පොඩි එකෙක් ට gift එකක්

scorpion MW

Well-known member
  • Dec 9, 2014
    10,339
    6,768
    113
    හෙල බිමේ
    වයස අවුරුදු 1ක් වෙන පිරිමි පොඩි එකෙකුට දෙන්න හොඳ gift මොනවද?
    Tricycle එහෙම දෙන්න බෑ.. ගණන් වැඩි
    Max budget 5000/-
     
    Last edited:
    • Like
    Reactions: Inigo Montoya

    planner123

    Well-known member
  • May 22, 2018
    8,173
    14,128
    113
    Ammatai thaththatai padamak ugannanna ona nam deepan sadda ena toys ehema. Like a drum set or button ebuwama haiyen sadden ahena ewa :lol:

    Podi ekaage gender eka nathuwa kiyanna amarui. Gewal koheda ?
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,716
    73,193
    113
    වයස අවුරුදු 1ක් වෙන පොඩි එකෙකුට දෙන්න හොඳ gift මොනවද?
    Tricycle එහෙම දෙන්න බෑ.. ගණන් වැඩි
    Max budget 5000/-
    ඔය වයසට තෑගි දෙන්නෙ උන්ගෙ දෙමාපියන්ට බන්, ලමයට නෙවී. 5000ක ගිෆ්ට් වවුචර් අරන් දීපන් nolimit, coolplanet වගෙ තැනකින්
     

    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,712
    3,042
    113
    වයස අවුරුදු 1ක් වෙන පොඩි එකෙකුට දෙන්න හොඳ gift මොනවද?
    Tricycle එහෙම දෙන්න බෑ.. ගණන් වැඩි
    Max budget 5000/-
    mix gift ekak hadapan like 10 baby soap , 1 odi colon , 1 baby cream, one suit , baby towels , etc
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,968
    11,293
    113
    35
    Spain
    ඔය වයසට තෑගි දෙන්නෙ උන්ගෙ දෙමාපියන්ට බන්, ලමයට නෙවී. 5000ක ගිෆ්ට් වවුචර් අරන් දීපන් nolimit, coolplanet වගෙ තැනකින්
    මේක තමයි, පොඩි එකාට ඕනෑම කරන දෙයක් ගනීවි.
     
    • Love
    Reactions: tharakaf

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,549
    16,764
    113
    Rubber wathura purawanna puluwan kottiyak wage item ekak tiyenawa. Eke wathura pirewwama malu tankiyak wage malu ehema innawa. Athin ebuwama ehemehe yanawa.

    71EE8RJl4yL.jpg

    ------ Post added on Jun 28, 2026 at 4:54 PM