Starlink උබලට ඉවරයි colloh.. cory!!

manarrow

Well-known member
  • Jan 31, 2015
    5,067
    5,300
    113
    Delay එක ආවත් හරියයි පස්සෙ.

    ඒත් එක අතිකින් ඕක එක පාඩමක් සිංහලුන්ට.
    දෙයක් අලුතෙන් ආපු ගමන් (හොක්) ගාල බදාගන්න යන්න හොද ඥැහ්!
    මොකද ~~හොක්~~ ගාල ගියොත් එහෙම. specially tech සම්බන්ධ සීන් වල. අලුතෙන් ආපු ගමන් අත ගහන් නැතුව පොඩ්ඩක් කාලයක් බලන් ඉදල එන ප්‍රශ්න තියනව නං අදුරගෙන තම යන්න ඕන. දැන් ඔය අලුතෙන් වැල නොකැඩී එන EV අය්යලයටත් ඒ පාඩම තමා ඉතින්.
    දැන් ඉතින් කියයි.. ඌ... we need some early adopters blah.....

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,719
    23,393
    113
    ඒ මොකෝ ඉතින් හොඳ නැත්තෙ? මොකක්ද ප්‍රශ්නෙ?
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,067
    5,300
    113
    ඒ මොකෝ ඉතින් හොඳ නැත්තෙ? මොකක්ද ප්‍රශ්නෙ?
    කියල තියන එක ආයෙ පොඩ්ඩක් කියවල බලහන්කො හොද නැති එකක් ගැනද කියල තියෙන්නෙ කියල
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,823
    113
    Delay එක ආවත් හරියයි පස්සෙ.

    ඒත් එක අතිකින් ඕක එක පාඩමක් සිංහලුන්ට.
    දෙයක් අලුතෙන් ආපු ගමන් (හොක්) ගාල බදාගන්න යන්න හොද ඥැහ්!
    මොකද ~~හොක්~~ ගාල ගියොත් එහෙම. specially tech සම්බන්ධ සීන් වල. අලුතෙන් ආපු ගමන් අත ගහන් නැතුව පොඩ්ඩක් කාලයක් බලන් ඉදල එන ප්‍රශ්න තියනව නං අදුරගෙන තම යන්න ඕන. දැන් ඔය අලුතෙන් වැල නොකැඩී එන EV අය්යලයටත් ඒ පාඩම තමා ඉතින්.
    දැන් ඉතින් කියයි.. ඌ... we need some early adopters blah.....

    aniwa EV gon atal eka wagee tamai starlink gon atal eka. apee un test karanna hari kamati booru jaatiyak
     
    • Haha
    Reactions: Bitter Truth

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,039
    46,486
    113
    aniwa EV gon atal eka wagee tamai starlink gon atal eka. apee un test karanna hari kamati booru jaatiyak
    මීටර් කරකවා ගත්තට උබේ හම්පඩ ලදරම් ජපන් වාහනේ තාම විකුණගන්න බැරි උනාද? ඕක ගගට දාලා ඉස්සරහට ඉස්සෝ තමා අල්ලන්න වෙන්නේ..ඕවා ගන්නේ නැහැ කවුරුවත් දැන්..:rofl:
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,067
    5,300
    113
    SLT ponnyayek Detected
    Lol.. බයියො ටොය්යො ජෙප්පො වගේ උපරිම දාරාගන්න අමාරු එකෙක්. කියල තියන එක ඔලුවෙන් හිතන්න දීල තියෙන්නෙ.
     
    • Like
    Reactions: wissnshaftler

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,067
    5,300
    113
    un expect kalata wada demand eka wadi wenna athi. ekanisa stock thibba units iwara unoth aluth units enakan delay ekak wenawa.
    meka starlink service ekewath, customers lagewath waradak adu paduwak neme.
    oka normal thread danna deyak na.
    final approval seen ekakuth rhiyanawa. Email eka kiyawala balapan
     
    • Haha
    Reactions: Aki992

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,087
    11,937
    113
    මම නම් සෑහෙන්න සතුටුයි ස්ටාලින්ක් එක ආවට . එස් එල් ටී කියන්නේ හයි කරන එකාගේ ඉදන් , රෙපයාරින් එකට එන කජු කිරි කොල්ලොන්ගේ ගොන්පාට් බලන්න වෙන කචල්ම ස්ලෝ කනෙක්ෂන් එකක්.

    මම 10,000 ක් විතර ගෙවනවා මාසෙට මෙලෝ රහක් නෑ..ජීබි 1000 ක් දෙනවා ෆැමිලි අන්ලිමිටඩ් .. ස්පීඩ් එක 20-50 එක.ඒත් සමහර දවස්වලට .

