futureworld හොක් ගාල ගිහින්

mahadana_muththa

Well-known member
  • Jan 5, 2020
    2,132
    2,671
    113
    https://futureworld.com.lk/ හැක් වෙලා වගේ. DB මිසින් වෙලා.

    1782368521740.png
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,144
    4,300
    113
    Sri Lanka
    Oke iphone hondaida?
    site එක අවුල් උනාට උන් Authorized dealer. Price ටිකක් වැඩී. මගේ imac එකක් හැදුව display ගිහිල්ල. පට්ටම නීට් එකට කිසිම දෙයක් හොයන්න වත්බැරි විදියට.
     
    C_S_M

    Well-known member
  • May 8, 2023
    3,220
    3,563
    113
    Kandy
    site එක අවුල් උනාට උන් Authorized dealer. Price ටිකක් වැඩී. මගේ imac එකක් හැදුව display ගිහිල්ල. පට්ටම නීට් එකට කිසිම දෙයක් හොයන්න වත්බැරි විදියට.
    උන් green line fix කරනවද?