ඔබ දන්න ශ්‍රී ලංකන් life hack එකක් කියන්න බලමු
Pundit Well-known member Oct 18, 2022 507 565 93 Jun 27, 2026 #1 ඔබ දන්න ශ්‍රී ලංකන් life hack එකක් කියන්න බලමු Reactions: Inigo Montoya
P planner123 Well-known member May 22, 2018 8,954 15,395 113 Jun 27, 2026 #3 Sri Lankawen pitaweema. Reactions: SuperX, War Fighter, -333- and 2 others
Inigo Montoya Well-known member Nov 15, 2025 7,864 15,179 113 35 Spain Jun 27, 2026 #4 ආපු නෑයෙක් ඉක්මනට යවාගන්න දැන් අපි බත් ටිකක් කමු කියනවා, එතකොට තමයි උන්ට මතක් වෙන්න දැන් යන්න වෙලාව හරි කියල. Reactions: SuperX, War Fighter, Amith0424 and 2 others
ආපු නෑයෙක් ඉක්මනට යවාගන්න දැන් අපි බත් ටිකක් කමු කියනවා, එතකොට තමයි උන්ට මතක් වෙන්න දැන් යන්න වෙලාව හරි කියල.
spunkyisii Well-known member Apr 3, 2016 10,791 19,776 113 Jun 27, 2026 #5 Ubata tharu tika gannada me uwamanawa? Reactions: SuperX, Tramadol and windows_ubuntu
windows_ubuntu Well-known member Jun 2, 2018 17,364 25,894 113 Fantasy Jun 27, 2026 #6 හායි බොටා Reactions: Amith0424
Amith0424 Well-known member Oct 27, 2010 14,329 24,536 113 ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷 Jun 27, 2026 #7 "හායි යාලුවනේ අදත් වැදගත් දෙයක් අරන් ආව" කියනව මොන කුණු ගොඩ අරන් ආවත්... "පොඩ්ඩක් කල්පනා කරල බලන්න" කියනව කතාව අවසානේ. අහන් ඉන්න එකා හිතනව මූ ඇත්තනෙ කිව්වෙ කියල. තේරුනේ නැතත්.... Reactions: windows_ubuntu
"හායි යාලුවනේ අදත් වැදගත් දෙයක් අරන් ආව" කියනව මොන කුණු ගොඩ අරන් ආවත්... "පොඩ්ඩක් කල්පනා කරල බලන්න" කියනව කතාව අවසානේ. අහන් ඉන්න එකා හිතනව මූ ඇත්තනෙ කිව්වෙ කියල. තේරුනේ නැතත්....
Tramadol Well-known member Jul 20, 2014 14,036 8,370 113 Kotahena Jun 27, 2026 #8 Elakiri eke youtube higana spamo නවත්තන්න channel report කිරීම Reactions: War Fighter