    දවසක් කම්ප්ලේන් කලාම එකෙක් කියපි.. ඔයා සතුටු වෙන්න ඔහොම හරි ස්පීඩ් එකක් එන එක ගැන කියලා...වෙන අයට ඔහොමවත් නෑ කියලා උන් කිව්වා...හිතපන් අපිව දාලා තියෙන්නේ බල්ලට..

    අනික, අපේ ගෙදර ට ඇවිත් හයි කරපු එකා රාජ උෂ්නයෙන් ඉන්නේ . උ හරියට කොලියට වැඩේ කරෙත් නෑ..අප්පිරියයි
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,067
    5,300
    113
    SLT ponnyayek Detectedl..

    Corry collaaaa.... අමාරුයි තමයිය්ය්ය්ය්.... But reality is reality. 😀 මෙතන SLT සීන් එකක් කියලත් නෑහ්. උගත් පාඩම් මොකද්ද කියල පිළිගන්න බැරි සීන් එකක් තියේන්නෙ. පට්ට ආතල් මෙහෙම උන් අවුස්සනකොට 😂

    මම නම් සෑහෙන්න සතුටුයි ස්ටාලින්ක් එක ආවට . එස් එල් ටී කියන්නේ හයි කරන එකාගේ ඉදන් , රෙපයාරින් එකට එන කජු කිරි කොල්ලොන්ගේ ගොන්පාට් බලන්න වෙන කචල්ම ස්ලෝ කනෙක්ෂන් එකක්.

    මම 10,000 ක් විතර ගෙවනවා මාසෙට මෙලෝ රහක් නෑ..ජීබි 1000 ක් දෙනවා ෆැමිලි අන්ලිමිටඩ් .. ස්පීඩ් එක 20-50 එක.ඒත් සමහර දවස්වලට .

    දවසක් කම්ප්ලේන් කලාම එකෙක් කියපි.. ඔයා සතුටු වෙන්න ඔහොම හරි ස්පීඩ් එකක් එන එක ගැන කියලා...වෙන අයට ඔහොමවත් නෑ කියලා උන් කිව්වා...හිතපන් අපිව දාලා තියෙන්නේ බල්ලට..

    අනික, අපේ ගෙදර ට ඇවිත් හයි කරපු එකා රාජ උෂ්නයෙන් ඉන්නේ . උ හරියට කොලියට වැඩේ කරෙත් නෑ..අප්පිරියයි
    මාත් කැමතී බන් starlink ආවට. මාත් ගන්නව starlink. හැබැයි ටිකක් කල් ගිහින්. දැන් අරගෙන use කරන අයගෙ experience බලල මොනවහරි issues ආවොත් ඒ මොනවද බලල ඒවට adopt වෙන්නෙ කොහොමද ඔක්කොම තේරුන් ගත්තහැකි. නැතුව අර හදුන් බොසා කියනව වගේ හොක් ගාල ගන්නෙ නෑ
    ------ Post added on Jul 12, 2025 at 8:44 PM
     
    • Haha
    Reactions: wissnshaftler

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,067
    5,300
    113
    හොන්ඩ වෙසල් එක වගේ වෙයිද දල්ලෑ
    mehema vezzel eke prashna awata eka hadagaththane. e wage meketh mokakhari awoth hadaganna puluwan mokada lankawata aluth unata wena ratawala alluth nemene. mekedi balanna ona lankawata unique wechcha prashna enawada kiyala. awoth hadagena yanawa
     
    • Like
    Reactions: Hrithik_Roshan

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,526
    72,734
    113
    මාලඹේ
    Delay එක ආවත් හරියයි පස්සෙ.

    ඒත් එක අතිකින් ඕක එක පාඩමක් සිංහලුන්ට.
    දෙයක් අලුතෙන් ආපු ගමන් (හොක්) ගාල බදාගන්න යන්න හොද ඥැහ්!
    මොකද ~~හොක්~~ ගාල ගියොත් එහෙම. specially tech සම්බන්ධ සීන් වල. අලුතෙන් ආපු ගමන් අත ගහන් නැතුව පොඩ්ඩක් කාලයක් බලන් ඉදල එන ප්‍රශ්න තියනව නං අදුරගෙන තම යන්න ඕන. දැන් ඔය අලුතෙන් වැල නොකැඩී එන EV අය්යලයටත් ඒ පාඩම තමා ඉතින්.
    දැන් ඉතින් කියයි.. ඌ... we need some early adopters blah.....

    ඉතින් උන් ඕකේ සිංහලෙන්ම කියලා තියෙන්නේ එන්න පරක්කු උනොත් මාසෙක සල්ලි ආපහු දෙනවා කියලා මොකෝ අර්බුදය
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,067
    5,300
    113
    ඉතින් උන් ඕකේ සිංහලෙන්ම කියලා තියෙන්නේ එන්න පරක්කු උනොත් මාසෙක සල්ලි ආපහු දෙනවා කියලා මොකෝ අර්බුදය
    කියල තියන එක තේරුන් අරගන්න. එච්චරයිනෙ 😂