පොඩි කාලෙ රුපියල් දෙකකින් ලොකු ගේමක් ගැහුව

Aiden Pearce

Well-known member
  • Aug 4, 2025
    914
    1,503
    93
    ඒකාලෙ බස් එකට බාගෙ ටිකට් එක රුපියලයි

    අපිට පොඩි ජීප් කට්ටක් තිබ්බ ඒකෙන් ඉස්කෝලෙ ගියේ.

    මම තුනේදි තමයි මට සල්ලි දෙන්න ගත්තෙ ඒකාලෙ රුපියල් දෙකයි මුලින් දුන්නෙ

    ඒ රුපියල් දෙකට සත 25 ටොපි 4යි සීනි පපඩං දෙකයි ගන්න පුලුවන්

    පස්සෙ රුපියල් 5ක් සෙට් උනා දැන් ටිකක් ලොකු මුරුක්කු පැකට් එකක් ඒකාලෙ පහයි

    ස්ටිකර් කාඩ් එකක් දෙකයි ඩේකාඩ් එකක් රුපියලයි ඔහොම සෑහෙන දේවල් අපි කරගත්ත හෙන සුලු මුදලකට

    ටිකක් පස්සෙ හැමදාම සෙනසුරාදට අම්ම ලග ළමයින්ට ඉගැන්නුව නිකන් උගනන්නෙ ඒ එක ළමයෙක්ගෙ තාත්ත රෑට ලොකු රයිස් එකක් අර‍ං එනව ළමයව ගන්න එද්දි එතකොට රයිස් එකක් 100යි වගේ වෙන්න ඇති 2007 වගේ
     

    barsl

    Junior member
  • Sep 30, 2025
    72
    86
    18
    issara very overpriced ma de thama tech and telecommunication charges , issra 2007 di wage sms ekak rs.2 incoming 5lkr per min and outgoing 9lkr mobitel hutch dialog okkoma ekai. eyatel awata passe thama poddak price adu une ,

    issara colombo fort to kandy walata 35lkr full 3rd class train ticket 2006 di .
    ------ Post added on Jun 27, 2026 at 8:51 PM

    issara awrudu thaama awrudu , dan nam marama artifitial , issara awruddata parisarayak harima saumayai 2006 di wage man hithanne april wala thama AL thibbe , e hinda masayakma niwadu .maru
    ------ Post added on Jun 27, 2026 at 8:52 PM
     

    fromhome89

    Well-known member
  • Apr 11, 2018
    698
    945
    93
    https://dilshan.net/services/
    dilshan.net
    පොඩි කාලේ මට සල්ලි ඕනේ කම් වෙලා නෑ.
    පොඩි එවුන් ගන්න ඒව මට ඕන උනේ නෑ.

    අහුවෙන ආහුවෙන පොත් කියවන එක තමයි කලේ

    වානේ පන්නරය ලැබූ හැටි මම කියෙව්වේ 4 වසරේදී... 😄🤌
     

    barsl

    Junior member
  • Sep 30, 2025
    72
    86
    18
    mama 6 wasare inna kota thama Monte Cristo kiyewwe , issara wage ma Edmand dante ge wathkam ganan hadanan eka
     
    • Like
    Reactions: fromhome89

    Kuruminiyaa

    Well-known member
  • May 10, 2026
    247
    424
    63
    මම මුලින් හයිලන්ඩ් කල්කිරි එකක් බිව්වෙ රුපියල් 25ට. දැන් 250.
     
    • Like
    Reactions: Inigo Montoya

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,885
    1
    100,352
    113
    33
    Kalutara
    මම පොඩි කාලේ රුපියල් 100ක් දෙකට මැදින් ඉරලා තියෙනවා. දෙක, තුන වසර වගේ කාලේ. කඩේට මොනවද ගේන්න ගිහින් ඒ දේ නැතුව මල පැනලා වගේ මතක.. 🥴
     
    • Wow
    Reactions: Inigo Montoya

    PK Amaris

    Well-known member
  • Jan 31, 2023
    811
    1,222
    93
    මම පොඩි කාලේ රුපියල් 100ක් දෙකට මැදින් ඉරලා තියෙනවා. දෙක, තුන වසර වගේ කාලේ. කඩේට මොනවද ගේන්න ගිහින් ඒ දේ නැතුව මල පැනලා වගේ මතක.. 🥴

    මෝඩ හුත්තෙක්
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,791
    11
    3,355
    113
    මම රුපියල් හයට සීනි කුරුල්ලෝ කාලා තියනවා ලාබ නිසා.

    ඒකාලේ සොසේජස් බනිස් එක රුපියල් දහයයි. අපරාදෙ සොසේජස් බනිස්ම කන්න තිබ්බෙ. අන්තිමට එහෙම සල්ලි ඉතුරු කරලා කරපු දේකුත් නෑ.
     

    nitrox

    Well-known member
  • Dec 24, 2013
    1,985
    391
    83
    පොඩි කාලේ මට සල්ලි ඕනේ කම් වෙලා නෑ.
    පොඩි එවුන් ගන්න ඒව මට ඕන උනේ නෑ.

    අහුවෙන ආහුවෙන පොත් කියවන එක තමයි කලේ

    වානේ පන්නරය ලැබූ හැටි මම කියෙව්වේ 4 වසරේදී... 😄🤌
    එතකොට වේලම්මා කියවද්දී උබට කීයද

    මම පොඩි කාලේ රුපියල් 100ක් දෙකට මැදින් ඉරලා තියෙනවා. දෙක, තුන වසර වගේ කාලේ. කඩේට මොනවද ගේන්න ගිහින් ඒ දේ නැතුව මල පැනලා වගේ මතක.. 🥴
    ඉරුවර ආයේ ටේප් ගහලා මොකෙක් ට හරි අන්දලා දෙන්ඩ ඇති තෝ නම්
    ------ Post added on Jun 28, 2026 at 12:01 PM
     
    • Sad
    Reactions: Heshan Daminda

    fromhome89

    Well-known member
  • Apr 11, 2018
    698
    945
    93
    https://dilshan.net/services/
    dilshan.net
    එතකොට වේලම්මා කියවද්දී උබට කීයද


    ඉරුවර ආයේ ටේප් ගහලා මොකෙක් ට හරි අන්දලා දෙන්ඩ ඇති තෝ නම්
    ------ Post added on Jun 28, 2026 at 12:01 PM
    වෙලම්මා කියලා එකක් මතක නෑ
     

    Aiden Pearce

    Well-known member
  • Aug 4, 2025
    914
    1,503
    93
    ඔව් ඉස්සර උඹලෑ අම්ම 300ට ෆුල් සර්විස් එකම දුන්නා.

    සක් එකට 50 යි. ෆක් එකට 100යි. ඇනල් ඕනැ නං 150යි. දැං වගෙ පෙත්තට වෙනම ගෙවන්න ඕනෙත් නැ. කොන්ඩම් එකත් ගෑනිගෙ ගානෙ. 🥰

    ගුඩ් ඔල්ඩ් ඩේස්.
    මොකෝ අනුරාධ මේ
     

    GeeBeePee

    Well-known member
  • May 27, 2025
    1,456
    2,254
    113
    පාන් කාලක් රුපියක් 2ට කෑවා කැන්ටිමෙන් :LOL:
     

    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,073
    4,729
    113
    Abyss
    Ru 2 ice packet thibba issara
    Ru 5 kiri ice eka thama rahama. Ookak kaka gedara enawa iskole arila