උබලට තේරෙන්නේ නැද්ද මූ තනිකර media campaign එකක් කරන්නේ..
1) මිනිස්සු හිතන් ඉන්න මතය වෙනස් කරන්න....කලු සල්ලි සුදු කරනවනම් අපි හිතන්නේ ඌ බිස්නස් තිබ්බත් එකයි නැතත් එකයි ඌට අව්ලක් නෑ... දැන් මූ හැසිරෙන විදිහට අපිට හිතෙන්නේ සාමාන්‍ය ලොකු බිස්නස් කාරයෙක් හැසිරෙන විදිහ කියලා..ඒ කියන්‍නේ ඌ බිස්නස් එක ගැන හොයලා බලනවා කියලා අගවන්න...
2) යකෝ cctv footage සාමාන්‍ය තියෙන්නේ අයිතිකාරයා ගාව විතරයී ඌ කාටවත් එකේ password දෙන්න යන් නැ.
3) negative marketing , බලපන් මූ දැන් ඊට පස්සෙ ගහන ගේම