පොඩි තායි කෙල්ලෙක්ව මරල ඕස්ට්‍රේලියන් කාරයෙක් තායිලන්තෙදි

UbeThaththa

Well-known member
  • Apr 15, 2025
    3,431
    4,412
    113
    කෙල්ලට වයස 17, හොටෙල් එකකට එක්කගෙන ගිහින් මරල සූට් කේස් එකක දාල පාලු පැත්තකට විසි කරල ගිහින්, චෝදනා ඔප්පු උනොත් මරන දඩුවම




     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,951
    198,265
    113
    Colombo, Sri Lanka
    :yes:

    ඔව් ලංකාවෙත් සූට් කේස් එකක දාල ගිහින් තිබුන නේද? මේක බාලවයස්කාර කෙල්ලෙක්, පව් වැඩේ 🙁
    ඔව් මට මතක විදිහට සිද්දි දෙකක් උනා. එකක ඔලුවක් හොයා ගන්නත් බැරි උනාද කොහෙද :baffled:
     

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,412
    6,296
    113
    :yes:

    ඔව් ලංකාවෙත් සූට් කේස් එකක දාල ගිහින් තිබුන නේද? මේක බාලවයස්කාර කෙල්ලෙක්, පව් වැඩේ 🙁
    ඒකට ෆිල්ම් එකකුත් ගහලා ඊයෙ පෙරේදා😂

    ඔව් මට මතක විදිහට සිද්දි දෙකක් උනා. එකක ඔලුවක් හොයා ගන්නත් බැරි උනාද කොහෙද :baffled:
    දෙකක්? පොලිස්කරයෙක් කරපු එක විතරයි මම අහල තියෙන්නෙ. ඔළුවක් වෙලක් දාලා ගිහින් දිරලා තියෙද්දි අහු උනාලු. ඒක ඒ කෙල්ලගෙ ද බලන්න investigation යන කතාවක් දැක්කා
    ------ Post added on Jun 27, 2026 at 7:49 PM
     

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,025
    6,439
    113
    East Blue (Goa Kingdom)
    ලංකාවෙන් පුරුදුවෙන්න ඇත්තේ :baffled:
    images



    images
     

    barsl

    Junior member
  • Sep 30, 2025
    72
    86
    18
    arakigeth hile madana amaruwa dan hoda athi

    fb eke devapriya siriwardana kiyanan aussie pora kiyala thibba uge aussie inna lankawe yaluwek 60+ , 14 -17 underage kello ekka sex karala 14yers behind the bar kiyala
    ------ Post added on Jun 27, 2026 at 8:58 PM