මචං ඉගනගෙන රතාගිය උන්ගෙන් අහන්නේ ගාවර්මන්ට් කැම්පස් වලින් ෆ්‍රස්ට් ක්ලාස් එකක් ගන්න හරි අමාරුයි. නමුත් ප්‍රයිවට් ඒවගේ එහෙම නෑ ගොඩක් උන් ෆ්‍රාස්ට් ක්ලාස්, ලංකාවේ කොහොම උනත් ගවර්මාන්ට එකට අරට වඩා පිළිගැනීමක් තියනවා එහෙම උනාම වෙන රටකට ගියාම එහෙම කොහොමද එහෙත් එහෙමද ?
ටයිටල් එක වෙනස් වෙන්න ඕනේ බන්. ගවමන් සහ ප්‍රයිවට් කැම්පස් කියල
------ Post added on Jun 26, 2026 at 12:38 AM
ටයිටල් එක වෙනස් වෙන්න ඕනේ බන්. ගවමන් සහ ප්‍රයිවට් කැම්පස් කියල
------ Post added on Jun 26, 2026 at 12:38 AM