ඇමරිකාවෙ දන්සැල් වල චිකන් බිත්තර දෙන එක පවු නැද්ද?

nalin0001

Well-known member
  • Jun 12, 2014
    19,862
    34,182
    113
    චිකන් බීෆ් බිත්තර මාලු ඕන එකක් බෞද්ධයින්ට කැපයි බොල. මේක බුදු දහම මිස ජෛන දහමවත් හින්දු දහමවත් නෙමෙයි. කන කෑම සත්වයාගේ විමුක්තියට අදාලම නැත
     
    Jihadi john

    Well-known member
  • Aug 22, 2024
    3,758
    7,660
    113
    කෑම වෙනුවෙන් සත්තු මරණ එකත් පවක් නෙමෙයි
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,560
    11,139
    113
    චිකන් බීෆ් බිත්තර මාලු ඕන එකක් බෞද්ධයින්ට කැපයි බොල. මේක බුදු දහම මිස ජෛන දහමවත් හින්දු දහමවත් නෙමෙයි. කන කෑම සත්වයාගේ විමුක්තියට අදාලම නැත
    ප්‍රාන ගාත සිල්පදෙ?
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,978
    49,289
    113
    සේදවත්ත
    චිකන් බීෆ් බිත්තර මාලු ඕන එකක් බෞද්ධයින්ට කැපයි බොල. මේක බුදු දහම මිස ජෛන දහමවත් හින්දු දහමවත් නෙමෙයි. කන කෑම සත්වයාගේ විමුක්තියට අදාලම නැත
    ඔන්න ටිපර් ටිකක් පාක් කරගන්න යන්නේ බෞද්ධ සැදැහැවතුන්ගෙන් ඔයා
     
    • Haha
    Reactions: windows_ubuntu

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,862
    34,182
    113
    ඔන්න ටිපර් ටිකක් පාක් කරගන්න යන්නේ බෞද්ධ සැදැහැවතුන්ගෙන් ඔයා
    ටිපර් බැරි නම් නැව් පාක් කරගත්තාවේ. බුදු දහම තුල කෙහෙද මස් මාංශ වලට තහංචි පනවලා තියෙන්නේ. අපේ මෝඩ උපාසක උට්ටලා බුද්ධාගම කියලා ජෛන,හින්දු මික්ස් එකක් පිලිපදින්නේ
     
    • Haha
    Reactions: Don GasCan

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,978
    49,289
    113
    සේදවත්ත
    ටිපර් බැරි නම් නැව් පාක් කරගත්තාවේ. බුදු දහම තුල කෙහෙද මස් මාංශ වලට තහංචි පනවලා තියෙන්නේ. අපේ මෝඩ උපාසක උට්ටලා බුද්ධාගම කියලා ජෛන,හින්දු මික්ස් එකක් පිලිපදින්නේ
    මාත් එකගයි , හාමුදුරුවෝ උනත් හෙමීට දානෙට ඉල්ලන්නේ මාලු දැල්ලො ඌරු මස් හම්මට
     
    • Haha
    Reactions: windows_ubuntu

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    1,891
    3,622
    113
    වෙසක් කලාපේ මාතර තිබුණු ගොඩක් දන්සල් චිකන් කොත්තු, මික්ස් fried rice එහෙම දුන්නා.
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,060
    25,378
    113
    Fantasy
    වෙසක් කලාපේ මාතර තිබුණු ගොඩක් දන්සල් චිකන් කොත්තු, මික්ස් fried rice එහෙම දුන්නා.
    බෞද්දයොන්ගෙ දන්සැල් කෙරුවාව හින්දා කුකුල් ෆාම් කරන නානලා නිකන් පව් පුරවගන්නවා
     
    • Haha
    Reactions: Emarald

    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,685
    1,871
    113
    I believe it's the baby boomers, who had such stiff ideas about eating meat and stuff..

    In 2026, they're quite old and less influential it seems..
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,604
    164,984
    113
    එකමත් එක රටක
    චිකන් බීෆ් බිත්තර මාලු ඕන එකක් බෞද්ධයින්ට කැපයි බොල. මේක බුදු දහම මිස ජෛන දහමවත් හින්දු දහමවත් නෙමෙයි. කන කෑම සත්වයාගේ විමුක්තියට අදාලම නැත
    Poyata super market eke mas malu biththra ain karanne ai ithin...?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,604
    164,984
    113
    එකමත් එක රටක
    මේක හින්දු ජෛන රටක් නිසා
    nigantaoyo pare kumbi piha piha giya wage scene ekak tama.

    නිගන්ටයෝ මෙහෙමයි කියලා හයියෙන් හිනාවෙන්නත් එපා ඉතින් ...
    අටපිරිකර වලට පෙරහන් කඩදාසියක් පාවිච්චි කරන හේතුවයි
    විනය නීති විදියට ක්ෂුද්‍ර ජිවින්ට හානි වෙන්නේ නැති වෙන්න වතුර බොන්න යි , වැසි කාලේ පොලවේ කෘමින් පෑගෙයි කියලා එක තැන වැඩ සිටින්න කියලා කියන්නෙයි නිගන්ටයෝ ම විතරක් නෙවෙයි