MR kottu පට්ට මොළකාරයා

Hehaje

Well-known member
  • Feb 4, 2022
    99
    270
    53
    උබලට තේරෙන්නේ නැද්ද මූ තනිකර media campaign එකක් කරන්නේ..

    1) මිනිස්සු හිතන් ඉන්න මතය වෙනස් කරන්න....කලු සල්ලි සුදු කරනවනම් අපි හිතන්නේ ඌ බිස්නස් තිබ්බත් එකයි නැතත් එකයි ඌට අව්ලක් නෑ... දැන් මූ හැසිරෙන විදිහට අපිට හිතෙන්නේ සාමාන්‍ය ලොකු බිස්නස් කාරයෙක් හැසිරෙන විදිහ කියලා..ඒ කියන්‍නේ ඌ බිස්නස් එක ගැන හොයලා බලනවා කියලා අගවන්න...

    2) යකෝ cctv footage සාමාන්‍ය තියෙන්නේ අයිතිකාරයා ගාව විතරයී ඌ කාටවත් එකේ password දෙන්න යන් නැ.

    3) negative marketing , බලපන් මූ දැන් ඊට පස්සෙ ගහන ගේම
     
    Roddk da

    Well-known member
  • Oct 21, 2025
    1,163
    871
    113

    ඔව් පස්සෙ එ කොල්ලම නැ මේක prank
    එකක් සමාජය ගැන ටිකක් හොයලා බැලුවා වගෙ එකක් කිව්වොත් හැලි කාරයො පස් කයි
     
    sliit_kolla

    Well-known member
  • Jul 26, 2017
    1,860
    2,784
    113
    උබල වගේ උන් තමා අර කූඹියෝ විතරක් බලල..හෙනම සි.අයි.ඩි ඩයල් කියල හිතන් ඉන්න බූරුවෝ :D
    සොරි හිත රිදුනන්.. නෙගටිව් මාකටින් ,අරවද මේවද පකක් නෙමේ. කොන්ද පන තිෙයන එකෙක් ඉදලා එතන.. හැබැයි මේක මූ මොන විදියට වෙනස් කරයිද කියන්න බැ. එච්චරයි
     
    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,995
    13,905
    113
    🤍
    730771614_1571588604588360_1366396054424522717_n.jpg
     
    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,973
    5,248
    113
    නඩු දැම්මොත් තමයි මොලේ තරම හරියටම බලා ගන්න පුලුවං
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,343
    24,571
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    උබලට තේරෙන්නේ නැද්ද මූ තනිකර media campaign එකක් කරන්නේ..

    1) මිනිස්සු හිතන් ඉන්න මතය වෙනස් කරන්න....කලු සල්ලි සුදු කරනවනම් අපි හිතන්නේ ඌ බිස්නස් තිබ්බත් එකයි නැතත් එකයි ඌට අව්ලක් නෑ... දැන් මූ හැසිරෙන විදිහට අපිට හිතෙන්නේ සාමාන්‍ය ලොකු බිස්නස් කාරයෙක් හැසිරෙන විදිහ කියලා..ඒ කියන්‍නේ ඌ බිස්නස් එක ගැන හොයලා බලනවා කියලා අගවන්න...

    2) යකෝ cctv footage සාමාන්‍ය තියෙන්නේ අයිතිකාරයා ගාව විතරයී ඌ කාටවත් එකේ password දෙන්න යන් නැ.

    3) negative marketing , බලපන් මූ දැන් ඊට පස්සෙ ගහන ගේම
    කොහෙද cctv pwd අයිතිකාරයගාව විතරක් තියෙන්නෙ.
     
    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,558
    8,121
    113
    2) යකෝ cctv footage සාමාන්‍ය තියෙන්නේ අයිතිකාරයා ගාව විතරයී ඌ කාටවත් එකේ password දෙන්න යන් නැ.
    හැමතැනම එහෙමයි assume කරන්න බෑ . අනික මේක අඩුකුලේ තැනක්නේ. සමහර උන්ගේ phone එකේ password,patterns ළඟ ඉන්න වෙන උනුත් දන්නේ.. ඒ වගේ. pattern unlock කරද්දි පේනවා.

    මේකත් මොකක්හරි කලින් වැඩකදි එතන ඉන්න වෙන එකෙක්ට access දෙන්න ඇති. නැත්නම් installation එකේදි වෙන කෙනෙක් ඉන්න ඇති.

    anyway මූ මෙහේ branches වහලා වෙන රටක branch එකක් open කරලා සල්ලි ටික එහාට pump කරයි. දැන් මෙහේ මුන් වගේ උන්ට case වැඩි නිසා
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,518
    32,248
    113
    උබලට තේරෙන්නේ නැද්ද මූ තනිකර media campaign එකක් කරන්නේ..

    1) මිනිස්සු හිතන් ඉන්න මතය වෙනස් කරන්න....කලු සල්ලි සුදු කරනවනම් අපි හිතන්නේ ඌ බිස්නස් තිබ්බත් එකයි නැතත් එකයි ඌට අව්ලක් නෑ... දැන් මූ හැසිරෙන විදිහට අපිට හිතෙන්නේ සාමාන්‍ය ලොකු බිස්නස් කාරයෙක් හැසිරෙන විදිහ කියලා..ඒ කියන්‍නේ ඌ බිස්නස් එක ගැන හොයලා බලනවා කියලා අගවන්න...

    2) යකෝ cctv footage සාමාන්‍ය තියෙන්නේ අයිතිකාරයා ගාව විතරයී ඌ කාටවත් එකේ password දෙන්න යන් නැ.

    3) negative marketing , බලපන් මූ දැන් ඊට පස්සෙ ගහන ගේම
    dan Mr kottu ganna epa campaign eka build wenna ona
     
    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,558
    8,121
    113
    Rakitha, Charith 1200 laks සිද්ධිය social media වලින් තව තව spread වෙන එක වලක්වන්න කරපු දෙයක් වෙන්නත් පුළුවන්.
     
    • Like
    Reactions: Bekam