කොත්තුවා සැරටම ගහන එකක් හම්බුනා

Amith0424

Well-known member
  • Oct 27, 2010
    14,110
    24,131
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    2 Days earlier
    731754476_1047247247652690_1002889227587439229_n.png


    3 Days earlier
    730487611_859259416832541_951566579577514406_n.png


    5 days earlier
    729016195_3671630192976011_6639946573202516742_n.png
     

    Anathai

    Well-known member
  • Mar 28, 2021
    5,459
    7,793
    113
    කැරි සන්නා හෙට මූව සුද්ද කරන ප්‍රෝග්‍රෑම් එක කරන්නේ රෙද්දක් ඇඳගෙනද දන්නේ නෑ.. රැඩිකල් නාකියත් මගේ සිංහල හැකියාව දැනගන්නේ හෙට තමා...
     

    Roddk da

    Well-known member
  • Oct 21, 2025
    1,064
    747
    113
    කැරි සන්නා හෙට මූව සුද්ද කරන ප්‍රෝග්‍රෑම් එක කරන්නේ රෙද්දක් ඇඳගෙනද දන්නේ නෑ.. රැඩිකල් නාකියත් මගේ සිංහල හැකියාව දැනගන්නේ හෙට තමා...
    අමො යකො ඌව පේන්න බැරි එකෙක ඉන්නවද මම හිතුවෙ ලංකාවට මම පමනයි කියලා 😂🙏
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,018
    1
    100,624
    113
    33
    Kalutara
    අම්මෝ 2022 එකක්. කොහොමත් උගෙ රෙකෝඩින් වල තියෙනවනෙ "ආයෙ ගුටි දෙන සීසන් එක පටන් ගන්න වෙනවා" කියල. ඒ කියන්නෙ කාලෙන් කාලෙට ගුටි දෙනව මූ. පොඩි උන්ව ගන්නෙත් ඒකයි මූ. උන් බයයි මූට. මුගෙ වයසෙ නැත්තන් ලොකු උන්ව ගන්නෙ නැත්තෙ ඒකයි.

    මුගෙ තව යූටියුබ් චැනල් එකක් තියෙනව මිස්ටර් කොත්තු විරාජ් ෆෑන්ස් කියල. නෙදකින්.
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,470
    16,191
    113
    මූ හිරේ ගියොත් කොල්ලෝ මුගේ ගෑණිට ගහයි මූ උන්ට ගහපු ඒවට හරියන්න..🙃