සිංදුවක් අහනකොට මතක් වෙන කෙනෙක් හෝ සිදුවීමක් තියෙනවාද?

Pundit

Active member
  • Oct 18, 2022
    264
    231
    43
    ඕනේ නම් Song එකේ නම විතරක් දාන්නත් පුළුවන්.
     
    • Love
    Reactions: NRTG

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,693
    1
    6,536
    113
    Yep ..
    This " I wanna be yours " song got a significant place in my heart. I used to listen to this prior to I went on my first date to meet my first love.



    Once I had an අක්කෙක් relationship & this was her fv song. Later she gave me the biggest heartbreak of my life - now she is living together with someone else.

     
    Last edited:
    • Like
    Reactions: NRTG and Pundit

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,979
    198,345
    113
    Colombo, Sri Lanka
    සුළඟ නුඹ වගේ
    සිත් මල වටා එතේ
    මල් සුවඳ හොර හොරෙන් අරන්
    යන්නටම හදයි
    වැස්ස නුඹ වගේ සිත් මලට ඇදවැටේ.....

    home movie running GIF by Charles Pieper


    :( :(
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    8,997
    1
    28,332
    113
    2008-2011 කාලේ තමයි මේ තාක් මගේ ජීවිතේ අදුරුම කාලේ. ජීවිතේ එපා වෙලා නැතිකරගන්න මට්ටමට මානසිකව වැටුණා. ඒකාලේ අහපු, ඇහුන සිංදු කොච්චර ලස්සන ඒවා වුනත් අදටත් මම ඕන කමින්ම අහන්නේ නැතුව මගහරිනවා, වැරදිලා ඇහුනත් PTSD feeling ekak එක නිසා
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,979
    198,345
    113
    Colombo, Sri Lanka
    2008-2011 කාලේ තමයි මේ තාක් මගේ ජීවිතේ අදුරුම කාලේ. ජීවිතේ එපා වෙලා නැතිකරගන්න මට්ටමට මානසිකව වැටුණා. ඒකාලේ අහපු, ඇහුන සිංදු කොච්චර ලස්සන ඒවා වුනත් අදටත් මම ඕන කමින්ම අහන්නේ නැතුව මගහරිනවා, වැරදිලා ඇහුනත් PTSD feeling ekak එක නිසා
    කණගාටුයි මිත්‍රයා. නැවත නැගීසිටීම ගැන සතුටුයි :yes: (y)
     
    • Like
    Reactions: Phone Hora

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,959
    113
    අම්මෝ ඔව්.
    අමරසිරි පීරිස් මහත්මයාගේ සල් සමන් සුඟන්ධිනී ගීතය ඇහෙද්දි මම අන්තිමට කළ සැබෑම ප්‍රේමය මතක් වෙනවා.


    මම දන්නවා ඔයා මේ එළකිරි එකෙත් හොරාට එනවා යනවා කියලා.
    ඔයා තවම මගේ profile ගැන හොයනවා කියලා මම දන්නවා. හැබැයි ඔයාට පොරොන්දු වුන විදියට මම ඔයාව Chase කරන්නේ නෑ.

    මේක ඔයා දැක්කොත් මට ඔයාට කියන්න තියෙන්නේ, අද වෙද්දී මම ඔයාට අනුව නරකම නරක කෙනෙක් වුණත්, ඔයාගේ ළඟ ඉන්න කාලේ මම ඔයා කැමතිම කෙනා වෙන්න කරන්න පුළුවන් හැම කැප කිරීමක්ම කළා.

    ඔයා ගියාට පස්සේ මට ආපහු ජිවිතේ යහපත් කෙනෙක් වෙලා පෙන්නන්න තරම් වටිනා කෙනෙක් ලැබුණේ නෑ.
    ඉතින් මම මේ ජීවිතේට අයාලේ යන්න දුන්නා.

    ඔයා ඉතාම වැදගත් විදියට ජීවත් වෙනවා කියලා මම දන්නවා. ඉඳලා හිටලා රූපවාහිනියේ දකිනවා.

    ඔයාගේ මතක මැද තමයි අදටත් මම සුවෙන් සැතපෙන්නේ.

    බෂා එකේ ඔයා මේ සින්දුව කියද්දී මම ආඩම්බරෙන් බලන් හිටිය ඒ හැන්දෑව මම මැරෙන වේලාව වෙනකම් මට මතක තියේවි..!

    😔😟😔😟
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,828
    11,290
    113
    ඔනෙම කෙනෙක්ට සින්දු 7-10ක් මතක තියෙන්න පුලුවන් ජීවිතෙ අම්තක නොවන සහා එක් කාල පරිච්ව්හෙදයක කවුරුහරි හ බැන්දුනු සින්දුවක් නම් උදා, කෙල්ල වැඩියෙන්ම අහන්න කැමතිම සින්දුව, සමහරු සින්දු දැන් මග හරිනවා නැත්නම් chuckle එකක් දෙනවා, who haven't got those?
     
    • Like
    Reactions: NRTG

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,445
    4,432
    113


    කැරියෙක් වෙන්න ඕනෙ නෑ හැබැයි යාලුවො / විශ්වාස කරපු උන් ඇරල යනකන් බලං ඉන්නත් එපා
     
    Last edited:

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,197
    24,299
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    මගේ X... මන් ඔඩොක්කුවෙ ඔලුව තියන් ඇස් දෙක පියන් ඉන්නව මෙහෙම මේ සිංදුව කියද්දි. එයා ඇක්සිඩන්ට් එකකින් මේ ලෝකෙන් යන්න ගියා. ඒ ගියෙත් මගේ අත් දෙක උඩ. ...
     

    reddeckuka

    Well-known member
  • Nov 26, 2018
    3,109
    2,204
    113
    mona huttk da bn. me parana kaali hinda mari mari jeewat wenne ubla. mata nm wechcha dewal una giya un giya. ada athal eke hitiya... panara magul walata walalenna one naa...
     
    • Love
    Reactions: NRTG

    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,135
    4,808
    113
    Abyss
    පලවෙනියටම කෙල්ලෙක් මගෙන් යාලුවෙන්න අහල මට යාලුවෙක් අතේ බලෙන්ම ගිෆ්ට් එකක් දුන්න දවස්....

    ගෙදර ඇවිල්ල නාද්දි දැනුන ෆීලින්ග් එකක් තරම්. මේ සින්දුව ටීවී එක යන ගමන් තිබුනෙ. ඒ මතකෙත් එක්ක මේ සින්දුව මතක් වෙනවා..




    First Love එකෙදි කෙල්ල ශෙයාර් කලා මේ සින්දුව අපි ගැන දැනෙන්නෙ මෙහෙම කියල

     
    Last edited:
    • Like
    Reactions: NRTG