවායක් හරි දාල අල්ලන්න.. :yes:
    මේක කරපන් මචන්. ගේ ඇතුලට එන කුරුල්ලො, ලේන්නු අල්ලන්නෙත් මෙහෙම මමනම්. ඒ කරලා වෙට් කෙනෙක් ලඟට එක්කන් ගිහින් තුවාලයටත් බෙහෙත් දාලා රේබීස් වලට බෙහෙත් විදගෙනම එන්න පුලුවන්. කෑමට මොනවහරි දාලා ලඟට ගෙන්න ගන්න.
     
    • Like
    Reactions: Inigo Montoya

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,593
    18,277
    113
    දන්න කෙනෙක්ටම වැඩේ කරන්න දීපන් වියදම් කරල හරි.. උඹම කරල ඉල්ලන් නම් කන්න එපා සත්ව කරුණාව නැත්තටම නැති වෙයි මොනා හරි උනොත්
     
    • Like
    Reactions: Inigo Montoya

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,611
    1
    60,128
    113
    Mother Earth
    සාලයො මාළුවෙක් පොඩි කෑලි කපල දෙන්න. උන් පට ගාලා ළඟට එනවා. උබව විශ්වාසයි කියල උන්ට තේරුණාම ආයෙ අල්ලන්න බය වෙන්න ඕන නෑ. 🤷‍♂️
     
    • Like
    Reactions: Inigo Montoya

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,745
    19,687
    113
    Hutto uta uge paduwe inna deepan uu ubata aithi ekek nemei. Kale hadena sattu nikan kawagena pissuwak hadila ubawa marunot ube family eka ea puusa balagan nahane gon wada nokara idapan
     
    • Sad
    Reactions: Inigo Montoya

    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,469
    11,215
    113
    හඳට කිට්ටුව
    මචන්ලා අපී දිහා හිලෑ නැති පුසෙක් ඉන්නවා....
    ඌව අලන්න බෑ හපන්න හදනවා...ඉල්ලන්කන්න බෑ හැපුවොත් බෙහෙත් විදින්න වෙන නිසා...
    ඌට තුවාලයක් තියෙනවා බෙහෙත් දාන්න ඕනේ...
    අනේ දන්න කෙනෙක් ඉන්නවානම් කියන්න ඌව අල්ලගන්න නින්ද යන බෙහෙතක් දෙන්න බෙහෙතක් නමක්...
    ලොකු උදව්වක්.....
    🙏🙏🙏🙏🙏🙏
    ඉස්සෙල්ලම පූසට උඹේ මීයව අල්ලන්න දුන්නා නම් හීලෑ වෙයි.
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,684
    9,755
    113
    Remedium kiyala spray ekk ati ekak ganin.
    Pusata pus kema ekk genat Dala Kanna diyan, eka kaddi lagata ghn shape eke spray eka gahapan uwa Allan nethuwa.
    Oka athe ga gannat epa yanne nehe.
    ඔය අර දම් පාට බෙහෙත් එකද?
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,639
    5,779
    113
    KALUTHARA
    මචන්ලා අපී දිහා හිලෑ නැති පුසෙක් ඉන්නවා....
    ඌව අලන්න බෑ හපන්න හදනවා...ඉල්ලන්කන්න බෑ හැපුවොත් බෙහෙත් විදින්න වෙන නිසා...
    ඌට තුවාලයක් තියෙනවා බෙහෙත් දාන්න ඕනේ...
    අනේ දන්න කෙනෙක් ඉන්නවානම් කියන්න ඌව අල්ලගන්න නින්ද යන බෙහෙතක් දෙන්න බෙහෙතක් නමක්...
    ලොකු උදව්වක්.....
    🙏🙏🙏🙏🙏🙏
    Dam pata behet eka tiye spray , malu monahri dila lagata awama gahanna.
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,782
    30,860
    113
    Remedium kiyala spray ekk ati ekak ganin.
    Pusata pus kema ekk genat Dala Kanna diyan, eka kaddi lagata ghn shape eke spray eka gahapan uwa Allan nethuwa.
    Oka athe ga gannat epa yanne nehe.
    මේක පූසො ලෙවකෑවට අවුලක් වෙන්නෙ නැද්ද උන්ට? කනට ගියොත් අවුලක් නැද්ද ස්ප්‍රේ කරනකොට