Questions Import Used Bikes from Japan

mall_9n

Well-known member
  • Apr 19, 2026
    661
    1,634
    93
    ජපානෙන් පරණ බයික් එකක් අවුරුදු 10-20 පරණ එකක් පාර්ට්ස් විදියට ඉම්පෝර්ට් කරලා මෙහේදි ඇසෙම්බල් කරලා කොහොමද බං රෙජිස්ටර් කරගන්නෙ ?

    ප්‍රොසෙස් එක දන්න එකෙක් පොඩ්ඩ්ක් කියපංකො

    මෙහෙදි රෙජිස්ටර් කරපු බයික් (same engine capacity ) එකක , චැසි , එන්ජින් අංක කොටලා වැඩේ ගොඩ දාගන්න පුලුවන්ද ?
     
    PK Amaris

    Well-known member
  • Jan 31, 2023
    843
    1,287
    93
    Ubata bike ekak ona nan, genuine widiyata gennalaa, register karala uwapan.
    Nathnan boru risk ekak

    ජපානෙන් පරණ බයික් එකක් අවුරුදු 10-20 පරණ එකක් පාර්ට්ස් විදියට ඉම්පෝර්ට් කරලා මෙහේදි ඇසෙම්බල් කරලා කොහොමද බං රෙජිස්ටර් කරගන්නෙ ?

    ප්‍රොසෙස් එක දන්න එකෙක් පොඩ්ඩ්ක් කියපංකො
    karanna be oka
    මෙහෙදි රෙජිස්ටර් කරපු බයික් (same engine capacity ) එකක , චැසි , එන්ජින් අංක කොටලා වැඩේ ගොඩ දාගන්න පුලුවන්ද ?

    pothak aran , eke chassis number eka kotala duwanna puluwan ( ahu wena kan )
    ahu unama

    bike eka ne +fine + hireth laginna wey
     
    • Love
    Reactions: mall_9n

    mall_9n

    Well-known member
  • Apr 19, 2026
    661
    1,634
    93
    Ubata bike ekak ona nan, genuine widiyata gennalaa, register karala uwapan.
    Nathnan boru risk ekak

    karanna be oka

    pothak aran , eke chassis number eka kotala duwanna puluwan ( ahu wena kan )
    ahu unama

    bike eka ne +fine + hireth laginna wey
    මෙහේ ගොඩක් තියෙන්නෙ බං ඔහොම ගෙන්නපුවනෙහ් ,

    2025-2022 ජපන් බයික් පට්ට ගනං නෙහ් 125cc එකකුත් පට්ට ගනං
     
    PK Amaris

    Well-known member
  • Jan 31, 2023
    843
    1,287
    93
    මෙහේ ගොඩක් තියෙන්නෙ බං ඔහොම ගෙන්නපුවනෙහ් ,
    ඔව්, එත් කේස් ඉතින්
    හප්පගන්නෙ නැතුව දුවන කන්, උසාවි වැටෙන්නෙ නැති වෙන්න දුවන කන් අවුලක් වෙන්නෙ නැ

    එක පාරක් මහින්දය ද කොහෙද එහෙම උන්‍රෙජිස්ටර් එව අදාල ගාන ගෙවල රෙජිස්ට කරන්න දුන්න
    ඔය 1000 ccගොඩක් එව රෙජිස්ට උනා එහෙම,

    ආයෙ 2015 වලත් එහෙම දුන්න, BC numbers

    2025-2022 ජපන් බයික් පට්ට ගනං නෙහ් 125cc එකකුත් පට්ට ගනං

    ඔව්
    රටේ තියන එකක්, කැළි දදා දුවන එක ලාබයි උබට
     
    • Love
    Reactions: mall_9n

    mall_9n

    Well-known member
  • Apr 19, 2026
    661
    1,634
    93
    ඔව්, එත් කේස් ඉතින්
    හප්පගන්නෙ නැතුව දුවන කන්, උසාවි වැටෙන්නෙ නැති වෙන්න දුවන කන් අවුලක් වෙන්නෙ නැ

    එක පාරක් මහින්දය ද කොහෙද එහෙම උන්‍රෙජිස්ටර් එව අදාල ගාන ගෙවල රෙජිස්ට කරන්න දුන්න
    ඔය 1000 ccගොඩක් එව රෙජිස්ට උනා එහෙම,

    ආයෙ 2015 වලත් එහෙම දුන්න, BC numbers

    ඔව්
    රටේ තියන එකක්, කැළි දදා දුවන එක ලාබයි උබට
    Thanks boss
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,305
    25,510
    113
    ඕකට වෙන්නප්පුව පැත්තේ ගිහින් හොඳට බීපන්
     
    • Love
    Reactions: mall_9n

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,058
    49,395
    113
    සේදවත්ත
    කෑලි ගේන්න බෑ, ෆුල් බයික් එකම පුලුවන් ඒත් දැන් අවුරුදු 5 අඩු පරණ ඒවා ගේන්නත් බෑ. ලේසිම එක අර JL රේසින්ග් වගේ අයට කියලා එයාලගේ ශිප්මන්ට් එකක් අස්සට දාල ගේන එක
     
    • Love
    Reactions: mall_9n

    mall_9n

    Well-known member
  • Apr 19, 2026
    661
    1,634
    93
    කෑලි ගේන්න බෑ, ෆුල් බයික් එකම පුලුවන් ඒත් දැන් අවුරුදු 5 අඩු පරණ ඒවා ගේන්නත් බෑ. ලේසිම එක අර JL රේසින්ග් වගේ අයට කියලා එයාලගේ ශිප්මන්ට් එකක් අස්සට දාල ගේන එක
    උන් රීකන්ඩිශන් ඉම්පෝර්ට් කරන් නෑ නෙහ්?
    ඕකට වෙන්නප්පුව පැත්තේ ගිහින් හොඳට බීපන්
    :yes:
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,058
    49,395
    113
    සේදවත්ත
    උන් රීකන්ඩිශන් ඉම්පෝර්ට් කරන් නෑ නෙහ්?

    :yes:
    හරියටම දන් නෑ එයාලට මෙසේජ් එකක් දාන්න . පෞද්ගලික ඒවා ගෙන්න ගන්න පුලුවන් කියල නම් කිව්වා