හරියටම කිවුවොත් කියල තියෙන්නෙ අලුතෙන් ඕනම විදිහෙ tech එකක් ආවහම ඒක හොක් ගාල ගන්නෙ නැතුව (specially ලංකාව වගේ රටක) පොඩ්ඩක් බලල එන issues තියනව නං බලල ඒවට එන solutions තියනව නං ඒව ගැන දැනුවත් වෙලා නිවී සැනසිල්ලෙ plan කරල ගත්තහම ප්‍රශ්න අඩුයි කියන එක.
ඔය English දන්න අය අඩුයි කියල කියපු කෙනාටත් එක්ක කිවුවෙ.
මම thread එකේ කියල නෑ starlink වත් EV වත් හොද නෑ කියල. කියල තියෙන්නෙ ලංකාව වගේ රටකට අලුතෙන්ම TECH එකක් ආවහම කටු නොකා ඒක ගන්න ඕන කොහොමද කියන එක.
Starlink මමත් ගන්නව තව ටික කාලයක් ගිහින්. එතකොට කාලයක් එක්ක එන මොනවහරි issues තිබ්බොත් ඒව අඳුරගෙන ඒවට solutions ටිකත් දැනගෙන ආතල් එකේ ගන්න පුළුවන්. ඒ විතරක් නෙමේ අලුතෙන් එන මීට වඩා හොද හෝ reliable upgrade එකක් update එකක් උනත් ගන්න පුළුවන් වෙනව.
Example එකක් starlink mini එක ලංකාවෙ නැති උනාට වෙන රටවල් වල තියනව. ඒක starlink දැන් තියන එකත් එක්ක බලනකොට electricity consumption එක අඩුයි. Size එකෙන් අඩුයි සමහරවිට ලංකාවට හරියන විදිහට තව ටිකක් අඩු price එකක් එන්න පුළුවන්. අන්න ඒ වගේ.
EV ගත්තොත් EV හොද නෑ කියල කියලත් නෑ. Chinese EV trend එක නං ලෝකෙටම අලුත් 2023 විතර ඉදන් hype වෙන්න පටන් ගත්තෙ ඉතින් 100K km වලට ලං වෙන්න දුවපු EV ගොඩක් අඩුවෙන් තියෙන්නෙ. තව ටිකක් ගියහම Specially ලංකාවෙ පාරවල් වලට EV කොහොමද වැඩ කරන්නෙ එන issues මොනවද ඒ විතරක් නෙමේ ඒවට ඕන කරන යටිතල පහසුකම් ටික තාම හරියට නෑ. charging stations, mechanics ල වගේ අය අඩුයි. ඕව ටික හැදිල solutions ආවහම අපිට ප්‍රශන ගොඩක් අඩුවෙන් ගන්න පුළුවන්.
ඒක තමා දැන් මේ සම්පූර්ණ thread එකේ කියල තියෙන්නෙ.
දැන් මෙතන troll කරල නෝන්ඩි කරන්න වගේ අහල තියන විදිහ බලහන්කො

"හරියට කියපන් starlink ද EV ද ගන්න එපා කියන්නෙ" ලු.
සමහරවිට කියල තියන මුන්ට තේරෙනව ඒ උනාට නිකන් ඔහොම එකක් ඇහුවහම හෙන ලොකු පොර වගේ වෙන්න ගොන් අතල් එකට අහන අයත් ඉන්නව. දැන් කියලත් තේරෙන් නැත්තං ඔලුව දෙපැත්තෙ පොඩ්ඩක් අත ගාල බලන්න පොඩි උල් දෙකක් එනව වගේද කියල.
එක අතකට මෙහෙමයි ඉතින් එහෙම ආපු ගමන් risk එකක් අරන් "හොක්" ගාල ගන්න සෙට් එකකුත් ඉන්න එපැයි. පොශ් වචනෙන් කියනව නං "early adaptors" ල ටිකක් 🫠.
පොඩ්ඩක් risk එකක් කරන් issues ආවොත් ඒවට කටු කාල රස්තියාදු වෙලා ඒවට solutions හොයාගන්න පුළුවන් වෙන්නෙ ඒ ගන්න අය හින්දනෙ. 🫨 එතකොට අපිට risk එකක් ගන්නෙ නැතුව solutions ටිකත් දැනගෙන කට්ටක් කන් නැතුව රස්තියාදු නොවී ආතල් එකේ ගන්න පුළුවන්.
