ප්‍රශ්න ගොඩක් බන් .............

creed1

Well-known member
  • Aug 19, 2007
    6,742
    1,583
    113
    Hakata-ku, Fukuoka
    කවුද බන් දැන් කිරිය කරන්නේ.
    වාහන පොස්ට් එකක් දැම්මා කයලා හය මාසයක් බෑන් උනා, දන් වාහන පෝසට් දන්න බරිද බන් ? වාහන පොස්ට් එකක් වත් බම්ප් වෙන්නෙ නෑ . මොකදද බන් මේ වලා තියෙන්නේ ?

    GT යා නැද්ද බන් දැන් ?
     
    fromhome89

    Well-known member
  • Apr 11, 2018
    373
    383
    63
    GT නෑ. මම තමයි කිරිය සල්ලි වලට ගත්තේ.
    මොකද වෙන්න ඕන? මාස 10කට ban කරගන්න ඕන ද?

    ඕනෑම නම් @IndrajithGamage වගේ කක්කා විකුණන පෝස්ට් එකක් දාන්න එකේ අව්ලක් නෑ.

    Admin ලගෙ ගෑණු බලන්නේ ඉන්ද්‍රජිත් කියන්නේ බොරු කතා
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,414
    8,172
    113
    කවුද බන් දැන් කිරිය කරන්නේ.
    වාහන පොස්ට් එකක් දැම්මා කයලා හය මාසයක් බෑන් උනා, දන් වාහන පෝසට් දන්න බරිද බන් ? වාහන පොස්ට් එකක් වත් බම්ප් වෙන්නෙ නෑ . මොකදද බන් මේ වලා තියෙන්නේ ?

    GT යා නැද්ද බන් දැන් ?

    meke parana un naha ban dan .2000 passe un roththak inne. melo wadak naha. nikan kaale kanna hodai rata inna unta
     
    Bimmer

    Well-known member
  • Dec 27, 2023
    2,036
    2,863
    113
    Dan kohomada site eka wenas wela thiyenne compared to before?
    Balapan e kale indrajith wa kee parak ban unada kiyala

    Anika Creed e kale kochchara wahana gana thread dammada balapan. Meke un sahenna wahana gana igena gatta e threads walin. Geeth business ekak karagatta, but anik patten lankawata ena wahana, trim levels and pricing gana godak information share una
     
    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    3,263
    7,118
    113
    Dan kohomada site eka wenas wela thiyenne compared to before?
    issara mehema na ban..members la atara patta respect ekak tibba. wali giya tama but ekek wath profanity issara karagatte na. ehema karath ewata solutions apply una.anika kochchara wadagath post watenawada.. patta professionals l godak hitiye..hamoma hama ekawama danagena hitiya.. mage adatath bokke fit innawa meken set wechcha.. ekata dan.. tanikara gu godak ne ban meka bagayak vitara inne mental health issues tiyana padangu tikak ne.
     
    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,609
    1
    4,444
    113
    Matale
    කවුද බන් දැන් කිරිය කරන්නේ.
    වාහන පොස්ට් එකක් දැම්මා කයලා හය මාසයක් බෑන් උනා, දන් වාහන පෝසට් දන්න බරිද බන් ? වාහන පොස්ට් එකක් වත් බම්ප් වෙන්නෙ නෑ . මොකදද බන් මේ වලා තියෙන්නේ ?

    GT යා නැද්ද බන් දැන් ?

    ලංකාවෙ ලොකුම $යිය මගේ​

    me wage ekak dagena inna puluwan ona nam :yes:
     
    Siriusthevirus

    Well-known member
  • May 19, 2025
    626
    664
    93
    No man's land
    Balapan e kale indrajith wa kee parak ban unada kiyala

    Anika Creed e kale kochchara wahana gana thread dammada balapan. Meke un sahenna wahana gana igena gatta e threads walin. Geeth business ekak karagatta, but anik patten lankawata ena wahana, trim levels and pricing gana godak information share una
    ඇත්ත ඇත්ත... අදටත් එලකිරියේ වටිනා පෝස්ට් පල වෙනවා.. මං බලන්නම්... බොහොම ස්තූතියි පරණ දේවල් මාත් එක්ක බෙදා හදා ගත්තට.
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,801
    11,816
    113
    බබා වෙන්න එපා හුට්ටෝ. තෝ ඇඩ්මින් ads section එකේ ads දාන්න කිව්වම thread ද දා bump කරනවා.
    තෝ අවොත් මේකේ කැරි බොරුවක් තම කියන්නේ. දැන් තොට දිවස් පෙන්නේ නැද්ද..
     
    Sinha Le

    Active member
  • Jun 4, 2026
    280
    143
    43
    Ads දාගනින් ඒ සෙක්ෂන් එකේ. උඹට විතරක් මලකඩ කාපු/ චැසි කොටපු වාහන විකුණන්න වෙනම ත්‍රෙඩ් දාන්න දෙන්න බැහැනෙ.
     
    • Like
    Reactions: raman2