දුක හිතුනා බං.. හෙනම අවුල් ඒ පාර mood එක...

Phone Hora

Well-known member
  • Apr 19, 2016
    4,950
    7,958
    113
    ගීතය දාපන් බලන්න අපිටත් mood එක ටිකක් අවුල් කරගන්න
    ඒ සින්දුවට එහෙම අවුල් වෙන්නේ නෑ බං.
    ඒ සිංදුව එක්ක මට මතක් වෙන ඉවරයක් නැති වංකගිරිය නිසා එළියට ඒ ගන්න බැරි වෙන්නේ..
     
    • Like
    Reactions: Be_Positive

    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,732
    1,250
    113
    Mars
    අතීතය සිහිනයක් පමණයි සැබෑ සුවඳක් නෑ... එදා සෙනෙහෙන් නොබැඳුණා නම් මෙදා වියොවක් නෑ...
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,842
    67,080
    113
    අතීතය සිහිනයක් පමණයි සැබෑ සුවඳක් නෑ... එදා සෙනෙහෙන් නොබැඳුණා නම් මෙදා වියොවක් නෑ...
    එදා ක්ෂණයට නොබැඳුණා නම් මෙදා ක්ෂණයක් නෑ...
     
    • Sad
    Reactions: Phone Hora

    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,130
    4,805
    113
    Abyss
    එදා ක්ෂණයට නොබැඳුණා නම් මෙදා ක්ෂණයක් නෑ...
    past eka gana ena duka salli walin wahanna barida ?

    අතීතය සිහිනයක් පමණයි සැබෑ සුවඳක් නෑ... එදා සෙනෙහෙන් නොබැඳුණා නම් මෙදා වියොවක් නෑ...
     
    • Sad
    Reactions: Phone Hora

    Hasantha125

    Well-known member
  • May 21, 2010
    2,741
    1,349
    113
    Sri Lanka
    Kalin Uni eke kamathi wela hitapu Kella ba kiwwama poddak Pissu wage hitiya. Ohoma sindu ehema ahuwa. Okkotama wada aul giye same group eke yaluwek ma set karagaththa eka. 😅😅

    Habai hoda welawata set une naththe. Eki vegetarian kiyala kollata cake wath kanna denne na. Puduma maralayakin berune. Aru ban ara kella nathi welawal balala horen chicken ehema kanawa 🤣🤣🤣

    Dan wifey nam suppa. Ona dekata innawa. Lucky me 🤩🤩
     

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    3,084
    4,406
    113
    කෝ බං සින්දුව... මටත් පරණ එක මතක් කරන් අතේ ගහන්න හිතුනා
    අම්ම ගැන සින්දුවක් යකෝ. උඹ මාර බඩුවක් නේ?
     
    • Sad
    Reactions: Inigo Montoya

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,878
    46,011
    113
    පිල් ටී ගේ සින්දු අහපන්..ඕවා ඔක්කොම අමතක වෙනවා... :love:

     

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,072
    7,227
    113
    Narcissistic Sociopath Manipulator
    මටත් අවුල් ගියා. ඒ නිසා කෑල්ලක් ගන්නෙ නැතුව වෙන දේකට නෙවේ. :no: හොඳටම අවුල් Blow ටිකකුත් ඕනෙ වෙනවා මේ අවුල වහන්න. :sorry:
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,948
    34,358
    113
    මේ මනස මොන තරම් මෝඩයිද? ඇහෙන රූප ශබ්ද ගන්ධ රස ස්ස්පර්ශ වලට ඇලිලා ගැටිලා විඳවන තරම්