ඔබ දන්න ශ්‍රී ලංකන් life hack එකක් කියන්න බලමු

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    6,201
    11,860
    113
    35
    Spain
    ආපු නෑයෙක් ඉක්මනට යවාගන්න දැන් අපි බත් ටිකක් කමු කියනවා, එතකොට තමයි උන්ට මතක් වෙන්න දැන් යන්න වෙලාව හරි කියල.
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,075
    24,052
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    "හායි යාලුවනේ අදත් වැදගත් දෙයක් අරන් ආව" කියනව මොන කුණු ගොඩ අරන් ආවත්...
    "පොඩ්ඩක් කල්පනා කරල බලන්න" කියනව කතාව අවසානේ. අහන් ඉන්න එකා හිතනව මූ ඇත්තනෙ කිව්වෙ කියල. තේරුනේ නැතත්....
     
    • Like
    Reactions: windows_ubuntu