කෙල්ලට වයස 17, හොටෙල් එකකට එක්කගෙන ගිහින් මරල සූට් කේස් එකක දාල පාලු පැත්තකට විසි කරල ගිහින්, චෝදනා ඔප්පු උනොත් මරන දඩුවම
ලංකාවෙන් පුරුදුවෙන්න ඇත්තේ![]()

ඔව් මට මතක විදිහට සිද්දි දෙකක් උනා. එකක ඔලුවක් හොයා ගන්නත් බැරි උනාද කොහෙද
ඔව් ලංකාවෙත් සූට් කේස් එකක දාල ගිහින් තිබුන නේද? මේක බාලවයස්කාර කෙල්ලෙක්, පව් වැඩේ![]()

ඒකට ෆිල්ම් එකකුත් ගහලා ඊයෙ පෙරේදා
ඔව් ලංකාවෙත් සූට් කේස් එකක දාල ගිහින් තිබුන නේද? මේක බාලවයස්කාර කෙල්ලෙක්, පව් වැඩේ![]()
දෙකක්? පොලිස්කරයෙක් කරපු එක විතරයි මම අහල තියෙන්නෙ. ඔළුවක් වෙලක් දාලා ගිහින් දිරලා තියෙද්දි අහු උනාලු. ඒක ඒ කෙල්ලගෙ ද බලන්න investigation යන කතාවක් දැක්කාඔව් මට මතක විදිහට සිද්දි දෙකක් උනා. එකක ඔලුවක් හොයා ගන්නත් බැරි උනාද කොහෙද![]()
නවසීලන්තෙට එවල තියෙන්නෙ එංගලන්තෙ මානසික ලෙඩ්ඩු, ඕස්ට්‍රේලියාවට අපරාද කාරයො