බැංකු Loan ගැටළුවක්

Hrithik_Roshan

Well-known member
  • May 21, 2025
    4,221
    5,603
    113
    Short answer, yes. Ube details walata ubata horen loans anan manan ganna puluwan.
    Pahugiya tike scam ekak thibuna marunu Doctors lage nam walin loku loku loans aran. Eka dakke mama Reddit eke.

    Ubata bayai nam crib report ekak ganin. Online ganna puluwan. Rs350 ta koheda gewanna ona. Eka karaganna.

    අඩෝ බයේ බැහැනෙ බන්. ගෙවල්වල බදු ඔප්පු ලියන්න දෙන ලෝයර්ලටත් ඔය වැඩේ කරන්න පුලුවන්ද?
     

    astrin

    Well-known member
  • Oct 9, 2022
    534
    652
    93
    කොල්ල නේ මම එක්තරා බැංකුවකින් Saving Account එකක් අරන් තියෙනවා
    එකේ දෙයකට සමහර විට Hotline ගත්තාම උන් තහවරු කර ගැනීමට කියලා ප්‍රශ්න අහනවා
    උපන් දිනය , ශාකාව , ලිපිනය , දුරකතන අංකය වැනි , මුන් ගත්ත ලෝන් එකේ ගාන අහනවා
    මම ලෝන් අරන් නැහැ එහෙම ඇහුවේ ඇයි කියලා අහනකොට තහවරු කරගන්න කිව්වා එත් ඒ ගැටළුව හැමදාම අහනවා එයාලා

    කොල්ල නේ මට බයක් තියෙනවා උන් මට හොරා ලෝන් එකක් අරන් ද කියලා
    එහෙම මට හොරා කරන්න පුළුවන් ද ?
    ඒක නොර්මල් ඕනෙ එකක එහෙම අහනව
     

    Bimmer

    Well-known member
  • Dec 27, 2023
    2,096
    3,012
    113
    බොරු ප්‍රශ්නයක් අහන්නෙ හරියටම තහවුරු කර ගන්න තමයි. ලෝන් අරන් නෑ කියන්න අරන් නැත්නම්. එච්චරයි. අපෙනුත් අහනව ඒව
    Ow un verify karaganna ahana prashna set ekak tiyenawa.

    Aran nattan na kiuuwama hari
     

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,093
    7,280
    113
    Narcissistic Sociopath Manipulator
    දවල්ට කාපු ඒවත් ඕනෙද තොට කියල ෆෝන් එක කට් කරලා ලඟම ශාකාවට ගිහිං දොර ඉස්සරහ සෙරෙප්පුවක් පුච්චපන්.
     

    Aiden Pearce

    Well-known member
  • Aug 4, 2025
    1,006
    1,651
    113
    Manager Banna
    Gemini-Generated-Image-h6qw41h6qw41h6qw.png
     
    • Like
    Reactions: Bimmer