ID එකක් ගන්න ඉසුරුපායේ වෙන කෙනෙක් ගියොත්....

Panic123

Active member
  • Aug 13, 2024
    106
    59
    28
    වයසක කෙනෙකුගේ ID එකක් ගන්න, වෙන කෙනෙක් ග්‍රාමසේවක සහතික කරලා දෙන කොලේ අරන් ඉසුරුපායට ගියොත් පුළුවන්ද? Call කලාට line busy

    P.s මට දැනගන්න ඕන dept: of id එකට ගියොත් ගන්න පුළුවන් වෙයි ද කියලා. ඉසුරුපායේ නෙවෙයි වෙන්න ඇති 😬
     
    Panic123

    Active member
  • Aug 13, 2024
    106
    59
    28
    ඉසුරුපායෙ ID දෙන්නෙ නෑ :no:
    මට වැරදිලා. ID department එකට යන්න ඕන. එහෙම ගියොත් අර කොලේ අරන් වෙන කෙනෙකුට ID එක ගන්න පුළුවන් වෙයි නේ ද?
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,532
    53,746
    113
    Colombo
    මට වැරදිලා. ID department එකට යන්න ඕන. එහෙම ගියොත් අර කොලේ අරන් වෙන කෙනෙකුට ID එක ගන්න පුළුවන් වෙයි නේ ද?

    අයිති කෙනාගෙන් ලියුමක් අරන් යන්න ඕනෙ.

    one day service ගියොත් ,එදාම ගත්තෙ නැත්නම් පහුවදා registered post දානවා.
     
    • Love
    Reactions: Panic123

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,596
    8,271
    113
    ඉසුරුපායේ ගිහින් සාමාන්‍ය පෙල ලියන්න ද පකෝ
     
    • Sad
    Reactions: Panic123

    devplanet

    Member
    Dec 20, 2025
    4
    4
    3
    අයිති කෙනාගෙන් ලියුමක් අරන් යන්න ඕනෙ. Mama ape ammage ehema gatta.
     
    • Love
    Reactions: Panic123

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,830
    12,800
    113
    අයිති කෙනාගෙ ලියුමක්නෙමෙයි. ග්‍රාමසේවක ගාවම තියෙනවා කොලයක්. ඒක ගත්තම ඇති. AG ඔෆිස් එකෙනුත් ආයෙබලද්දි කියන්න යන කෙනාගෙ විස්තර. මේ අවුරුද්දෙ දෙන්නෙක්ගෙ ගත්තා අවුලක් නෑ
     
    • Love
    Reactions: Panic123

    Panic123

    Active member
  • Aug 13, 2024
    106
    59
    28
    අයිති කෙනාගෙන් ලියුමක් අරන් යන්න ඕනෙ.

    one day service ගියොත් ,එදාම ගත්තෙ නැත්නම් පහුවදා registered post දානවා.
    අයිති කෙනාගෙන් ලියුමක් අරන් යන්න ඕනෙ. Mama ape ammage ehema gatta.
    අයිති කෙනාගෙ ලියුමක්නෙමෙයි. ග්‍රාමසේවක ගාවම තියෙනවා කොලයක්. ඒක ගත්තම ඇති. AG ඔෆිස් එකෙනුත් ආයෙබලද්දි කියන්න යන කෙනාගෙ විස්තර. මේ අවුරුද්දෙ දෙන්නෙක්ගෙ ගත්තා අවුලක් නෑ
    බොහොම ස්තුතියි.one day service නම් නෙවෙයි. ඒත් මාසයකින් විතර පස්සෙ ගිහින් ගන්න පුළුවන් කිව්වා ඉක්මනට. process එක ඉවර නම්.
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,532
    53,746
    113
    Colombo
    බොහොම ස්තුතියි.one day service නම් නෙවෙයි. ඒත් මාසයකින් විතර පස්සෙ ගිහින් ගන්න පුළුවන් කිව්වා ඉක්මනට. process එක ඉවර නම්.
    ලෝබ නැතුව one day service දාපන්.ඕක ගන්න වෙන්නෙ නෑ.
     
    • Like
    Reactions: senewimala1988

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,830
    12,800
    113
    බොහොම ස්තුතියි.one day service නම් නෙවෙයි. ඒත් මාසයකින් විතර පස්සෙ ගිහින් ගන්න පුළුවන් කිව්වා ඉක්මනට. process එක ඉවර නම්.
    වන්ඩේ ගනින් මචන් ලොකු ගාණක් නෙමෙයි. පැයෙන් දෙකෙන් ගන්න පුලුවන්. අයිඩී ඔෆිස් එකේ ලොකු රස්තියාදුවක් නෑ